තන් දෙකක් හොයාගෙන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,750
    12,776
    113
    මෙරට භූගත ජලය ඉතා ගැඹුරින් පිහිටන ස්ථාන දෙකක් ගැන වාර්තාවක් සකස් කර භාරදුන්නේ යයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

    මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ගේ සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී තමන් වෙත භාරදුන් වගකීමක් අනුව තමන් විසින් එම කටයුත්ත සිදු කළ බවද ඔහු පැවසීය.

    තමන් විසින් අදාළ කාර්යය භූ විද්‍යාඥයන්ට බාර දුන් පසු ඔවුන් විසින් මන්නාරමේ මරිච්චකට්ටු සහ නැගෙනහිර පළාතේ එරගම යන ප්‍රදේශයන්හි අඩි තිහක් යන තුරු කිසිම කාලයක භූගත ජලය නැතැයි පරීක්‍ෂණ වාර්තාවක් දුන්නේ යැයි ඇමැතිවරයා පැවසීය.

    මෙම වාර්තාව අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය ඇමැතිවරියට ලබාදුන් බවද පැවසූ ඇමැතිවරයා එය වෛද්‍යවරුන්ට ඔවුන්ගේ කමිටුවේදී සලකා බැලිය හැකි බවද කියා සිටියේය.

    කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

    2,522 views
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,527
    27,087
    113
    Kandy
    වාසුගේ කෙල්ල නේද විග්නේශ්වරන්ගේ කොල්ලා බැදලා ඉන්නේ ඔකටනම් ජාතියක් ජන්මයක් නැති පරයෙක්නේ