Burn Chest Fat - පපුව ලස්සනට හදාගමු
යාලුවනේ ඔන්න මම දැන් දවස් කිපයක ඉදන් අලුත් YOUTUBE CHANNEL එකක් පටන් ගත්ත. ඒමගේ අව් රුදු තුනක වගේ experience එකෙන් මම මගේ body එක change කරගත්ත විදිහ ඔයාලත් එක්ක share කරගන්න.
ඔයාලට ගෙදර ඉදන් සරලව කරන්න පුලුවන් Exercise ටිකක් ගැන සින්හලෙන්ම කියල දෙන්නෙ.
ඉතින් මන් දැක්ක මේ elakiri community එකේ යන (තන් දෙක අඩු කරගමු)Burn Chest Fat ගැන tread එකක්. ඒක දැක්කම මට හිතුන මගෙ personal experience එකෙන්ම ඔයලටත් හෙල්ප් එකක් දෙන්න video එකක් හදන්න.

මෙන්න මචංල video එකට ලින්ක් එක,
මටත් SUBSCRIPTION පාරක් වගේම LIKE එකක් දාල සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා
https://youtu.be/GucWBuSR9SQ

Last edited: