තනාපතිවරු නෙරපයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තනාපතිවරු නෙරපයි

    තානාපතිවරුන් 30ක් ධුරයෙන් නෙරපයි… වහා ලංකාවට කැදවයි..
    December 6, 2019 at 8:40 am | lanka C news
    තානාපතිවරුන් 30ක් ධුරයෙන් නෙරපයි… වහා ලංකාවට කැදවයි..
    දේශපාලන හිතවත්කම් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මත පත් කරනු ලැබ ඇති තිස් දෙනකු වහා එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව විදේශ අමාත්‍යංශය විසින් දැනටමත් එම පිරිසට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබේ.

    මෙම පිරිස පැවති රජය විසින් පත් කර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත යයි චෝදනා එල්ල වන අතර ඔවුන් තම රාජකාරිය නිසි ලෙස සිදු කලේදැයි පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත.

    එම රටවල්වලට නව තානාපතිවරුන් ජනවාරි මාසයේදී පත් කිරීමටද තීන්දු කර තිබේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,754
    113
    මාලඹේ
    FB-IMG-1575183058262.jpg
     

    Similar threads