තනිකඩ ගමන-
ගින්නෙන්ම පිළිස්සී
සිසිලසක් සොයද්දි
පවස මට තියෙද්දි
පැන් පොදක් නොදෙන්නී
නුඹයි ගතු කියන
තමන් සාධාරණ යැයි
ගමන මා සමගම
නෑවිත්ම අත හැරූ
එබැවින්ම ආ ගමන
යා යුතුයි තනිවම
අඳුරෙන්ම එළියට
ගොසින් පළමුව මම
-මාලන් විදානපතිරණ
ගින්නෙන්ම පිළිස්සී
සිසිලසක් සොයද්දි
පවස මට තියෙද්දි
පැන් පොදක් නොදෙන්නී
නුඹයි ගතු කියන
තමන් සාධාරණ යැයි
ගමන මා සමගම
නෑවිත්ම අත හැරූ
එබැවින්ම ආ ගමන
යා යුතුයි තනිවම
අඳුරෙන්ම එළියට
ගොසින් පළමුව මම
-මාලන් විදානපතිරණ