Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
4 minutes ago
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තනිකඩ ජීවිතේ ද, marry කරපු ජීවිතේ ද හොද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම තනිකඩව ගෙදරින් එළියේ වෙනම ජීවත් උනා අවුරුදු 8ක්, කැම්පස් ගියාටත් පස්සේ.... බැන්දේ 31න්, මම ඔය දෙකම හොඳට අත් විඳලා තියෙනවා...බීලා බීලා පාරවල්වල වැටිලා ඉඳල තියෙනවා, සෙට් වෙලා හිටිය කෙල්ලන්ට බෝඩිම්වල, වාහනේ දාගෙන හු..ලා තියෙනවා, ට්‍රිප් ගිහින් තියෙනවා, ගුලි කාලා kg ගහලා තියෙනවා... හැබැයි බැන්ද එක ආතල්...මගේ වයිෆ් මට කවදාවත් බොන්න එපා කියන්නේ නෑ, එළියට යන්න එපා කියන්නේ නෑ, යාළුවො ආශ්‍රය කරන්න එපා කියන්නේ නෑ... ඔය තනිකඩ හැත්ත කියවන කිසිම හිරවීමක් මටනම් නෑ. මට පොඩ්ඩක් උනේ ඩස්පයා වගේ ඉන්න බෑ පිරිසිදුවට පිළිවලට ඉන්න වෙන එක තමයි.

පවුලක් කියන්නේ අපේ safe zone එක, ඒකෙ responsibilities තියෙනවා නැත්තේ නෑ, ඒවා මේ කරන්න බැරි තරම් ලොකු මාර ඒවා නෙවෙයි. ඒක ගන්න බැරි කොන්ද පණ නැති පො..සියෝ තමයි තනිකඩව ඉන්නවා කිය කිය හැමිනෙන්නේ. හැබැයි family එකක benefits ගොඩක් තියෙනව. හෙට මම අසනීප උනොත් වයිෆ් මාව බලාගන්නවා, මම ඉල්ලන ඕනෙම දෙයක් හදලා දෙනවා කෑමට, ඇඳුම් ටික සෝදලා මැදලා දෙනවා, මානසිකව වැටුනම ශක්තියක් වෙනවා.

අපේ තාත්තා දන්න තනිකඩ නාකියෙක් ඉන්නවා ඌ මොකක් හරි කියාගෙන අපේ ගෙදර රිංගනවා, ඌත් තරුණ කාලේ බඩු ගගහා වටේ ඇවිදලා දැන් ඩයල් එකට කවුරුවත් නෑ, අපි දවස් කීපයක් මූව මගෑරලා හිටියා ඒත් ආයේ එනවා, මුට දැන් අමාරුයි, බෙහෙත් පෙත්තක්වත් දෙන්න එකෙක් නෑ, නෑදෑ ගෙවල්වලත් හැමදාම තියාගන්නේ නෑනේ බැරිම තැන අපේ තාත්තා කෙලින්ම කිව්වා එන්න එපා කියලා. ඒ නිසා මම කියන්නේ උඹල තනිකඩව ඉන්නවනම් හිටහල්ලා, හැබැයි ප..යලා මැරෙන්ඩ වැටුනම යාලුකම් කියාගෙන ගෙවල්වල රින්ගන්නනම් එපා!!!

[QUOTE="kamal1978, post: 31585193, member: 585052"] [SIZE=5]මම තනිකඩව ගෙදරින් එළියේ වෙනම ජීවත් උනා අවුරුදු 8ක්, කැම්පස් ගියාටත් පස්සේ.... බැන්දේ 31න්, මම ඔය දෙකම හොඳට අත් විඳලා තියෙනවා...බීලා බීලා පාරවල්වල වැටිලා ඉඳල තියෙනවා, සෙට් වෙලා හිටිය කෙල්ලන්ට බෝඩිම්වල, වාහනේ දාගෙන හු..ලා තියෙනවා, ට්‍රිප් ගිහින් තියෙනවා, ගුලි කාලා kg ගහලා තියෙනවා... හැබැයි බැන්ද එක ආතල්...මගේ වයිෆ් මට කවදාවත් බොන්න එපා කියන්නේ නෑ, එළියට යන්න එපා කියන්නේ නෑ, යාළුවො ආශ්‍රය කරන්න එපා කියන්නේ නෑ... ඔය තනිකඩ හැත්ත කියවන කිසිම හිරවීමක් මටනම් නෑ. මට පොඩ්ඩක් උනේ ඩස්පයා වගේ ඉන්න බෑ පිරිසිදුවට පිළිවලට ඉන්න වෙන එක තමයි. පවුලක් කියන්නේ අපේ safe zone එක, ඒකෙ responsibilities තියෙනවා නැත්තේ නෑ, ඒවා මේ කරන්න බැරි තරම් ලොකු මාර ඒවා නෙවෙයි. ඒක ගන්න බැරි කොන්ද පණ නැති පො..සියෝ තමයි තනිකඩව ඉන්නවා කිය කිය හැමිනෙන්නේ. හැබැයි family එකක benefits ගොඩක් තියෙනව. හෙට මම අසනීප උනොත් වයිෆ් මාව බලාගන්නවා, මම ඉල්ලන ඕනෙම දෙයක් හදලා දෙනවා කෑමට, ඇඳුම් ටික සෝදලා මැදලා දෙනවා, මානසිකව වැටුනම ශක්තියක් වෙනවා. අපේ තාත්තා දන්න තනිකඩ නාකියෙක් ඉන්නවා ඌ මොකක් හරි කියාගෙන අපේ ගෙදර රිංගනවා, ඌත් තරුණ කාලේ බඩු ගගහා වටේ ඇවිදලා දැන් ඩයල් එකට කවුරුවත් නෑ, අපි දවස් කීපයක් මූව මගෑරලා හිටියා ඒත් ආයේ එනවා, මුට දැන් අමාරුයි, බෙහෙත් පෙත්තක්වත් දෙන්න එකෙක් නෑ, නෑදෑ ගෙවල්වලත් හැමදාම තියාගන්නේ නෑනේ බැරිම තැන අපේ තාත්තා කෙලින්ම කිව්වා එන්න එපා කියලා.[COLOR=rgb(41, 105, 176)] [/COLOR][COLOR=rgb(184, 49, 47)]ඒ නිසා මම කියන්නේ උඹල තනිකඩව ඉන්නවනම් හිටහල්ලා, හැබැයි ප..යලා මැරෙන්ඩ වැටුනම යාලුකම් කියාගෙන ගෙවල්වල රින්ගන්නනම් එපා!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom