අවංකවම උබලගෙ මතේ කියාගෙන යමල්ලකො. මං නම් තාම marry කරල නෑ. තාම no idea.
උඹ ලොල්ලෙක් දමගේම තේ, වටවල..
You're already married & fked up right?Married life better ban. With kids perfect..
Manussayek wela responsibilities ganna bari nam amu ponnayek . Aka fail ponz
meka hariyatama hari mcn,Married life better ban. With kids perfect..
Manussayek wela responsibilities ganna bari nam amu ponnayek . Aka fail ponz
ඕකට එක උත්තරයක් නෑ. everything depends උඹ සහ ගෑනි මතඅවංකවම උබලගෙ මතේ කියාගෙන යමල්ලකො. මං නම් තාම marry කරල නෑ. තාම no idea.
අපි දැන් young age නෙ මචං. ඒත් කාලයක් ගියාම අපි ලග ඉන්න යාලුවො ටිකෙන් ටික හැලෙනවා වැඩ එක්ක. සමහර වෙලාවට කවුරුහරි හිටියනම් කියන feeling එක එනව. ඒම උනාම track උනත් පයින්න පුලුවන් කියල මං අහල තියෙනව but depend on mentally strong . උබ ඒම හිතල තියෙනව ද තනිකඩව හිටියොත් මේ වගේ පැත්තක් තියෙනව ඒක ගැන එහෙමNikan inna hodayii, kottuwak kaala paduwee inna puluwan. Samanjen ahana eka thamayii epa wenne
Marriage is depend on KARMA
කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually