තනියම leisure world යන්ඩ පුළුවන්ද බං? 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    හායි මචන්ලා, කට්ටිය දාන වීඩියෝ දැකලා මටත් leisure world යන්ඩ හිතුණා. හැබැයි මට එක්කගෙන යන්න කවුරුත් නම් නෑ. එ‍් නිසා තනියෙන් තමයි යන්න වෙන්නෙ. එහෙම යන්න පුළුවන් නේද බං? තනියම ගිහින් සෙල්ලම් කරලා fun එකක් අරගෙන එන්න බාධාවක් නෑ නේද? 😔😋
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    Sl-ads එකෙන් කෙල්ලෙක් කුලියට ගන්න පුළුවන් ලු මාත් දැනගත්තෙ ජංගි හොරෙක්ගෙන්
    වැඩ කරහන් තමන් කට පියාගෙන හිටියත් පැත්තක ඉන්න එවුන් අ‍ැවිත් සයිට් එක ප්‍රමෝට් කරලා දෙනකල්. 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    හායි මචන්ලා, කට්ටිය දාන වීඩියෝ දැකලා මටත් leisure world යන්ඩ හිතුණා. හැබැයි මට එක්කගෙන යන්න කවුරුත් නම් නෑ. එ‍් නිසා තනියෙන් තමයි යන්න වෙන්නෙ. එහෙම යන්න පුළුවන් නේද බං? තනියම ගිහින් සෙල්ලම් කරලා fun එකක් අරගෙන එන්න බාධාවක් නෑ නේද? 😔😋
    Gall face ekata gihin kalisama galola umbey payya pennapan. etakota kello 100k witara unath hoyaganna puluwan.

    Ponnaya e wage talks tikak neda dunne pahu giya tike 🤭 🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    හායි මචන්ලා, කට්ටිය දාන වීඩියෝ දැකලා මටත් leisure world යන්ඩ හිතුණා. හැබැයි මට එක්කගෙන යන්න කවුරුත් නම් නෑ. එ‍් නිසා තනියෙන් තමයි යන්න වෙන්නෙ. එහෙම යන්න පුළුවන් නේද බං? තනියම ගිහින් සෙල්ලම් කරලා fun එකක් අරගෙන එන්න බාධාවක් නෑ නේද? 😔😋
    Leisure gihin, athata aran pleasure wennda hadanne lol
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,542
    113
    kello ona tharam innawa ban hoya ganna.
    nikan oya pare inna kellekgen ahapnko lesure world yamuda kiyala, ha kiyanawa godak un.
    නොදන්න ගෑනුත් එක්ක ගිහින් කරදරයි බං. උන් මොන ජාතියෙද දන් නෑනෙ. සමහරු ඉන්නවා යටිගිරියෙන් කෑ ගහන හැත්ත. කන් දෙක අගුල් දාගෙන එන්ඩ වෙන්නෙ. 🤣🙏

    හිලට වතුර පිරිල පූල් එක හිදෙයි කියල බයද
    බලු කතා නොකිය හිටු
    ------ Post added on Oct 20, 2022 at 2:16 PM
     
    • Angry
    Reactions: Tricle_Buwa

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    නොදන්න ගෑනුත් එක්ක ගිහින් කරදරයි බං. උන් මොන ජාතියෙද දන් නෑනෙ. සමහරු ඉන්නවා යටිගිරියෙන් කෑ ගහන හැත්ත. කන් දෙක අගුල් දාගෙන එන්ඩ වෙන්නෙ. 🤣🙏

    බලු කතා නොකිය හිටු
    ------ Post added on Oct 20, 2022 at 2:16 PM

    Uba oya video 1 dakala neda yanna hithunee..😋😋😋
     
    • Like
    Reactions: IndrajithGamage

    Similar threads