ඔය හාමුදුරුවෝ පිණ්ඩපාතය වඩින කොට වල් අලියෙක් හෙමින් පයින් ගැහුවා කියනවා. ඒකයි ඔහොම උනේ කියන්නේ.ස්වාමින් වහන්සේගෙ කකුලක් කොටයි අලියෙක් නිසා. ලග්ගල කැලේ සුදු හාමුදුරුවො.
පත්තරේ තිබුනෙ හරියට මතක නෑ. හාමුදුරුවො භාවනා කරද්දි පොළඟෙක් සිවුර උඩ පැටව් දැම්මලු. ඉරිදා දිවයිනේ ස්වාමින් වහන්සේ අපවත් උන කාලෙ ගියේ ඒ ලිපිය.
මම දන්න විදියට ඔය හාමුදුරුවෝ ලඟදි අපවත් උනා (මේ අවුරුද්දේ).