තනිවෙන්නට මගේ ලොවේ...

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    තනිවෙන්නට මගේ ලොවේ...

    :(:(




    තනිවෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියේ ඔබේ
    සුවඳ මා ලඟින්....

    සිව් වසරක පෙම් ගීතය
    ගොලුවෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ...

    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ
    සැනසුම කොහි වේදෝ...




    :(:(


    පබැඳුම - බුද්ධදාස ගලප්පත්ති
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :(
    මේ දුක අපි හැමෝටම දැනෙනවා. කලින් ආදරෙන් සෙනෙහසින් ඉඳලා දැන් ඒ ආදරේ ටික ටික අඩු කරනකොට තරම් දුකක් තවත් නෑ. එයාව නිතර දෙවේලේ දකින්න ලැබෙන එක තවත් දුක වැඩිකරනවා. ඇයි ඔයා මට දුකක් දෙන්නේ? මම මොන වරදක් කලාටද ???



    නෙතට උලෙළක්
    විය එදා ඔබ...
    කඳුලු බිඳුවක් උව මෙදා....
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා....

    ඔබෙන් තොර වූ ලොකයක් ගැන
    හිතන්නට වත් නොහකි හින්දා
    ඔබේ හිත වෙන අතක රන්දා
    එපා දුක ගෙන එන්න කැන්දා

    ඔබේ නෙත රසදුනක් වූවට
    කමක් නෑ මට තවත් ඇසකට
    නමුත් ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවනු බෑ දරා ගන්නට.. .
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    :(
    මේ දුක අපි හැමෝටම දැනෙනවා. කලින් ආදරෙන් සෙනෙහසින් ඉඳලා දැන් ඒ ආදරේ ටික ටික අඩු කරනකොට තරම් දුකක් තවත් නෑ. එයාව නිතර දෙවේලේ දකින්න ලැබෙන එක තවත් දුක වැඩිකරනවා. ඇයි ඔයා මට දුකක් දෙන්නේ? මම මොන වරදක් කලාටද ???


    නෙතට උලෙළක්
    විය එදා ඔබ...
    කඳුලු බිඳුවක් උව මෙදා....
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා....

    ඔබෙන් තොර වූ ලොකයක් ගැන
    හිතන්නට වත් නොහකි හින්දා
    ඔබේ හිත වෙන අතක රන්දා
    එපා දුක ගෙන එන්න කැන්දා

    ඔබේ නෙත රසදුනක් වූවට
    කමක් නෑ මට තවත් ඇසකට
    නමුත් ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවනු බෑ දරා ගන්නට.. .


    මේ දුක දරාගන්න බැහැ මචන්.... :(
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death



    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැදුනේ...

    ආ මඟ වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවී..
    බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
    කඳුලක් නැ දෙනුවන පිපුනේ...




    :(:(:(