තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි – අජිත් ආරියරත්න සමුගනී !

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,060
    113


    ජනප්‍රිය ගායන ශිල්පී අජිත් ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා මියයන විට 59 හැවිරිදි වියේ පසුවිය.

    ඔහු විසින් ගායනා කරන ලද “තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි” ගීතය කලකට පෙර අතිශයින්ම ජනප්‍රිය වූ අතර “හදවතින් සෙනෙහස පුරා” ගීතය මෙන්ම “මා ගයන ගීතයේ”, “ඔබ වෙනුවෙන් මේ ලෝකයේ” යන ගීත ද බෙහෙවින් ජනාදරයට පත්විය.

    - https://sinhala.lankanewsweb.net/10/22/137663/
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ගායනා කරලා තියෙන්නේ සිංදු කීපයක් උනත් ඒ හැම එකක්ම හිතට දැනෙන සිංදු ☹️
     
    • Like
    Reactions: kinkon and monson

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ගායනා කරලා තියෙන්නේ සිංදු කීපයක් උනත් ඒ හැම එකක්ම හිතට දැනෙන සිංදු ☹️
    90's වල සමහර ගායකයො කැසට් එකක් හෝ දෙකක් කරල තියෙන්නෙ ඒත් ඒ සිංදු සදා මතකයේ තියෙනවා..

    නිවන් සුව! 🙏
     
    • Like
    Reactions: monson and AWeranga