සිහින දකින සිනාසෙන ඔය ඇස් දෙක
කතා කරනවා මට හැම තිස්සෙම
කියන්න හැදුවත් දැනෙන දේ මා සිතට
වචන මදි ඒ හැගුම විස්තර කරන්නට
ඔබ ළදරෙකු සේ නිදා සිටින සිරියහන
බලා සිටිමි ඔබ දෙස මා මුලු රැයම
සිහිනෙන් මදකට සිනහා නගන ඔබ
තුරුලු වන්නේ මා උණුසුම පතා ගත
දෙන්නට බෑ කදුලක් මට ඔය නෙතට
උත්සහ කලත් මා එක් වසලෙකු ලෙසට
පැතුම් දහස් ගණනක් තිබුනත් හෙටට
තනිවෙයි ඔබ හෙට දින මේ සිරි යහන
මම මේක ලියන්න ආරම්භය ගත්තේ, මම ලියපු ඉංග්රීසි සිංදුවකින්. ඒකෙම Translation එක ලියනවා කියලා පටන් ගත්තට, පස්සේ ඒක අතහැරලා වෙනත් තේරුමක් එන විදිහට ලිව්වා
කියවලා බලලා හොදනම් රෙපක් බම්ප් එකක් දීලා පලයං![]()

fatta macho digatama liyapan
ela!
patta rep+

patta You must spread some Reputation around before giving it to Nohim Ys again

ela...