තනි අතින් ක්‍රිකට් ගහන්න පුලුවන්ද?
[FONT="]විවිධ ශාරීරික ආබාධ වලට ලක්වූවන් විවිධ ක්‍රීඩා වල නිරත වෙනවා අපි විටින් විට දැකලා තියෙනවා. කලකට ඉහතදී අන්ධ ක්‍රීඩකයින් සහභාගී වුන ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුනා මතකයි. එකේදී යොදාගත්තේ විශේෂ වර්ගයේ බෝලයක්. ඒ බෝලයේ ඇතුලේ දාල තියෙන යම්කිසි දෙයකින් සද්දයක් නිකුත් වෙනවා, එමගින් තමයි අන්ධ ක්‍රීඩකයින් බෝලය හඳුනාගන්නේ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හැබැයි මේ කියන්න හදන්නේ අන්ධ ක්‍රිකට් ගැන නෙමෙයි. වෙනත් ශාරීරික ආබාධ වලට ලක්වූවන් සහභාගී වුන අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලියක්. (බොහෝවිට මේක ලෝකයේ පලවෙනි අන්තර්ජාතික ආබධිතයින්ගේ ක්‍රිකට් තරඟාවලිය වෙන්න පුළුවන්.)[/FONT]