තනි කොල්ලෙක් 159 දෙනෙකුට අභියෝග කරනව...Wasantha Samarasinghe ..පව් ඔියි තවුසෙ කටින්නම් වැඩ කෝටියයි නේත. 😄🤭🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දැන් රෑට ක්‍රිෂ් ක්‍රිෂ් .... ගානවලු...
    මැනික් මල්ල වගේ ආච්චි ඩේසිගේ
    උබ වයසක කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැහැනේ :ROFLMAO:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ඇයි බන් දැන් මාලිමවේ ආණ්ඩුව නිසා හොරකම් වෙන්නේ නෑ.. සල්ලි ඉතුරුවෙනවා නම් ඇයි බං තාමත් බඩු මිල ඉහල යන්නේ :ROFLMAO: :ROFLMAO:
    parana wahana e salli walin repair karanna puluwan ne ban!

    දැන් රෑට ක්‍රිෂ් ක්‍රිෂ් .... ගානවලු...
    මැනික් මල්ල වගේ ආච්චි ඩේසිගේ
    uba rata lapeyage poto ekata neda athe gahanne?
    ------ Post added on May 16, 2025 at 9:18 PM
     

    gama22

    Well-known member
  • උබ වයසක කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැහැනේ :ROFLMAO:
    ඇහැරිලා බලනකොට නානා කෙනෙක් මල්ල තියලා දුවනවලු....

    parana wahana e salli walin repair karanna puluwan ne ban!


    uba rata lapeyage poto ekata neda athe gahanne?
    ------ Post added on May 16, 2025 at 9:18 PM
    සීයගේ කුලේ........
    ලේ නෑ කමක් තියෙනවද?

    ------ Post added on May 16, 2025 at 9:20 PM
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ඕවානම් මොනවද..?
    සීයා පා.ම., තාත්තා පා.ම. , ඇමති, අගමැති, ජනාධිපති, බාප්පා මුදල් ඇමති අනිත් බාප්පා කතානායක අනිත් බාප්පා ජනාධිපති වෙලත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු බඩගාන්න වෙන තැනට වැටුනා කියන්නෙ කොපමන නව නිංගිරාවක්ද..?
    ඒක උහුලන එකම මැදෑ...
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඇහැරිලා බලනකොට නානා කෙනෙක් මල්ල තියලා දුවනවලු....


    සීයගේ කුලේ........
    ලේ නෑ කමක් තියෙනවද?

    ------ Post added on May 16, 2025 at 9:20 PM
    බයිට් වෙනවා කියලා ඔහොම බයිට් වෙන්න එපා ළමයා...දැක්කා නේ ලක්ෂ 23ක් ගව ගාලෙන් එලියට ගත්තා.. ඉතුරු ටිකකත් එලියට ගත්තාම ඔයාලා වගේ ප්[පොල්ලෙලි කෑලි ටිකක් ඉතුරු වෙනවා.. අපි ඉතින් අනුකම්පා කරනවා :ROFLMAO:
     

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    ආණ්ඩුව ෆේල්. වැඩ බැරි (කො)ටාසන්.
    මීඩියා ඉස්සරහ පොර ටෝක් කියලා දෙන්නෙම ගොන් ටෝක්.
    පච් මැෂින්.මැෂින් ගන් වගේ පච විදින්නෙ.
    හොඳටම ඇති.