තනි රෝදෙන් යන්න ගිහින් පිළියන්දලදී පොලිස් අත්අඩංගුවට⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1680362146-BICK_L.jpg

    තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව්දෙනකු අද (01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පැවසීය.

    එම තරුණයන් සිව්දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් භාරයට ගෙන ඇත.

    පිළියන්දල, බෝකුන්දර, මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් සහ අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    එම ස්ථානය වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පළාගොස් තිබුණි.

    අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 - 20ත් අතර පසුවන්නන් ය.

    සැකකාර තරුණයන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    https://sinhala.adaderana.lk/news/180160
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114

    images

    :D :rofl: :D
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පිළියන්දල, බෝකුන්දර, මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් සහ අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
    කෝ ඔත්තුව දීපු එකා ගේ නම දාල නැද්ද? අපරාදෙ කියන්න බෑ හිරු news නම් ඒකත් දෙනවා
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and NRTG