රෝද තුනේ පාපැදියේ
මං පදිද්දි පොඩි කාලේ...
කිව්වෙ දකින වැඩිහිටියන්
දැන් පදිමු ද රෝද දෙකක්...
යොවුන් වියේ සර්කස් මුළ
සමඟින් එක්වූ පසුව ය...
අමාරුවෙන් පුරුදු වුනේ
තනි රෝදේ පාපැදියේ...
ඇත්තට ඇයි රෝද ගොඩක්
හිත අස්සට ප්රශ්න රැසක්...
ජීවිතයත් තනි රෝදෙක
පාපැදියක් පැදීමක් ය...
2306260323 2306281628 2306300026
#ekathamaimatathprashne #ekatmp
#magulakwenne
#spn
මං පදිද්දි පොඩි කාලේ...
කිව්වෙ දකින වැඩිහිටියන්
දැන් පදිමු ද රෝද දෙකක්...
යොවුන් වියේ සර්කස් මුළ
සමඟින් එක්වූ පසුව ය...
අමාරුවෙන් පුරුදු වුනේ
තනි රෝදේ පාපැදියේ...
ඇත්තට ඇයි රෝද ගොඩක්
හිත අස්සට ප්රශ්න රැසක්...
ජීවිතයත් තනි රෝදෙක
පාපැදියක් පැදීමක් ය...
2306260323 2306281628 2306300026
#ekathamaimatathprashne #ekatmp
#magulakwenne
#spn