තනි සිංහල බෞද්ධ නායකයා මුස්ලිම් රටකට පලා යයි 😂🤣

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    @erozan :lol:

    වද පොන්නයා උබත් බෝට්ටුවක්වත් හොයාගෙන පැනල යන විදියක් බලපන්.
     
    • Haha
    Reactions: fdk

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    twitter එකේ දැක්කා පොන්නයව Maldives වලිනුත් එලවන්න කියලා උන්ගේ govt එකට බල කරනවා කියලා
    කරොත් නම් පට්ට:love2:
    අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඕක ලෝකෙටම නරක ප්‍රවණතාවයක්න බං. හොරා කාලා කාලා හැම රටේම උන් ඔහෙ පනින්න ගත්තොත් මරුවට තියෙයි