තනි සිංහල රාජ්‍යක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    ලංකාවේ අපිට තනි සිංහල රාජ්‍යක් හදන්න බැරිවෙයි ද කවදාවත් . සිංහළුන්ගේ කිසිම එකමුතුවක් නැහැ. ඇත්තටම ලංකාවට අවශ්‍යවන්නේ හම්බ චන්ද,දෙමළ චන්ද නැතිව පිරිසිඳු රාජ්‍යක්.

    සිංහලයට යන්න වෙන රටක් නැහැ. බලපන් හම්බයෝ අදින්නේ හම්බයාන්ට. ක්‍රිකට් ගැහුවොත් ලංකාවයි පකිස්ථානයයි ලංකාවේ හම්බයෝ හුරේ දාන්නේ පාකිස්ථානයට. දෙමලු ටික ඉන්දියාවට අදින්නේ ඉන්දියා ලංකාවේ ක්‍රිකට් තරඟයකදී . ඉතින් මේ ජාති දෙක ලංකවේ බදු මුදලින් යැපිලා උන්ගේ ආගම ජාතිය ඉන්න රටවලට අදිනවා.

    සිංහලුත් ඉන්නවා පිරිසක් උන්ගේ සපත්තු ලෙවින.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එහෙම එකක් හදන්න බෑ. Majority සිංහල බෞද්ධයෝ ඉන්නකන්. සිංහල බෞද්ධයෝ එච්චරට හොඳයි අනිත් ජාතිකයින්ට. දේශපාඥයන් විසින් මවපු අර්බුධ තමයි ඔය යුද්ධ, ගැටුම් දක්වා වර්ධනය වුනේ සමහර තැන්වල. කළගුණ දන්නේ නැති පිට මිනිස්සු ඇවිත් මේකට දැන් අයිතිවාසිකම් කියලා ඉවරයි. කන්න දීපු අත් හපා කන සෙට් ඉතින්.

    විජයගේ කතාව දැන් ඇදලා ගන්න එපා ඒවා කෝපි කාලේ කතා. වෙලා ඉවර දේවල්.
     
    • Like
    Reactions: Mr.Wikirana

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    පිස්සුද බං තනිකර සිංහල බෞද්ධ ආණ්ඩුව බේරා ගත්තේත් තම්බි ටික බැහැලා.. ඉතින් කොහෙද තනි සිංහල රටක් හදන්නේ ? 😂😂😂
     
    • Like
    Reactions: Mr.Wikirana

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,311
    2,904
    113
    ඉන්නේ ඇමරිකාවේ ඇවතාර ඊශ්‍රයල් කතාව සිංහල රටක් හදන්න
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    තනි ශිංහල නම් වතු වල දළු කඩන්නෙ ශින්හලයෝද?

    වතුවල තේ දළු වත්තේ දෙමලු දැම්මල කඩා ගනීවි. උන්ට එකට වත්තෙන් පඩි ගෙවයි. අපිට ඕනේ 100 % සිංහල මැති ඇමතිවරු ඉන්න රටක් මිසක් හම්බයෝ , දෙමලු පාර්ලිමේන්තුව අස්සේ දාගන්න නොවෙයි.