තන ගැන.. 18+ නෙමෙයි.

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තන ගැන.. 18+ නෙමෙයි.

    මම සීනියර් මෙම්බර් කෙනෙක් වීමේ සතුට සමරන්ඩ ලස්සන මාතෘකාවක් ගැන කතාකරන්ඩ හිතුනා:lol:.
    කලින් මම කතාකලේ කාන්තාර ගැනනේ. එකට ප්‍රතිචාර හොදයි. අද කතාකරන්ඩ යන්නේ තන ගැන. කුණුහරුප නෙමෙයි දන්නේ නැති දෙයක් තියනවනම් දැනගනිව්:frown::frown:.
    images

    *චීනයට ගියොත් ඔබට පුළුවන් තනපට අධ්‍යයනය(Bra Studies) සම්බන්ධයෙන් උපාධියක් ගන්න. මේ උපාධිය කන්ඩද කියල මගෙන් අහන්ඩ එපා:frown:.
    හොන්ග්-කොන්ග් වල තියන Hong Kong Polytechnic University එකෙන් තමයි මේ උපාධිය ලබාදෙන්නේ.
    එහිදී Bra එකක් ඩිසන් කරන විදිහ සහ නිර්මාණය කරන විදිහ කියාදෙනවා. උබලටත් ඕනෙනම් ගනිල්ලා:lol:.

    *එක්තරා එන්.ජි.ඔ සංවිධානයක් තියනවා. එයාල උඩුකය නිරුවත්ව සිටීම කාන්තා අයිතිවාසිකමක් කියල ඒක දිනාගන්න සටන්කරනවා. ඔව් මම දන්නවා උබලත් එකපයින් එනවා කියල මෙයාලගේ අයිතිය දිනවල දෙන්න:P.
    a96989_boob2.jpg

    Gotopless තමයි මෙයාලගේ සංවිධානේ නම. ගුගල් සර්ච් කරලා බලපල්ලා ඉස්සල්ලම එන්නේ ඔය සයිට් එක තමයි;).

    *ඇමරිකාවේ අංක එකේ රුපලාවන්‍ය පිළිබද සැත්කම තමයි පියයුරු වර්ධනය කර ගැනීමේ සැත්කම. ඒත් මේක සෞක්‍යයට නම් හොද දෙයක් නෙමෙයි.
    ඇමරිකන් ගැහැණු උදවිය මිලියන 2ක් මේ සැත්කම කරගෙන තියනවලු.
    වැඩියෙන්ම මේක කරගන්ඩ එන්නේ වයස 30-40 අතර අයලු.

    *පියයුරු වර්ධනය කරගත්තු නිසා ඊශ්‍රයලයේ කාන්තාවකගේ ජීවිතය බේරුන අවස්ථාවක් වාර්තා වෙනවා:eek:.
    සිද්දිය මේකයි. හිස්බුල්ලා සංවිධානයේ රොකට් ප්‍රහාරයකින් මේ කාන්තාවගේ පපුවට උණ්ඩ කැබලි වැදුනා. නමුත් ඒවා පියයුරු ඇතුලේ තිබෙන සිලිකන් බැග් එකේ රදීම නිසා මේ කාන්තාවගේ ජීවිතය බේරුනා.

    *සාමාන්‍යයෙන් පියයුරු දෙකේ බර උපරිම පව්මක් පමණ වෙනවා. ඒ කිව්වේ කිලෝග්රෑම් 0.5ක් පමණ.

    *යුරෝපයේ රටවල් අතරින් විශාල පියයුරු සහිත කාන්තාවන් වැඩිපුර සිටින රට වනුයේ එංගලන්තයයි. අන්න යනවනම් ෆට්ට රට:P.

    a96989_a609_2-measure-bra.jpg

    යුරෝපයට තනපට සපයන Triumph සමාගම තමයි මේ පරීක්ෂණය මෙහෙයවා තිබෙන්නේ.
    දෙවන ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවන ස්ථානය හෝලන්තයටත්(Holland) හිමිඋනා.
    පොඩිම ඒවා තියෙන්නේ ඉතාලියේලු හොදද...:nerd:

    *කාන්තාවක් දැක්ක ගමන් පිරිමියා පළමුවෙන්ම බලන්නේ පියයුරු දිහාලු. නවසීලන්තයේ Wellington විශ්වවිද්‍යාලය තමයි මේ පරීක්ෂණය මෙහෙයවලා තියෙන්නේ.
    a96989_a609_8-man-starr.jpg

    දැන් ඉතින් මට කියන්ඩ එපා අනේ අපි නම් ඉස්සල්ලම බලන්නේ වෙන එකක් දිහානේ කියල:frown:.

    *පිරිමින්ටත් කිරි දෙන්න පුළුවන් ගැහැණු අයට වගේම. එත් එක දුර්ලභයි. සමහර අයට මතකද දන්නේ නැහැ ලංකාවෙත් එහෙම සිද්ධියක් වාර්තා උනා. අටපට්ටමේ ඒක පෙන්නුවා.
    a96989_a609_12-breastfeeding.jpg

    පිළිකා වගේ රෝග වලට දෙන හෝමෝනමය ප්‍රතිකාර නිසාත් ඒවගේ තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.

    *සාමාන්‍යයෙන් වම් පියයුරුව දකුණු පියයුරුවට වඩා තරමක් විශාලයි.
    a96989_a609_6-different-sizes.jpg

    *ඇමරිකාවේ Emory විශ්වවිද්‍යාලයේ Larry Young කියන මහාචාර්යවරයාට ලොකු ප්‍රශ්නයක් තිබ්බ. ඒ තමයි ඇයි පිරිමි මෙතරම් පියයුරු වලට කැමති කියන ප්‍රශ්නේ:eek:.

    #ලිංගික ක්‍රියාකාරකම් සම්බන්දයෙන් කාන්තාවන්ගේ පියයුරු ඉතා සන්වෙදියිලු. පරිනාමනයේදී පිරිමියාගේ මොලයේ පියයුරුවලට මේ තරම් කැමැත්තක් ඇතිවෙන විදිහට හැඩගැහිලා තිබෙන්නේ
    පියයුරු පිරිමැදීම මගින් ගැහැණියගේ ආශාවන් වැඩිකිරීමට හැකිවෙන නිසා කියලයි ඔහු කියන්නේ.

    #ඇයි එතකොට අනිත් ක්ෂීරපායි සතුන් ඒ විදිහට හැඩගැසී නැත්තේ? මුහුණට මුහුණලා ලිංගිකව එකතුවෙන්න පුළුවන් මිනිසාට පමණයි.
    මුහුණට මුහුණලා ඉන්නකොට වැඩේ ලේසියි කියල මම කියල දෙන්න ඕනේ නැහැනේ.

    #ඇයි එතකොට අප්‍රිකාවේ ගැහැණු උඩට මුකුත් අදින්නේ නැහැනේ. එහෙ පිරිමිත් අපි වගේම පියයුරු වලට ආසයිද? ඒ රටවලත් ලිංගිකව එකතුවීමට පෙර පියයුරු පිරිමදිම කරන බවත්
    සංස්කෘතිය නිසා මෙම පියයුරු කෙරෙහි ඇති ආකර්ෂණය අඩුවී නැතිබවත් තමයි මහාචාර්ය Larry Young කියන්නේ.

    බම්ප් එකක්වත් දීල යමු. බොහොම අමාරුවෙන් ටයිප් කරේ:baffled:.