Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තපුටා සහ අත්හැරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑම හොයා ගෙන යන කපුටෙකුට මස් කෑල්ලක් ලැබුනා. මේ කපුටාට හරිම සතුටුයි. කාලෙකට පස්සෙ රස කෑමක්. කපුටා මස් කෑල්ලත් හොටේ තියා ගෙන නිදහසේ කන්න තැනක් හොයන් පියඹන්න ගත්තා. වැඩි වෙලාවක් ගියෙ නෑ. අර මස් කෑල්ලට ඉව වැටුන රාජාලියෝ රංචුවක් මේ කපුටා පිටිපස්සෙන් පන්නන්න පටන් ගත්තා. තමුන්ගේ පසුපස්සෙ පන්නන රාජාලි රංචුව දැක්ක කපුටා බයවෙලා පණ බේරන් හැංගෙන්න තැනක් හොයන් දැන් පියඹනවා. මෙහෙම පියඹන කපුටා දැක්කා ගහක් මුල වැඩ ඉන්න භික්ෂුවක්. තමුන්ට භික්ෂුව ලඟ ආරක්ෂාව ලැබෙයි කියලා හිතපු කපුටා එතැනට පියඹන් ගියා. භික්ෂුව ලඟට ගිය කපුටා විස්තරේ කිව්වා.

අනේ ස්වාමිනී. බලන්න අර රාජාලියො මා මරන්න එලවන් එනවා. මාව බේර ගන්න.

භික්ෂුව කපුටා ට උත්තර දුන්නා.

කපුටො. ඔබ ලඟ තියෙන ඔය මස් කෑල්ල අතෑරලා දාන්න. එතකොට ඔය ප්රශ්නය ඉවරයි.

කපුටා කැමැති වුනේ නෑ මස් කෑල්ල අතාරින්න. ඒ නිසා මස් කෑල්ලත් හොටෙන් අරන් එතැනින් ආයිත් පියඹලා ගියා. වැඩි දුරක් යන්න කලින් දැන් කපුටාට පේනවා රාජාලි රංචුව ලඟම එනවා. ඌට හොඳටම මර බිය දැනුනා. දැන් ඉතින් පණ බේර ගන්න කරන්න තියෙන්නෙ හාමුදුරුවෝ කිව්ව දේ කරන එක විතරයි කියලා හිතා ගත්ත කපුටා හොටේ තිබ්බ මස් කෑල්ල අතෑරියා. අර කිව්වත් වගේ රාජාලියො රංචුව ඒ වැටෙන මස් කෑල්ල පස්සෙ ගිහිල්ලා ඒකට පොර කන්න පටන් ගත්තා. කපුටාට තේරුනා රාජාලියො එලවන් ඇවිත් තියෙන්නෙ ඌව නෙමෙයි මස් කෑල්ල කියලා. එක සැරේටම උගේ ඔළුවට ආවේ අර භික්ෂුව. කපුටා ආපහු එතැනට පියඹලා ගියා. ඇවිත් භික්ෂුවට ස්තුති කලා.

අනේ ස්වාමිනී. ඔබ වහන්සේ කිව්ව විදියට මස් කෑල්ල අතෑරලා දැම්මා ම රාජාලියො රංචුව මාව අතෑරලා දැම්මා. මස් කෑල්ල නැති වුනා තමයි. හැබැයි මරණ බයත් නැති වුනා. ඔබ වහන්සේට බොහොම පින්.

ස්තුති කරලා කපුටා එතැනින් පියඹලා ගියා.

මේ කතාව ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවෙ පුංචි පණිවිඩයකුත් බෙදා ගන්න. කතාව කියවද්දිම සමහර විට ඔයාලාට ඒක තේරෙන්නත් ඇති. කපුටා මස් කෑල්ල අතාරින්න කැමැති වෙනකන් උගේ ප්රශ්නය විසඳුනේ නැහැ, හැබැයි අතෑරියා විතරයි ප්රශ්නය විසඳුනා. මිනිස්සුන්ටත් එහෙමයි. ප්‍රශ්න අල්ලන් ඉන්නවා අතාරින්න කැමැති නෑ. ඒ නිසා මොකද වෙන්නෙ, ප්රශ්නය අල්ලන් ඉන්නතාක් දුක් විඳිනවා. නිදසුනකට බලන්න. තමන් කැමැති කෙනෙක් මැරෙනවා, නැත්නම් තමන් කැමැති දෙයක් නැති වෙනවා. ඉතින් ඕක ගැන හිත හිත අඬනවා, වැලපෙනවා, දුක්වෙනවා. හිත හිත අඬනවා. දැකලා නැද්ද මරණ පොලවල්වල. හිත හිත අඬන්නෙ. කරපු කියපු දේවල් මතක් කර කර අඬන්නෙ. සමහරු තමුන් ඇති කල සුරතල් සතා මැරුණම අඬනවා. දුක් වෙනවා. ඒ අඬන කෙනා හොඳටම දන්නවා කව්රු හරි කෙනෙක් නැත්නම් දෙයක් මේ ලෝකෙ ඇති වුනා ද ඒ දේ නැති වෙනවා තමා කියලා. නොදන්නෙ කවදා කොයි වෙලාවෙ කොහොම නැති වෙයිද කියන එක විතරයි. සමහරු නම් ඒකත් දන්න අවස්ථා තියෙනවා. එහෙම තියෙද්දිත් අඬනවා. අනෙක හොඳටම දන්නවා මැරුණ කෙනා ඒ විදියට ම ආයිත් එන්නෙ නෑ කියලා. ඒත් අඬනවා. ඒ ඇයි? අතාරින්න අකමැති නිසා. නැත්නම් එහෙම අඬයි ද?

සමහරුන්ට ඕනා බඩ අඩු කර ගන්න. නිකන් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බඩ අත ගගා හිටියට බඩ අඩු වෙන්නෙ නෑ නේ. එක්කො ආහාර පාලනය කරන්න ඕනා. නැත්නම් ව්‍යයාම කරන්න ඕනා. නැත්නම් මේ දෙකම කරන්න ඕනා. මේවා කරන්න නම් කම්මැලිකම අතාරින්න ඕනා. හැබැයි කැමැති ද ඒකට? ම්හු අද විනාඩි 15 ක් ව්‍යයාම කලොත් හෙට කරන්නෙ 10 යි. අද පාන් පිටි නොකෑවොත් හෙට හොරෙන් හරි කන්නෙ පාන් පිටි. ඒ පුරුදු අතාරින්න බැහැ. ඉතින් බඩ අඩු වීම කෙසේවෙතත් ලොකු බඩකුත් එක්ක නොමිලේ ලෙඩත් ලැබෙනවා.

මේ කිව්වෙ උදාහරණ දෙකක් විතරයි. ඔයාලා දිහා ම හැරිලා බැලුවොත් ඔයාලට පෙනෙයි ඕන තරම් උදාහරණ මේ කතා කරන මාතෘකාවට.

අත්හරින්න ඕන දේ අත්හරින්න මොන විදියට හරි හිත හදා ගන්න ඕනා. සරලවම ගත්තම දුක, සාංකාව, කාංසාව, වේදනාව, දෝමනස්ස, වැලපීම මේ හැම දේටම හේතුව වෙන්නෙ අතාරින්න බැරි කම. එක මොහොතක් හරි දුකක් නැතුව ජීවත් වෙන්න ඕනා කියලා හිතෙනවා නම් මේ නිසා අතාරින්න පුරුදු වෙන්න වෙනවා.

තව දෙයක්. අතාරිනවා කියලා අපි අකැමැති දේවල් අතෑරලා වැඩක් නෑ. ස්වභාවයෙන්ම අකැමැති දේවල් අපි කොහොමත් අතාරිනවානේ. වැඩක් නැත්නම් වැඩක් නෑ. අතාරින්න පුරුදු වෙන්න ඕනා අකැමැති දේවල් නෙමෙයි කැමැති දේවල්. ඒකත් මතක තියා ගන්න.

[QUOTE="hpalpola, post: 28994040, member: 321413"] කෑම හොයා ගෙන යන කපුටෙකුට මස් කෑල්ලක් ලැබුනා. මේ කපුටාට හරිම සතුටුයි. කාලෙකට පස්සෙ රස කෑමක්. කපුටා මස් කෑල්ලත් හොටේ තියා ගෙන නිදහසේ කන්න තැනක් හොයන් පියඹන්න ගත්තා. වැඩි වෙලාවක් ගියෙ නෑ. අර මස් කෑල්ලට ඉව වැටුන රාජාලියෝ රංචුවක් මේ කපුටා පිටිපස්සෙන් පන්නන්න පටන් ගත්තා. තමුන්ගේ පසුපස්සෙ පන්නන රාජාලි රංචුව දැක්ක කපුටා බයවෙලා පණ බේරන් හැංගෙන්න තැනක් හොයන් දැන් පියඹනවා. මෙහෙම පියඹන කපුටා දැක්කා ගහක් මුල වැඩ ඉන්න භික්ෂුවක්. තමුන්ට භික්ෂුව ලඟ ආරක්ෂාව ලැබෙයි කියලා හිතපු කපුටා එතැනට පියඹන් ගියා. භික්ෂුව ලඟට ගිය කපුටා විස්තරේ කිව්වා. අනේ ස්වාමිනී. බලන්න අර රාජාලියො මා මරන්න එලවන් එනවා. මාව බේර ගන්න. භික්ෂුව කපුටා ට උත්තර දුන්නා. කපුටො. ඔබ ලඟ තියෙන ඔය මස් කෑල්ල අතෑරලා දාන්න. එතකොට ඔය ප්රශ්නය ඉවරයි. කපුටා කැමැති වුනේ නෑ මස් කෑල්ල අතාරින්න. ඒ නිසා මස් කෑල්ලත් හොටෙන් අරන් එතැනින් ආයිත් පියඹලා ගියා. වැඩි දුරක් යන්න කලින් දැන් කපුටාට පේනවා රාජාලි රංචුව ලඟම එනවා. ඌට හොඳටම මර බිය දැනුනා. දැන් ඉතින් පණ බේර ගන්න කරන්න තියෙන්නෙ හාමුදුරුවෝ කිව්ව දේ කරන එක විතරයි කියලා හිතා ගත්ත කපුටා හොටේ තිබ්බ මස් කෑල්ල අතෑරියා. අර කිව්වත් වගේ රාජාලියො රංචුව ඒ වැටෙන මස් කෑල්ල පස්සෙ ගිහිල්ලා ඒකට පොර කන්න පටන් ගත්තා. කපුටාට තේරුනා රාජාලියො එලවන් ඇවිත් තියෙන්නෙ ඌව නෙමෙයි මස් කෑල්ල කියලා. එක සැරේටම උගේ ඔළුවට ආවේ අර භික්ෂුව. කපුටා ආපහු එතැනට පියඹලා ගියා. ඇවිත් භික්ෂුවට ස්තුති කලා. අනේ ස්වාමිනී. ඔබ වහන්සේ කිව්ව විදියට මස් කෑල්ල අතෑරලා දැම්මා ම රාජාලියො රංචුව මාව අතෑරලා දැම්මා. මස් කෑල්ල නැති වුනා තමයි. හැබැයි මරණ බයත් නැති වුනා. ඔබ වහන්සේට බොහොම පින්. ස්තුති කරලා කපුටා එතැනින් පියඹලා ගියා. මේ කතාව ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවෙ පුංචි පණිවිඩයකුත් බෙදා ගන්න. කතාව කියවද්දිම සමහර විට ඔයාලාට ඒක තේරෙන්නත් ඇති. කපුටා මස් කෑල්ල අතාරින්න කැමැති වෙනකන් උගේ ප්රශ්නය විසඳුනේ නැහැ, හැබැයි අතෑරියා විතරයි ප්රශ්නය විසඳුනා. මිනිස්සුන්ටත් එහෙමයි. ප්‍රශ්න අල්ලන් ඉන්නවා අතාරින්න කැමැති නෑ. ඒ නිසා මොකද වෙන්නෙ, ප්රශ්නය අල්ලන් ඉන්නතාක් දුක් විඳිනවා. නිදසුනකට බලන්න. තමන් කැමැති කෙනෙක් මැරෙනවා, නැත්නම් තමන් කැමැති දෙයක් නැති වෙනවා. ඉතින් ඕක ගැන හිත හිත අඬනවා, වැලපෙනවා, දුක්වෙනවා. හිත හිත අඬනවා. දැකලා නැද්ද මරණ පොලවල්වල. හිත හිත අඬන්නෙ. කරපු කියපු දේවල් මතක් කර කර අඬන්නෙ. සමහරු තමුන් ඇති කල සුරතල් සතා මැරුණම අඬනවා. දුක් වෙනවා. ඒ අඬන කෙනා හොඳටම දන්නවා කව්රු හරි කෙනෙක් නැත්නම් දෙයක් මේ ලෝකෙ ඇති වුනා ද ඒ දේ නැති වෙනවා තමා කියලා. නොදන්නෙ කවදා කොයි වෙලාවෙ කොහොම නැති වෙයිද කියන එක විතරයි. සමහරු නම් ඒකත් දන්න අවස්ථා තියෙනවා. එහෙම තියෙද්දිත් අඬනවා. අනෙක හොඳටම දන්නවා මැරුණ කෙනා ඒ විදියට ම ආයිත් එන්නෙ නෑ කියලා. ඒත් අඬනවා. ඒ ඇයි? අතාරින්න අකමැති නිසා. නැත්නම් එහෙම අඬයි ද? සමහරුන්ට ඕනා බඩ අඩු කර ගන්න. නිකන් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බඩ අත ගගා හිටියට බඩ අඩු වෙන්නෙ නෑ නේ. එක්කො ආහාර පාලනය කරන්න ඕනා. නැත්නම් ව්‍යයාම කරන්න ඕනා. නැත්නම් මේ දෙකම කරන්න ඕනා. මේවා කරන්න නම් කම්මැලිකම අතාරින්න ඕනා. හැබැයි කැමැති ද ඒකට? ම්හු අද විනාඩි 15 ක් ව්‍යයාම කලොත් හෙට කරන්නෙ 10 යි. අද පාන් පිටි නොකෑවොත් හෙට හොරෙන් හරි කන්නෙ පාන් පිටි. ඒ පුරුදු අතාරින්න බැහැ. ඉතින් බඩ අඩු වීම කෙසේවෙතත් ලොකු බඩකුත් එක්ක නොමිලේ ලෙඩත් ලැබෙනවා. මේ කිව්වෙ උදාහරණ දෙකක් විතරයි. ඔයාලා දිහා ම හැරිලා බැලුවොත් ඔයාලට පෙනෙයි ඕන තරම් උදාහරණ මේ කතා කරන මාතෘකාවට. අත්හරින්න ඕන දේ අත්හරින්න මොන විදියට හරි හිත හදා ගන්න ඕනා. සරලවම ගත්තම දුක, සාංකාව, කාංසාව, වේදනාව, දෝමනස්ස, වැලපීම මේ හැම දේටම හේතුව වෙන්නෙ අතාරින්න බැරි කම. එක මොහොතක් හරි දුකක් නැතුව ජීවත් වෙන්න ඕනා කියලා හිතෙනවා නම් මේ නිසා අතාරින්න පුරුදු වෙන්න වෙනවා. තව දෙයක්. අතාරිනවා කියලා අපි අකැමැති දේවල් අතෑරලා වැඩක් නෑ. ස්වභාවයෙන්ම අකැමැති දේවල් අපි කොහොමත් අතාරිනවානේ. වැඩක් නැත්නම් වැඩක් නෑ. අතාරින්න පුරුදු වෙන්න ඕනා අකැමැති දේවල් නෙමෙයි කැමැති දේවල්. ඒකත් මතක තියා ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom