තබුත්තේගම රංබඩගේ කොල්ලා viral 😵‍💫

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැක්කද දන්නෑ අර තබුත්තේගම රංබඩගෙ කොල්ලා කියලා බනින විඩියෝ එකේ edits viral යනවා අද , ජනාට birthday wish කරලා විඩියො ගහනවා පේජ් වලින්, ඒ අස්සෙ ජනා ඒවට ෆ්බී එකේ කමෙන්ට් දාගනත් යනවා, පේජ් රීච් කරගන්න මරු වැඩේ කොල්ලොනටත්

    මේත් එහෙම එකක් ජනත් තෑන්ක්ස් කරලා



    පුලුවන් කෙනෙක් මෙක embed කරන්ඩ මන් දන්නෑ ඕවා කරන්ඩ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,794
    16,674
    113



    අනේ පවු බෙල්ලා.. Rukshan Bellana

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන නලින්ද..

    ජාතික රෝහලේ කෙරෙන්නේ නැත්තේ ට්‍රොපනින් I පරීක්ෂණය විතරක් කියලා ඇමති හිතාගෙන ඉන්නවානම්, එයැයිට තොරතුරු දුන්න බොරු කාරයා ගැනත් හොයලා බලන්න. එහෙම නැත්තං ඔය රෝහලට යන, මාලිමාවට ඡන්දේ දුන්න ලෙඩ්ඩු දහ දෙනෙක්ගෙන් විතර අහලා බලන්න.

    ට්‍රොපනින් I කියන පරීක්ෂණයේ 'ඒකක මිල' ගැනත් දැනුවත් වෙන්න. එක එක ගණං වලට මැෂින් ස්පෙසිෆික් කියමින් ප්‍රතික්‍රීයක අරගෙන ගසා කන්නේ කොහොමද කියලා විගණන වාර්තා වල පැහැදිලිව තියෙද්දී, නලින්ද ඉතා සැහැල්ලුවෙන් පරණ ක්‍රමයට යන්න හදන විදිහ අනූවනම් අපිට පේන්නේ නලින්දත් දැන් වැඩේට සෙට්වෙලා වගේ කියන එකයි.

    සුභ පැතුම් නලින්ද, ඕක ඉක්මණින් පෝහොසත් වෙන්න පුලුවන් ක්‍රමයක්..

    #රකුස්
     
    • Like
    Reactions: YelaWolf