තමන්ගෙ මිනිහව මරන්න බුද්ධි අංශයේ උදව් අරන්..

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ආන්ඩුවට බනින එක වෙන දෙයක් ඒත් මේ එකෙක් දෙන්නෙක් කරන ගොන් වැඩ නිසා Army එක charter කරන්න එපා
     
    • Haha
    Reactions: TNHM and shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ආන්ඩුවට බනින එක වෙන දෙයක් ඒත් මේ එකෙක් දෙන්නෙක් කරන ගොන් වැඩ නිසා Army එක charter කරන්න එපා

    බුද්ධිඅංශෙ ඔහොම උන් ඉන්නවා
    දැන් පාස්කු ප්‍රහරයටත් ඕකුං සම්බන්ධයි කියන්නේ
    ඉස්සර අතුරුදහන් වීම් වලට ගොඩක් ඔය සෙට් එකක් හිටිය
    මිලේනියම් සිටි කේස් එකට තාම බනින උන් ඉන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ආන්ඩුවට බනින එක වෙන දෙයක් ඒත් මේ එකෙක් දෙන්නෙක් කරන ගොන් වැඩ නිසා Army එක charter කරන්න එපා

    හැබැයි වෙන එකෙක් ගොන් වැඩක් කරොත්(කරලා අහුඋනොත්) ඔය තියරි නෙවෙයි තියෙන්නෙ නේද? එතකොට මුලු සංහතියම වැරදියි. 😆😆
    උදාහරණෙකට ඩොකෙක්, ගුරුවරයෙක් වගේ. මරු ලොජික් ලංකාවෙ තියෙන්නෙ. 😆😆
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    හැබැයි වෙන එකෙක් ගොන් වැඩක් කරොත්(කරලා අහුඋනොත්) ඔය තියරි නෙවෙයි තියෙන්නෙ නේද? එතකොට මුලු සංහතියම වැරදියි. 😆😆
    උදාහරණෙකට ඩොකෙක්, ගුරුවරයෙක් වගේ. මරු ලොජික් ලංකාවෙ තියෙන්නෙ. 😆😆
    ගුරුවරු ගේ ඩොක්ටර්ස්ලාගේ තනියෙන් කරන chora වැඩ වලට ඔක්කොටම බනින්නේ නෑනේ. පඩි ඉල්ලලා picket කරන වැඩක් තනියම කරන්නේ නෑනේ
     
    • Haha
    Reactions: TNHM and shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    හැබැයි වෙන එකෙක් ගොන් වැඩක් කරොත්(කරලා අහුඋනොත්) ඔය තියරි නෙවෙයි තියෙන්නෙ නේද? එතකොට මුලු සංහතියම වැරදියි. 😆😆
    උදාහරණෙකට ඩොකෙක්, ගුරුවරයෙක් වගේ. මරු ලොජික් ලංකාවෙ තියෙන්නෙ. 😆😆
    රට බේරගන්න තවත් අන්තිම අවස්ථාවක් එන නිසා හෙට අනිද්දා මුස්ලිම් උන්ටත් ඔය තියරිය අදාළ වෙනව
     
    • Haha
    Reactions: TNHM and shenat

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    බුද්ධිඅංශෙ ඔහොම උන් ඉන්නවා
    දැන් පාස්කු ප්‍රහරයටත් ඕකුං සම්බන්ධයි කියන්නේ
    ඉස්සර අතුරුදහන් වීම් වලට ගොඩක් ඔය සෙට් එකක් හිටිය
    මිලේනියම් සිටි කේස් එකට තාම බනින උන් ඉන්නේ
    ඔව් Army එකෙත් ඔය වගේ chorama dial ගොඩක් ඉන්නවා හුගක් වෙලාවට officers ලා
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,783
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ගුරුවරු ගේ ඩොක්ටර්ස්ලාගේ තනියෙන් කරන chora වැඩ වලට ඔක්කොටම බනින්නේ නෑනේ. පඩි ඉල්ලලා picket කරන වැඩක් තනියම කරන්නේ නෑනේ

    ඇයි අර බැන්නෙ හොරට වැක්සීන් ගහගන්නවා කියලා වැටෙන් පැනපු එක සීන් එකකට.
     
    • Like
    Reactions: TNHM and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුරුවරු ගේ ඩොක්ටර්ස්ලාගේ තනියෙන් කරන chora වැඩ වලට ඔක්කොටම බනින්නේ නෑනේ. පඩි ඉල්ලලා picket කරන වැඩක් තනියම කරන්නේ නෑනේ
    සහරාන්ගෙ බෝම්බෙට උඹල හම්බ සංහතියටම බැන්නනෙ
     
    • Like
    Reactions: TNHM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මෙන්න අලි සබ්‍රිලගෙ ඕන කමට ආණ්ඩුව රණවිරු දඩයම පටන් අරන්. මුන්ට හෙන ගහන්න ඕන වල් පරයො. ග්‍රාම ගෑනිට ඕන දෙයක් කරගනින් ඒත් බුද්ධි අන්සෙ කාගේ හරි මයිලකට වත් අත තියන්න නම් හදන්න එපා කියපන් මේ දේශද්‍රොහී පරගැති අමෙරිකන් පොල්පිත්තගෙ ආණ්ඩුවට. එහෙම උනොත් අපි බලාගමු.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මන්ද බුඩ්දි අංශේ වෙන්ඩෑ..... මුන් කොහොම terrorist එවුන් එහෙම ඇල්ලුවා ද දන්නෑ.
    යුද්දෙන් පස්සෙ හමුදාවට ගියපු එවුන් වෙන්නැති
    යුද්දෙ ඉවර වෙලත් අවුරුදු 12 ක් දැන්
     
    • Like
    Reactions: TNHM

    planner123

    Well-known member
  • May 22, 2018
    8,982
    15,438
    113
    Ekek Weradi nisa army ekatama baninawa wagema me gani grama sevaka nisa serama grama sevaka untath benapan.
    Me weradi karapu unwa allala neethiya kara nam hari.
     
    • Like
    Reactions: TNHM

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    ග්‍රාම සේවක ඇන්ටිගේ පොටෝ නැතුව කාටත් බනින්න බැහැ
     
    • Like
    Reactions: TNHM and Didy

    Similar threads