තමන්ගෙ girlfriend, wife කොටට අඳිනවට උඹලා කැමතිද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    lady gaga burqa GIF
    මෙන්න මෙව්වට තමයි @Al Baik ට නගින්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: 6h057

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,737
    113
    මගෙ වයිෆ් නං බිකිනි ඇදන් ඉන්න ෆොටෝ තියෙනවා. Parents ල අවුලක් නැහැ. හැබයි ෆුල් බොඩි බිකිනි එකයි උසයි නිසා ඔලිම්පික් කෙල්ලෙක් වගෙ. 😅
    ෆොටෝ දකින්නැතුව අපි කොහොමැයි විශ්වාස කරන්නේ මාතියා
     
    • Haha
    Reactions: 6h057

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    කොට ගවුම් අරං තව අඟලක්, දෙකක් විතර අඩු කරගෙන තමා මගෙ වයිෆ් නං අදින්නෙ. ගෙදර ඇතුලෙත් එහෙමයි. පළපු ඇදුම් එහෙමත් අදිනවා කලව එහෙම පේන්න.

    මං නං ලොකුවට හිතන්නෙ නෑ මොකද හැමෝම වගේ දැං එහෙම අදින්නෙ.

    අනික එක එක පිරිමි ආස එක එක දේවල් වලට. සමහරු සාරි අදින අයට. සමහරු කකුල් වලට. සමහරු ගමේ කෙල්ලොන්ට. සමහරු සංවර අයට.
    Good for you
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මම කැමැති මගේ wife එයාට කැමති විදියට අඳිනවට