තමන්ගේම Business එකක් පටන් ගන්න එන්න.. China එක්ක..

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Machan....mata car ekata DVD Player ekak ganna one. mea wage

    4.jpg



    kiyak Withara weida Ban....?? pls...Reply me.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    machan oyage contact details denna puluwanda megana kathakaranna ...
    උඹලට පොඩි Business Idea එකක් දෙන්නයි මම මේ Thread එක දැම්මේ. එලකිරි එකේ තිබුන Thread එකක් නිසා thamai මට මේ idea එක අවේ.

    www.elakiri.com/forum/showthread.php?t=1434230

    මම පොඩ්ඩක් වැඩේ විස්තර කරන්නම්. දැනට 2 years වලට කලින් මම China වලින් Machinery Parts ඉම්පෝර්ට් කරන business එකක් පටන් ගත්තා. දැන් වෙනකොට ඒක ගොඩක් දුරට දියුණු කරගන්න මට පුළුවන් උනා. එකට මම මගේ යාලුවෙකුත් join කරගත්තා. දැන් අපි දෙන්න ඒක අවුලක් නැතුව කරගෙන යනවා profit තියාගෙන. මම business එක පටන් ගත්තෙත් කිසිම idea එකක් තිබිල nemei . එත් පොඩ්ඩක් මහන්සි උනාම කිසිම දෙයක් අමාරු නැහැ. අපි ගොඩක්ම ගෙන්නන්නේ Construction Machinery පාර්ට්ස්. ඒවායේ images ටිකක් මම පහලින් දාන්නම්.


    xn4v2r.jpg


    inya6c.jpg


    161yk2h.jpg




    ගොඩක් කට්ටිය කැමති ඇතිනේ තමන්ගේම දෙයක් කරන්න. එහෙම කට්ටිය මේක ගැන මගෙන් විස්තර අහන්න. ඔයාලට business එකක් start කරන්න මම help කරන්නම්. මේකට මුලින්ම අත ගහන්න කලින් මෙන්න මේවා හිතල බලන්න.

    01. ඔයාලට promote කරන්න පුළුවන් දේවල් මොනවද?
    02. කොච්චර ගානක් ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද?
    03. ලංකාවේ අලුත් market trends මොනවද?


    China කියල හිතපු ගමන් හැමෝම හිතන්නේ Phone ගැන. Phone ගෙනත් ලංකාවේ දැන් market කරන්න amarui. හැම වෙලේම ගෙන්නන products complex නොවී simple දෙයක් වෙනවා නම් තමා හොඳ. මොකද electronic products හැම දෙයකටම Warranty එකක් දෙන්න ඕනේ නිසා.

    මේ image දෙක බලන්න. මේ දෙකම වැඩ කරන්නේ Car එකේ Cigarette Lighter Port එකෙන්. අපි මේවත් ගෙන්නනවා. මේ තියෙන්නේ මම හදපු profile 2k .



    http://i50.tinypic.com/90qfed.jpg
    http://i50.tinypic.com/2ynp7nt.jpg


    අපි මාස දෙකකට එක පාරක් විතර china යනවා. එහෙ ගියාම අලුත් අලුත් products ගොඩක් දකිනවා. සමහර ඒවා ලංකාවේ promote කරන්න ගොඩක් easy . මට ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ හෙල්ප් එක. ඔයාල කියන product එක china වල reputed company එකකින් , මෙහෙ තියෙන ගණන් වලට වඩා ගොඩක් අඩුවෙන් එයාලගේ company එකටම ගිහින් කතා කරලා ගණන් අඩු කරලා ඔයාලගේ අතට 100% good condition එකෙන් ගෙනත් දෙන එක witharai . මම මෙහෙන් යන්න කලින් ඒ product එක මට ඔයාලගේ අතට ගෙනත් දෙන්න පුළුවන් අඩුම price එක මම කියන්නම්. ඒ ගානට කැමති නම් ඔයාලට ඒ deal එකට කැමති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාල ගව already දන්නා China company එකක් have නම් ඒ company එකෙන් අඩුවට badu ගෙනත් දෙන්න පුළුවන්.


    මෙහෙට ගේනකොට ගහන හැම Tax එකක්ම VAT , NBT , Customs Charges , Shipping Charges , Insurance ඒ වගේම Courior charges ඔක්කොම ගෙවල තමා මේ හැම product එකක් ම ලංකාවට එන්නේ. ඒ හැම දෙයක්ම අපේ Company එකෙන් ගෙවනවා. ඒ ගෙවලත් ඔයාල අතට දෙන්න පුළුවන් අඩුම price එක තමා මම ඔයාලට දෙන්නේ. මොනවා හරි product එකක fault එකක් තියෙනවා නම් එක return කරලා දෙන්න පුළුවන්.


    මේක තමා විස්තරේ. අපිත් එක්ක business කරන ගොඩක් කට්ටිය කරන්නේ ලොකු Company වලට එයාලට දෙන්න පුළුවන් Products මොනවද කියල select කරලා අඩුම price එකට quality badu ගෙනත් දෙනවා. ඔයාලා කීයටවත් හිතන්නේ නැති කට්ටිය ලංකාවට අලුත් අලුත් Products ගේනවා. සමහර hospitals වල directorsla එයාලගේ හොස්පිටල් එකටම profit තියාගෙන Products ගෙන්නනවා.


    දැනට Sales / Marketing කරන කට්ටිය ඉන්නවා නම් කතා කරන්න. මොකද එහෙම කට්ටියට already customersla ඉන්නවනේ.

    දැන් සමහර කට්ටියට තියෙන ප්‍රශ්නයක් නේ Market එකත් තියෙනවා, Products Promote කරන්නත් පුළුවන් එත් ඉන්වෙස්ට් කරන්න සල්ලි නෑ. Mmmmmm .... එහෙම කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න බලන්න. මම හෙල්ප් එකක් දෙන්නම් එහෙම ayata business එක ස්ටාර්ට් කරන්න. Sure නම් විතරක් ඔයාලට product එක Promote කරලා sell කරන්න පුළුවන් කියල... PM කරලා මට call කරන්න. මට කරන්න පුළුවන් උපරිමෙන් උඹලට මම help කරන්නම්.


    අලුත් Products හොයාගන්න මෙන්න මේ site එක use කරන්න..

    www.alibaba.com


    එහෙනම් හැමෝටම Bye ...

    EDIT : පොඩි දෙයක් add කරන්න ඕනේ උනා. කව්රු හරි කෙනෙක් කැමති නම් අපි ගෙන Products Sell කරන්න, එහෙම අයත් ඉන්නවා නම් කතා කරන්න. 50% Profit Share එකක් දෙන විදියට කරන්න පුළුවන්. කැමති නම් විතරක්.
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් මම එක පාරක් මේ වැඩේ කරන්ඩ ගිහින් කෙලව ගත්ත. ALIBABA එකෙන් supplier කෙනෙක් හොයාගෙන උට mail කරා.උ මට කිව්වා 20% advanced පය්මෙන්ට් එකක් කරන්නඩ ඕනේ, ඉතුරු ටික බඩු ටික ලංකාවට ගොඩ බැස්සම BL (Bill of lending )එක දෙනකොට කියල. මචන් අපිට ලොකු ලොකු quantity ගෙන්ඩ බැරි හින්ද පොඩි ගණන් LC කරන්ඩත් උන් කැමති වුනේ නැ. ඉතින් මම 20% විදිහට 40000 ක් TT එකක් යැව්වා. ඊට පස්සේ උන් ටික දවසකින් කියනවා මම ඉල්ලපු quantity දෙන්ඩ බැලු.එක double කරොත් බඩු එවන්නම් කිව්වා. මට වැඩේ sure නැති නිසා මම කිව්වා එහෙනම් refund කරන්න කියල. එතකොට ඒකත් බෑලු. අන්තිමට අතින් කයිට් වුනා.
    මචන් දන්නා එකෙක් කියපන් මේවගේ පොඩි ගණන් වල bussiness එකක් safely කරන්නේ කොහොමද කියල.
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    adoi math asai bussiness ekakata atha gahanna eth mata thama kisima idea ekak ne kohomada karanne kiyalakaranawa nam computer item thama ithin karanne..ram,VGA etc....mata poddak idea ekak dunnoth loku deyak ban
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    රැවටෙන්න එපා මූ උදව් කරන මුවාවෙන් හද‍න්නේ. උගේ බිස්නස් එක කරගන්න. ඕය වගේ කම්බ හොරුන්ට අහුවෙන්න එපා. උබට බඩු විකුනල ගුටි කන්නයි අරූට පැත්තකට වෙලා සල්ලි හොයන්නයි.