Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමන්ගේ කෙල්ල ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට තාම මේ කෙල්ලෙක් හොයාගන්න බැරුව දගලනව. උඹට මේ හොයාගත්තු තමන්ට ආදරේ කරන කෙල්ල ගැන ෆීල් වෙන් නෑලු.

නිකම් බොරුවට ප්රශ්න ඇති කරගන්න එපා.

අද කාලෙ හොඳ කෙල්ලෙක් හොයාගන්න ලේසි නැහැ.

කාලයක් තිස්සෙ ඒකාකාරී විදිහට එකම දේ කර කර ඉන්නකොට එපාවෙන ගතිය ඕනෙම කෙනෙක්ට තියෙනව. ඒක මිනිස් සිතේ ස්වභාවය.

ඒකට කරන්න තියෙන්නෙ ජීවිතේට විවිධත්වයක් එකතු කරගන්න එක. හැමදාම කරන දේවල් වෙනස් කරන්න.

කොහෙ හරි ගමනක් යන්න. දෙන්නත් එක්ක. මම නම් කියන්නෙ Hike එකක් යන්න ලස්සන පැත්තක. හොඳට ගමනකට දේවල් සූදානම් කරගෙන.

එහෙම යද්දි ඔය කියන ෆීල් වෙන් නැති ඒවා වෙනස් වෙන්න පටන් ගනීවි.

පින් දහම් කටයුතු කරන්න. දානයක් දෙන්නත් එක්ක සැලසුම් කරල ඒ වෙනුවෙන් වැඩ කරන්න.

දෙන්න අතරෙ අදහස් ආකල්ප විශ්වාසයන් හොඳට හුවමාරු වෙන්න හොඳම වැඩක් ඒක. පිනකුත් සිද්ධ වෙනව. තමන්ගෙ සිත් පිරිසිදු වෙනව. අනික දෙන්න අතරෙ බැඳීම තව ශක්තිමත් වේවි.

මේවා මම කියන්නෙ කෙල්ලෙක් ඉඳල නෙමෙයි. නමුත් ඒකාකාරී බවක් දැනෙනව නම් මොනවගේ දේවල්ද කරන්න හොඳ කියල හරි දන්නව.

[QUOTE="manojdhrma, post: 23345573, member: 370392"] [SIZE=4]අපිට තාම මේ කෙල්ලෙක් හොයාගන්න බැරුව දගලනව. උඹට මේ හොයාගත්තු තමන්ට ආදරේ කරන කෙල්ල ගැන ෆීල් වෙන් නෑලු. :angry::angry:[/SIZE] [SIZE=4]නිකම් බොරුවට ප්රශ්න ඇති කරගන්න එපා. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] අද කාලෙ හොඳ කෙල්ලෙක් හොයාගන්න ලේසි නැහැ. [/SIZE][SIZE=4]කාලයක් තිස්සෙ ඒකාකාරී විදිහට එකම දේ කර කර ඉන්නකොට එපාවෙන ගතිය ඕනෙම කෙනෙක්ට තියෙනව. ඒක මිනිස් සිතේ ස්වභාවය. [/SIZE] [SIZE=4]ඒකට කරන්න තියෙන්නෙ ජීවිතේට විවිධත්වයක් එකතු කරගන්න එක. හැමදාම කරන දේවල් වෙනස් කරන්න. කොහෙ හරි ගමනක් යන්න. දෙන්නත් එක්ක. මම නම් කියන්නෙ Hike එකක් යන්න ලස්සන පැත්තක. හොඳට ගමනකට දේවල් සූදානම් කරගෙන. එහෙම යද්දි ඔය කියන ෆීල් වෙන් නැති ඒවා වෙනස් වෙන්න පටන් ගනීවි. පින් දහම් කටයුතු කරන්න. දානයක් දෙන්නත් එක්ක සැලසුම් කරල ඒ වෙනුවෙන් වැඩ කරන්න. දෙන්න අතරෙ අදහස් ආකල්ප විශ්වාසයන් හොඳට හුවමාරු වෙන්න හොඳම වැඩක් ඒක. පිනකුත් සිද්ධ වෙනව. තමන්ගෙ සිත් පිරිසිදු වෙනව. අනික දෙන්න අතරෙ බැඳීම තව ශක්තිමත් වේවි. මේවා මම කියන්නෙ කෙල්ලෙක් ඉඳල නෙමෙයි. නමුත් ඒකාකාරී බවක් දැනෙනව නම් මොනවගේ දේවල්ද කරන්න හොඳ කියල හරි දන්නව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom