තමන්ගේ බයික් එක පන වගේ බලාගන්නේ?

MacroMP

Member
Mar 6, 2013
648
173
0
තමන්ගේ බයික් එක පන වගේ බලාගන්නේ?

3.jpg


මෙන්න ප්‍රශ්න පත්තරය... මට වගේම , තවත් අලුතින් බයික් එකක් ලබා ගෙන ඊට මෙවන් උපදෙස් බලාපොරොත්තු වන හැමෝටම මෙය උපකාරී වේවා...!!!


  • කොහොමද තමන්ගේ බයික් එක පන වගේ බලාගන්නේ...

  • තමන් සතු බයික් එකේ, කිනම් ලිය කියවිලි අනිවාර්යයෙන් තමන් සතුව තිබිය යුතුද...
  • කොච්චර කාලෙකට සැරයක්ද සර්විස් කරන්නේ...
  • බයික් එකේ මොන මොන අංග උපාංග වලට මොන මොන විදියට සැලකිලිමත් විය යුතුද....
  • rpm යනු කුමක්ද? ගියර් shift කල යුත්තේ කුමන rpm අගයන් වලද... (ප්‍රශ්නේ වැරදි නම් සමාවෙන්න)
  • බයික් එක වතුරෙන් හේදුවට කමක් නැද්ද..
  • බයික් එක පාරට දාන්න කලින් චෙක් කරන්න ඕන මොනවද...
  • බයික් එක ගෙදරට ගෙනත් නැවත්තුවට පස්සේ, අයෙත් පදින්නේ හෙට නම්, නිවැරදිව එය හෙට වෙනකන් තියෙන්න අරින්නේ කොහොමද...( ඒ කියන්නේ අඩුවක් පාඩුවක් නැතුව අපි බයික් එක තියල පොඩි වෙලාවක් හෝ ලොකු වෙලාවකට හෝ ඉන් පිට වෙනවනම් අනුගමනය කල යුතු පියවරයන්...)


තව එකී මෙකී නොකී කරුණු දන්නා අය අතිනුත් දමා හැමෝටම වැදගත් වන උපදෙස් ලබා දෙන්න යාලුවනේ...
 

MacroMP

Member
Mar 6, 2013
648
173
0