තමන්ගේ මෝටර් රථය පිළිබඳ රෝහිත රාජපක්ෂ අද&#3524

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
තමන්ගේ මෝටර් රථය පිළිබඳ රෝහිත රාජපක්ෂ අද&#3524

Source/ Video: http://www.lankagossipgirlnews.com/2015/01/rohitha-rajapaksa-speaks-about-his-car.html


පසුගිය දා පිළියන්දල ප්‍රදේශයෙන් මතු වූ Nissan Skyline GTR මෝටර් රථයට සමාන මෝටර් රථයක් පිළිබඳ හිටපු ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතා අදහස් දක්වන වීඩියෝවක් අන්තර් ජාලයට නිකුත් කර තිබේ.

ඔහු මෝටර් රථ ධාවන තරඟයකට මුහුණ දීමට පෙර මෙම අදහස් දැක්වීම කර ඇත.
කෙසේනමුත් මෙයට සමාන මෝටර් රථයක් පිළියන්දල ඇරැව්වල, රත්න මාවත ප්‍රදේශයේ නිවසක නවතා තිබියදී පසුගිය දා පොලිස් භාරයට ගෙන තිබුණේ මෝටර් රථයේ අයිතිය තහවුරුකිරීම සම්බන්ධයෙන් වූ කිසිඳු ලියවිල්ලක් අදාළ නිවසේ හිමිකරු සතුව නොමැති වීම හේතුවෙනි.
මෙයට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.