උබත් UNP ද ?

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    විහිලුවට නෙවේ

    2015 ඉදන් රනිල් හිටියේ

    2019 ඉදන් මහින්ද එක්ක ගෝටා හිටියේ

    ඒ ගොල්ලෝ හිටියේ විහිලුවට නෙවේ මන් හිතන්නේ

    එතකොට 2023/24 run රනිලුයි මහින්දයි කරන්නෙ කොහොමද, please explain

    නිකන් විහිලුවට වගේ කියන්නකෝ අනේ
    IMF එකට ගිහින් restructuring කරලා බදු ගහලා යකෝ

    ගෝටා අදාල නෑ ඌ IMF එකට කලින් ගියෙ නෑ, ඌ මෝඩයි

    Social welfare නහුතෙටම කපලා කෑල්ලත් දාන්න
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    IMF එකට ගිහින් restructuring කරලා බදු ගහලා යකෝ

    ගෝටා අදාල නෑ ඌ IMF එකට කලින් ගියෙ නෑ, ඌ මෝඩයි

    Social welfare නහුතෙටම කපලා කෑල්ලත් දාන්න
    නියමයි නේ උන්ම බංකොලොත් වෙනකන් රට පාලනය කරලා

    උන්ම

    IMF එකට ගිහින් restructuring කරලා බදු ගහලා

    ගෝටා අදාල නෑ ඌ IMF එකට කලින් ගියෙ නෑ, ඌ මෝඩයි (රනිල් කියන්නේ මෝඩයෝ පත් කල ජනාධිපති නේ)

    Social welfare නහුතෙටම කපලා

    රට කරවන්න යන්නේ

    මාරයි නේ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    නියමයි නේ උන්ම බංකොලොත් වෙනකන් රට පාලනය කරලා

    උන්ම

    IMF එකට ගිහින් restructuring කරලා බදු ගහලා

    ගෝටා අදාල නෑ ඌ IMF එකට කලින් ගියෙ නෑ, ඌ මෝඩයි (රනිල් කියන්නේ මෝඩයෝ පත් කල ජනාධිපති නේ)

    Social welfare නහුතෙටම කපලා

    රට කරවන්න යන්නේ

    මාරයි නේ
    ubala kohomada karanne kiyalane ahuwe

    eka kiyanne nane oya, anura lokkath kiyan nane

    eka rahasakda