තමන්ගේ සයිට් එකක් වත් නැති ඇප් කොම්පැනිය...........

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා යෝජිත නිල සංචාරක ජංගම යෙදවුම (Mobile App) මේ වසර තුල හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම ජංගම යෙදවුම Visit Sri Lanka ලෙස නම් කර තිබෙන අතර එය මේ වනවිට සකස් කෙරෙමින් තිබෙන බවද ඇමතිවරයා සදහන් කරයි. නව යෙදවුම හඳුන්වාදීමත් සමග සංචාරක ව්‍යාපාරයට අදාල සියලු ස්ථාන වල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

    මෙම සංචාරක ජංගම යෙදවුම මෙරට සංචාරක ව්‍යාපාරයේ නව හැරවුමක් වනු ඇති බවට විශ්වාසය පල කරන ඇමතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙය ක්‍රියාත්මක කරන බවද කියයි.

    www.hotelshipo.com ආයතනය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරකයන් හෝටල් වෙන්කිරීමේ දුරකථන ජංගම යෙදවුම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට හඳුන්වා දීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. උත්සවය සංචාරක අමාත්‍යංශයේදී පැවැත්විණ.

    මෙම ජංගම දුරකථන යෙදවුම නිර්මාණය කල www.hotelshipo.com සමාගම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගමකි. ඔවුන්ගේ ජංගම දුරකථන යෙදවුම මගින් මෙරට පවතින මිල ගණන් වලටම හෝටල් හා නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට හැකියාව ලැබේ. සියලුම විදේශ මුදල් හරහා මෙම වෙන්කර ගැනීම් සිදුකර ගැනීමට හැකිවීම විශේෂත්වයකි. මෙරට තුල ක්‍රියාත්මක මේ ආකාරයේ ජංගම දුරකථන යෙදවුම් විදේශීය සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන අතර මේ නිසා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ මුදලක් රටට අහිමි වන බව අදාල සමාගම පවසයි. මෙම ජංගම යෙදවුම සඳහා මෙරට සියලුම හෝටල් වල තොරතුරු ඇතුලත් කිරීමට නියමිතයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ දේශිය ආයතනයක් මෙවැනි ජංගම යෙදවුමක් හඳුන්වා දීම ඉතා ප්‍රශංසනීය බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංචාරකයන්ට අන්තර්ජාලය ඔස්සේ හෝටල් වෙන්කිරීම, ප්‍රවාහන පහසුකම් සැලසීම, මාර්ගෝපදේශකයන් අභ්‍යන්තර ගුවන්ගමන් වෙන්කිරීම් සහ සංචාරක ආකර්ශනීය ස්ථාන වලට ඇතුළුවිය හැකි ආකාරයට මධ්‍යම මෘදුකාංග පද්ධතියක් (Single boking software) සකසන බව සඳහන් වේ. Visit Sri Lanka නිල සංචාරක ජංගම යෙදවුම එහි ආරම්භයයි. මෙම සංචාරක ජංගම යෙදවුමට සංචාරක ස්ථාන, හෝටල්, ආපනශාලා, සංචාරක තොරතුරු, ගූගල් සිතියම්, ශ්‍රේණිගත කරන ලද සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක පොලීසී හදිසි ඇමතුම් සේවා ඇතුලත් කිරීමට අපේක්ෂිතයි.

    සංචාරක කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම කඩිනම් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් දැනටමත් මෙරට සංචාරක ආකර්ෂණීය ස්ථාන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කිරීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බවත් මේ සඳහා පෞද්ගලික අංශයේ සහය අපේක්ෂා කරන බවත් ඇමතිවරයා කීවේය. සංචාරක ව්‍යාපාරය සඳහා නවීන තාක්ෂණය යොදාගැනීමේදී දේශිය ආයතන වලට ප්‍රමුඛතාව ලබාදීමටද රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

    මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.සනන්සූරිය,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ, www.hotelshipo ආයතනයේ සභාපති හා කලමනාකරණ අධ්‍යක්ෂ කීර්ති හේරත් යන මහත් මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ඉසෙල්ලම ගිහින් බලන්න මේ කොම්පැනි එක www.hotelshipo.com හුටා තමන්ගේ කොම්පැනි සයිට් එක හදාගන්න බැරි උන් ද මේ ඇප් හදන්නේ මරු මරු :LOL::LOL::LOL:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Domain is Available 😂
    ගනිම් යකෝ පස්සෙ ඔකුන්ට ඕක ලස්ස ගානකට විකුනගන්න පුලුවන් ගනිම්

    Hippo.jpg

    ඔන්න සයිට් එක මාරලස්සන ලූක් එක නේ බූකින්ග්.කොම් එයා බී එන් බී පරාදයි යකෝ
    ------ Post added on Feb 21, 2022 at 10:08 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351

    https://www.hotelshippo.com/
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඔවු සුපිරි සයිට් එක මම මේ බූකින්ග් ටිකක් දාගන්න බැලුවේ පරාදයි අනිත් සයිට් ටික UI/UX නියම විදියට වැඩේ කරලා තියනවා
    මේකෙ බුකින් දාන්න බෑනේ.. ප්‍රොජෙක්ට් එක ගන්න ඇමතියගේ කවුරු හරි හදපු එකක් වගේ
     
    • Haha
    Reactions: Idias

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ගනිම් යකෝ පස්සෙ ඔකුන්ට ඕක ලස්ස ගානකට විකුනගන්න පුලුවන් ගනිම්

    View attachment 161187

    ඔන්න සයිට් එක මාරලස්සන ලූක් එක නේ බූකින්ග්.කොම් එයා බී එන් බී පරාදයි යකෝ
    ------ Post added on Feb 21, 2022 at 10:08 AM

    @Emios an opportunity
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Booking.com, Agoda වගේ ඒවා තියද්දීත් මොකද මෙහෙම එකක් හදන්නේ.

    ඔයිට වඩා හොඳයි ලංකාවට එන උනට guide කරන්න app එකක් හැදුවා නම්.
     
    • Like
    Reactions: Smartm

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    oya domain eka aran dapan kauru hari. gaanakata vikunanna puluwan wei case eka adenakota :lol: