තමන්ට නෑත්තේ දන් දීල නෑති නිසා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,073
    167,967
    113
    එකමත් එක රටක
    දන් දීල නැති කෙනා තෝරන්න......

    KAsBLGUm.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    නැති බැරි කෙනෙක්ට සතුටු සිතින් උදව් කරන එක වෙනයි. මේ වගේ පොන්න තට්ටයොන්ගෙන් බණ අහල ඔලු කුරොවල් කරන් දන් දෙන එක වෙනයි. බලපන් මූ convince කරන විදිහ. "දන් නොදෙන කෙනාට හරියන්නෙ නෑ මයි" හරිම කැත ප්‍රාර්ථනාවක්. අනික කැත වචනයක් මේ වගේ පොන්නයෙක්ගෙන් නොඇසිය යුතු. :lol: ඔව් ඔව් හාමුදුරුවට පොන්නයා කිව්ව තමයි. දැන් බැනපන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113

    Thamanta naththe mewage gobba hukannala kiyana ewa ahan indala kmalli kamey inna eka justify karana nisa ban 🥴🥴.

    also oya pitarata billionairesla giya athme thattayanta dan deepu unda ban? Nathan mewa lankaawe buruwanta witarak hari yana theoryda 🥴🥴?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තට්ටයෝ මොනවද එතකොට දන් දෙන්නේ?? 😂🤭 ඕකන්ට මුකුත් නැති වෙනවා නේ එහෙම ගියොත්..

    ඔන්න ඔය සිවුර පැත්තක දාලා ඇවිත් මහන්සි වෙලා හම්බ කරලා ඒව දන් දෙන්න කියපන් කෝ..

    හොඳ බනක් අහගන්න පුලුවන් වෙයි ලොල්
     
    • Haha
    Reactions: Cypress

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    තට්ටයෝ මොනවද එතකොට දන් දෙන්නේ?? 😂🤭 ඕකන්ට මුකුත් නැති වෙනවා නේ එහෙම ගියොත්..

    ඔන්න ඔය සිවුර පැත්තක දාලා ඇවිත් මහන්සි වෙලා හම්බ කරලා ඒව දන් දෙන්න කියපන් කෝ..

    හොඳ බනක් අහගන්න පුලුවන් වෙයි ලොල්
    Maybe Dharma Dhaanaya..
     
    • Haha
    Reactions: kolavari

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය කිසි දෙයක් නොකර රටේම මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කාලා කුඩු විකුනලා ෆුල් ආතල් එකේ රාජපක්ශ හොරුයි, පොහොට්ටු මන්ත්‍රීලයි යස අගේට කිසි හෙනයක් නැතුව ඉන්නේ :unsure: .
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Maybe Dharma Dhaanaya..

    දානය වෙනයි, දන් දීම වෙනයි... :)

    ධර්ම දානය "දන් දීමක්" වෙන්නේ නැහැ මොකද ධර්මය හාමුදුරුවන්ට අයිති දෙයක් නෙමෙයි..එයා ධර්මය ප්‍රචාරය කරනවා, දේශනා කරනවා..එක දේශනා කරා, "ධර්ම දානය" දුන්න කියල උට නැති වෙන දෙයක් නැහැ..(ඕකට යනවාටත් ඕනේ නම් ගානක් ගනීවි) :rofl:

    එත් දන් දෙන්න නම් තමන් උපයාගත්තු, තමන්ට අයිති දෙයක් වෙන්න ඕනේ...:yes:

    එහෙම කිසි දෙයක් මෙයාල දන් දෙන්නේ නැහැ..:no:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ලබන ආත්මේ ලැබෙන්න මේ ආත්මේ අපිට දෙන්න :lol:

    රිලව්වත් මෙහෙම රවට්ටන්න බෑ
     
    • Haha
    Reactions: kolavari