මම් මේ දන් අනෙති නිසා අහන්නේ කල්ල‍තෝනි කියන්නේ කාටද බන්.

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මම් මේ දන් අනෙති නිසා අහන්නේ කල්ල‍තෝනි කියන්නේ කාටද බන්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    9.jpg

    parayaa
    ------ Post added on Feb 8, 2026 at 11:24 PM

    "දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ල‍තෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් හොර රහසේ පැමිණෙන්නන්ය."
    ethakota e aya 2ta bedila inne ei?
    ------ Post added on Feb 9, 2026 at 12:07 AM
     
    • Haha
    Reactions: Candid-B and dilann

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,200
    113
    Tokyo, Japan
    කල්ලතෝනි = නීති විරෝධී සංක් රමණික = පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    හැබැයි ඔය කැරි තට්ටයා කියන්නෙ බුද්ධා දේශනා කරපුවා නෙවෙයි. උට හිතෙන දේ. ඔය තට්ටයා මහ කැරිම තට්ටයෙක්. උට හිතෙන දේවල් කියලා ඒවා බුද්ධා කිව්වා කියල කියනවා. 🤷‍♂️
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    Kallathoni Government unath tiyenne puluwan da? Kawda kiyanawa ahuna. Rataka Abimanayak, sanskruthiyak, Agamak,jaathika ananyathaawak nathnam Kallathoni lu😶
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    කල්ලතෝනි = නීති විරෝධී සංක් රමණික = පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි
    වැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,713
    2,585
    113
    නිධානයක් උඩ
    වැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.
    එහෙම
    ආපු උන්ට යාපනේ දෙමළු දාපු නම තමයි කල්ලතෝනි කියන්නේ. පස්සෙ සිංහළුත් එකම පාවිච්චිකලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    වැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.
    ඔය කියන විදියට ලංකාවේ දැනට ඉන්න ලොකුම සල්ලිකාරයෝ ඔක්කොම වගේ ඉන්දියාවෙන් ආපු අය තමයි. සෙල්වනාථන් පවුල, හනීෆ් යුසුෆ්ගේ පවූල, MAS එකේ අයිතිකාරයෝ, Hirdaramani එකේ අය 🤷🏽‍♂️. ඇයි තව JR කියන්නෙත් ඉන්දියාවෙන් ආපු කෙනෙක් ගේ මුණුබුරෙක් නේද 🫵
     
    • Like
    Reactions: kinkon

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    හැබැයි ඔය කැරි තට්ටයා කියන්නෙ බුද්ධා දේශනා කරපුවා නෙවෙයි. උට හිතෙන දේ. ඔය තට්ටයා මහ කැරිම තට්ටයෙක්. උට හිතෙන දේවල් කියලා ඒවා බුද්ධා කිව්වා කියල කියනවා. 🤷‍♂️
    Biggest threat to the Buddhist teachings
     
    • Love
    Reactions: Candid-B

    tnilupul21

    Member
    Aug 9, 2021
    18
    6
    3
    හොර බඩු තොගයකට තමා කල්ලතෝනි කියනවා කියලා අහලා තියෙන්නෙ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    බෝට්ටුවෙන් වෙළඳාම් ඇවිත් බින්න බැහැපු උන්

    judge pigs GIF
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,200
    113
    Tokyo, Japan
    වැරදි. කල්ලතෝනි කියන්නේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ලංකාවට හොරෙන් ආපු උන්ට. ඒ කාලේ උන් හෙන දුප්පත්. ලංකාවට එනවා රස්සාවල් කරන්න. St. Anthony's Gnanam, Maharajaa එහෙම ඇවිල්ලා දියුණු වෙච්ච ය තමයි.
    ඔයා හරි. සිංහලෙන් අපි කල්ලතෝනි කියලා කියන්නේ, බ්‍රිතාන්‍ය පාලන කාලේ දකුණු ඉන්දියාවේ famine එකක් ඇති උනා. ඒ කාලේ මේකෙන් බේරෙන්න ගොඩක් අය ඔරු වලින් ලංකාවට ආපු කට්ටියට.

    ඥානම් පෞල එහෙම අපු අය වෙන්න පුළුවන්. හැබැයි Maharaja පෞල යාපනෙන් ආපු මිනිස්සු.