තමන් අහුවුණු ලොකුම වංචාව

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    2000 දශකයේ මුල් බාගයේදි වගේ මතක. වෑන් එකක් අරගත්ත. ඒක ගන්න මූලිකම හේතුව අපේ ආච්චි ලෙඩින් සිටීම සහ එයාව medications වලට එහෙ මෙහෙ transport කරන්න ඕනි කම. ඉතිං මේ දැන් වගේ ඉක්මන් පට් පට් මගුල් තිබුනෙ නෑ නෙ. ලහිපිටෙන් බලල පට්ට දුරක නම මතක නෑ. ගිහින් ගෙනාව ටිකක් අඩුවට ලැබුන නිසා. බලනවෙලාවෙ එහෙම කිසි අවුලක් තිබුනෙ නෑ. ගෙනත් ටික කාලයක් යනකොට බොඩියෙ දිරුම් එන්න ගත්ත හෝ ගාල කරගන්න දෙයක් නෑ. ආච්චිත් හොදටම ලෙඩින් කොහොම හරි ආච්චි මැරෙනකන්ම වාහනේ තියන් හිටිය. ඉදල ඕක ගන්න කෙනාට පාඩුවක් නොවෙන්න හුගක් අඩු ගානට දීල දැම්ම. ඒකෙන් උනේ පට්ටම පාඩුවක්.
    Wahana padu nam katha karanna epa machan. Godak ewun amaruwe watena thanak thamai othana
     
    • Sad
    Reactions: spunkyisii

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙමයි කියන්න නැහැ...

    So called "friends" who requested money as temporary loans, never recalled to pay up or didn't even mention it after months.
    As a rule, I don't give friendly loans anymore.

    මම නම් යාළුවන්ට දුන්න සල්ලි ( ලක්ෂ කොටි ගණන් නෙමේ මම කථා කරන්නේ ) නම් වංචා විදියට ගන්නේ නැහැ. හම්බුනත් නැතත් අන්තිමට ගෙදර මල ගෙයක් උනාම උන්නේ ඔය යාලුවෝම තමා. සල්ලි වලට වඩා ඒවා වටිනවා මට නම්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    එහෙමයි කියන්න නැහැ...



    මම නම් යාළුවන්ට දුන්න සල්ලි ( ලක්ෂ කොටි ගණන් නෙමේ මම කථා කරන්නේ ) නම් වංචා විදියට ගන්නේ නැහැ. හම්බුනත් නැතත් අන්තිමට ගෙදර මල ගෙයක් උනාම උන්නේ ඔය යාලුවෝම තමා. සල්ලි වලට වඩා ඒවා වටිනවා මට නම්.
    මුලු එකතුව 5000ක් වගේ වෙනකල් නන් ඔහොම හිත හදා ගන්න පුලුවන්...
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    2 lacks and 2 lackS total 4 lacks.
    Ekak nadayekta laksha dekak dunna illapu gaman tuesday wage dawasaka eya kiwwa me saturday haal lorry awama dennM kiyalA 2018 thaamanam e haal
    Lorry awe na 😂😂😂😂
    Anith eka 2020 di podi wadak keraganna ekek laksha 2 k illuwa kohoma hari uu wade kelaa eth e wade man thama
    godakma kale. uu kerepu labbak na
    oya tika thama danennama kela una ewa tibbe.
    lagadi bike accident ekak una car eke uuta gaanak dunna ekath passe hitathdi aulak na wage.

    habai ewa wancha widiyata gannath ba itin.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොන්න දොස්තරයෙක් ot ගන්න ඩයරි වල පොටෝ තියනවා. පොන්නයා උදේ 7 ඉදන් රෑ 7 වෙනකන් වැඩ සතියේ දවස් 7ම .මාසේ දවස් 30 ම වැඩ විදියට පොතේ ලියලා සතියට දවස් 2 යි වැඩට එන්නේ . එකත් උදේ 8 ඉදන් දවල් 12 වෙනකන් විතරයි. මූ සතියට පැය 42 ක් ot කරා කියලා පොතේ ලියනවා. ටිකක් හිතපන් 1100*42 =46200 ක් අපේ බදු මුදල් හොරා කනවා. ඕක 4 වැඩි කරපන්කෝ 185000ක් විතර මූ අපේ සල්ලි වංචා කරනවා. පොන්නයෝ අපේ බදු සල්ලි හොරකන් කරන විදිය ලෙසටම බලාගන්න පුලුවන්. දේශපාලන්‍යොන්ට බැනලා වැඩක් නෑ බං

    tawa dakapu deyak
    hybrid/eletric wahana aragena ewa charge karanneth hospital/moh office wala patta light bilak enne
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,897
    113
    tracing Geo-location.. ... ...
    awrudu 8k withara ekata wada karapu eka gemak dunna. heeniyata gema gahanna patan gaddima mata theruna. e nisa wanchawak wena thanata wada sidda une na. wishwase paludu una e nisa ithin dan ain wela mage paduwe wada karan innawa.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වංචාවේ වටිනාකම =කෝටි 18යි

    මට නැති වූ මුදල = ලක්ෂ 12

    වර්ෂය = 2012

    ස්ථානය = සනස බැංකුව idh නව නගරය ගොතටුව. (idh හන්දියේ සිට හෝල්ට් 4 පමණ වැල්ලම්පිටිය දෙසට, මල් පාර වගේ නමක් තියෙන්නේ ඒ හන්දියේ )

    වර්තමාන තත්වය = මගේ මුදලින් 20 % යලි ලබා ගත්තා කජු කන්නා සේ පොලි මුදලක් ද නොමැතිව..


    ***********************************************************************************************************************


    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා නෑ, මිනිස්සුන්ගේ දේවල් හොරෙන් අරගෙනත් නෑ, හම්බ කරණ හැම සතයක්ම සාධාරණව හම්බු කරපු කරන ඒවා.


    ඒ නිසා මේ වෙනකන් වංචා වලට අහු වෙලා නෑ.
    mamath gini gedi dila na aduma gane bus eke conductor wadi pura salli dunnoth uta salli dila aaye denawa.. eth mata kela wela thiyanawa . :lol: :lol:.
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මගෙ විට්ස් කාර් එක ගත්ත අලුතම ඒකට ෆ්‍රී සර්විස් තිබ්බෙ Laughs ලගෙ සර්විස් එකේ.

    දෙවැනි සර්විස් එක කරන්න ලඟම තිබ්බ කුරුණෑගල සර්විස් සෙන්ටර් එකට ගියා.

    සර්විස් එක කරන අතරතුර ඒකේ මැනේජර්ම ඇව්ල්ලා, ac filter එක සව්ට්තු වෙලා කියලා මට ගලවලා පෙන්නුවා. ඇත්තටම කාර් එක වැඩිය දිව්වෙ නැති හින්දා ඒකෙ දූවිලි පොඩ්ඩක් වත් තිබ්බෙත් නෑ
    ඒත් මම දන්නැතුව හා කියලා මාරු කරන්න කියලා මූ මගෙන් 8,500ක් ගත්තා.
    පරණ එක ඌ තියා ගත්තා.

    මට ගෙදර ආවම තේරුනේ මූ මාව අන්දලා කියලා.
    තව කාගෙ හරි ගලවපු එකක් මගෙන් සල්ලි අරන් , මගෙ ඇඟේ ගහලා තියෙනෙ.
    මගෙන් ගලවගත්ත එක මූ තව කාට හරි විකුණයි....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    පොන්න දොස්තරයෙක් ot ගන්න ඩයරි වල පොටෝ තියනවා. පොන්නයා උදේ 7 ඉදන් රෑ 7 වෙනකන් වැඩ සතියේ දවස් 7ම .මාසේ දවස් 30 ම වැඩ විදියට පොතේ ලියලා සතියට දවස් 2 යි වැඩට එන්නේ . එකත් උදේ 8 ඉදන් දවල් 12 වෙනකන් විතරයි. මූ සතියට පැය 42 ක් ot කරා කියලා පොතේ ලියනවා. ටිකක් හිතපන් 1100*42 =46200 ක් අපේ බදු මුදල් හොරා කනවා. ඕක 4 වැඩි කරපන්කෝ 185000ක් විතර මූ අපේ සල්ලි වංචා කරනවා. පොන්නයෝ අපේ බදු සල්ලි හොරකන් කරන විදිය ලෙසටම බලාගන්න පුලුවන්. දේශපාලන්‍යොන්ට බැනලා වැඩක් නෑ බං
    පැතුම් එහෙම ඩයල් එකක් නෙවෙයි බන්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Invested hard earned money for a company of a friend and lost both money and the friend too.

    So no more joint ventures after that.
    how much did you lose?

    Invested hard earned money for a company of a friend and lost both money and the friend too.

    So no more joint ventures after that.
    how much did you lose?
    ------ Post added on Jul 7, 2021 at 1:16 PM

    laksha keepyak.. vahane gena balanna.. egollan hora thakkadiyo.. yaluwonta deela.. nada kenekta nayata business ekak karala eken mata gewanna una mama gattu poliya.. laksha 24k aran deela.. bohoma amaruwen laksha 18k gatta..benala.. ammalata kiala..nadayalata kiala.. anthimata lawyer kenek gawata gihin tamai athsan karanna kiwwe.
    ------ Post added on Jul 7, 2021 at 1:19 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් කියන්නේ ලංකාවේ ඩොකෙක් නෙමේ නේ බං