තමන් අහුවුණු ලොකුම වංචාව

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පැතුම් කියන්නේ ලංකාවේ ඩොකෙක් නෙමේ නේ බං
    පක. උඹ ඌට කඩේ ගියාට ඌ ගැන දන්න ලබ්බකුත් නෑ නේද.

    ඌ University of Colombo 2002- 2008
    උඹ වගේ ගොන් පකෙක්.

    https://www.linkedin.com/in/pathum-kerner-33598b1a1?originalSubdomain=uk

    පෙන්නන්නෙ නැත්නම් කියපන් SS එකක් දෙන්නම් උඹ වගේ ගොබ්බයෙක්ට මොන linkedin account ද
     
    Last edited:

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    පක. උඹ ඌට කඩේ ගියාට ඌ ගැන දන්න ලබ්බකුත් නෑ නේද.

    ඌ University of Colombo 2002- 2008
    උඹ වගේ ගොන් පකෙක්.

    https://www.linkedin.com/in/pathum-kerner-33598b1a1?originalSubdomain=uk

    පෙන්නන්නෙ නැත්නම් කියපන් SS එකක් දෙන්නම් උඹ වගේ ගොබ්බයෙක්ට මොන linkedin account ද
    Patum horek da?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අයිස් කාලක් ගේන්න කියල සල්ලි දුන්නා 5000ක් ඊට පස්සෙ කෝල් කරලා කිව්ව කාලේ ඒවා නෑ බාගේ ඒවා තියෙන්නෙ ඒක 4000ක් වෙනවා කියල.මන් කිව්ව ගේන්න කියල ඊට පස්සෙ අයිස් ඕනෙ එකා කිව්ව ඌට එන්න වෙන්නෙ නෑ අයිස් එපා කියල.අරූ අයිස් ටික ගෙනල්ලා 1000ක් මාරු නෑ කියල ගියා ගියාමයි ඌත් නෑ 1000ත් නෑ.

    4000ට ගෙනාපු අයිස් ටික 3000ට දීලා නිකන් හිටියා 2000ක් පාඩුයු
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා නෑ, මිනිස්සුන්ගේ දේවල් හොරෙන් අරගෙනත් නෑ, හම්බ කරණ හැම සතයක්ම සාධාරණව හම්බු කරපු කරන ඒවා.

    ඒ නිසා මේ වෙනකන් වංචා වලට අහු වෙලා නෑ.
    උබ ලව් වත් කරලා නැද්ද ඉස්කෝලේ යන කාලේවත්...... ? කිඩින් ;)
     
    • Love
    Reactions: Roxxy2K

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Annotation 2021-07-07 182948.png
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    වංචාවේ වටිනාකම =කෝටි 18යි

    මට නැති වූ මුදල = ලක්ෂ 12

    වර්ෂය = 2012

    ස්ථානය = සනස බැංකුව idh නව නගරය ගොතටුව. (idh හන්දියේ සිට හෝල්ට් 4 පමණ වැල්ලම්පිටිය දෙසට, මල් පාර වගේ නමක් තියෙන්නේ ඒ හන්දියේ )

    වර්තමාන තත්වය = මගේ මුදලින් 20 % යලි ලබා ගත්තා කජු කන්නා සේ පොලි මුදලක් ද නොමැතිව..

    ***********************************************************************************************************************

    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).
    Ado uba Gothatuwe da? Mama Mullawatte
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම එතකොට 8 වසරේ. සිනි බනිස් ගෙඩියක් ගන්න ඕනේ කම තිබ්බත් මම කැන්ටිමට උස නැහැ , එක දැකපු 11 වසරේ අය්යා කෙනෙක් මගේ අතේ තිබ්බ රුපියල් 10 කොලේ ඉල්ලුවා අරන් දෙන්නම් බනිස් කියලා . එදා දැක්කට පස්සේ ඒ පකේ අය්යත් නැහැ , හම්බ වෙච්ච බනිසකුත් නැහැ :(
    මේ වගේ බලු සීන් එකක් උනා දෙක වසරෙදි එදා දවසම බඩ ගින්⁣නේ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොන්න දොස්තරයෙක් ot ගන්න ඩයරි වල පොටෝ තියනවා. පොන්නයා උදේ 7 ඉදන් රෑ 7 වෙනකන් වැඩ සතියේ දවස් 7ම .මාසේ දවස් 30 ම වැඩ විදියට පොතේ ලියලා සතියට දවස් 2 යි වැඩට එන්නේ . එකත් උදේ 8 ඉදන් දවල් 12 වෙනකන් විතරයි. මූ සතියට පැය 42 ක් ot කරා කියලා පොතේ ලියනවා. ටිකක් හිතපන් 1100*42 =46200 ක් අපේ බදු මුදල් හොරා කනවා. ඕක 4 වැඩි කරපන්කෝ 185000ක් විතර මූ අපේ සල්ලි වංචා කරනවා. පොන්නයෝ අපේ බදු සල්ලි හොරකන් කරන විදිය ලෙසටම බලාගන්න පුලුවන්. දේශපාලන්‍යොන්ට බැනලා වැඩක් නෑ බං
    army eketh ohomai ban.

    godak podi rank wala un uda rank wala unge gewal wala wada.

    thawa un unge paudhgalika wada okkoma karaganne army eke kalei shramayayi dala.

    eka eka pita kasa gannawa ape tax salli thamai yanne.

    වංචාවේ වටිනාකම =කෝටි 18යි

    මට නැති වූ මුදල = ලක්ෂ 12

    වර්ෂය = 2012

    ස්ථානය = සනස බැංකුව idh නව නගරය ගොතටුව. (idh හන්දියේ සිට හෝල්ට් 4 පමණ වැල්ලම්පිටිය දෙසට, මල් පාර වගේ නමක් තියෙන්නේ ඒ හන්දියේ )

    වර්තමාන තත්වය = මගේ මුදලින් 20 % යලි ලබා ගත්තා කජු කන්නා සේ පොලි මුදලක් ද නොමැතිව..

    ***********************************************************************************************************************

    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).
    therenna kiyapanko.
    ------ Post added on Jul 7, 2021 at 7:57 PM

    මම හිතන්නේ දැනට ලංකාවේ ගොඩක් අය අහු වෙන ලොකුම වංචාව wedding එක දවසේ සිද්ධ වෙන දේවල් කියලා.
    ගෑණු තමා ගොඩක්ම මේකට හවුල් වෙන්නේ.
    මොකද තමන් අමාරුවෙන් හම්බ කරන දේවල් එක දවසකට වියදම් කරනවා තනිකරම ලෝකෙට පෙන්නන්න. ඇඳගැනීම, සාරිය, නැවත නොබලන wedding photos, නැවත නොදකින යාලුවන්ට, හිතවතුන්ට බොන්න, වගේ දේවලට නාස්ති කරනවා මිසක තමන්ගේ ජීවිතේට වටිනා ආයෝජනයක් ඒකෙන් කරන්නේ නැහැ. ඊට පස්සේ පසු තැවි තැවී ඉන්නවා. හුඟක් ගෑනු අය එක්ක මේ ගැන කතා කරන එකත් අමාරුයි.
    මට එකෙක් ඇරියා වෙඩින්ග් කාර් එවන්නම් කියලා සල්ලි අරගෙන. ඉක්මන් එකෙන් බලලා දැම්මෙ. උන් කරන ජාවාරමක් ඒක.
    ------ Post added on Jul 7, 2021 at 8:02 PM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    රස්සාවට ගිය දවසෙ ඉඳල අඳුනන එවුන්ගෙ ලෝන් වලට අත්සන් කරල අන්තිමට කෙලෝගත්ත
    ඔෆිස් එකේ ගෑනියෙක්ගෙ මනුස්සයගෙ එකකට අත්සන් කරල අදටත් ඒක ගෙවන්නෙ නෑ
    මම ක්‍රිබ් එකේ
    වැඩේ කියන්නෙ මේ ගෑනි පට්ට බොරු කියල තියෙන්නෙ. මහත්තය කොරියන් ඉඳල ආවෙ කියල ඉෆිස් එකම දන්නෙ
    බලනකොට ඌ රස්සාවක්වත් නැති රස්තියාදු කාරයෙක්
    බෑන්ක් එකෙන් ඇහුවම පොර කියන්නෙ ගෙවන්නෙ නෑ නඩු දාන්න කියල :dull:
     
    Bank eke un mona magulatada rassawak nati ekekta loan dunne.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උබ ලව් වත් කරලා නැද්ද ඉස්කෝලේ යන කාලේවත්...... ? කිඩින් ;)
    බූට් කැවට මගෙන් දත ගලවන්න ලැබිලා නෑ බං. 😐😐

    Patum horek da?
    ඌ හොරෙක් ද නැද්ද කියන්න මං දන්නෙ නෑ බං.ඒ උනාට පැතුම් තියා සක්කරයා ආවත් මේ රට හදන්න වෙන්නෙ නෑ.
    ------ Post added on Jul 7, 2021 at 8:12 PM
     
    • Haha
    Reactions: StartupAlly

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පක. උඹ ඌට කඩේ ගියාට ඌ ගැන දන්න ලබ්බකුත් නෑ නේද.

    ඌ University of Colombo 2002- 2008
    උඹ වගේ ගොන් පකෙක්.

    https://www.linkedin.com/in/pathum-kerner-33598b1a1?originalSubdomain=uk

    පෙන්නන්නෙ නැත්නම් කියපන් SS එකක් දෙන්නම් උඹ වගේ ගොබ්බයෙක්ට මොන linkedin account ද
    oya riduna pm kiyana ekata nam ledak tiyenawa.U gena nm dan ne enisa.:rolleyes:

    Hebei Pathum uba kynawa wage gon pakek kynne mokak udada kyann nam danne nehe. ubath doctor kenekne ubath dannawane porage qualifications monawda kiyala apita wda. :rolleyes:

    at least, he's not another GMOA pakayek.🤷‍♂️
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    oya riduna pm kiyana ekata nam ledak tiyenawa.U gena nm dan ne enisa.:rolleyes:

    Hebei Pathum uba kynawa wage gon pakek kynne mokak udada kyann nam danne nehe. ubath doctor kenekne ubath dannawane porage qualifications monawda kiyala apita wda. :rolleyes:

    at least, he's not another GMOA pakayek.🤷‍♂️
    පැතුම්ට නෙමෙයි බං ගොන් පකෙක් කිව්වේ පෝස්ට් එක ආයේ කියෝපන්. 😝
     
    • Like
    Reactions: Ragna_SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    පැතුම් කියන්නේ ලංකාවේ ඩොකෙක් නෙමේ නේ බං
    අහ් තෝ මට නේද රිප්ලයි කරල තියෙන්නෙ.

    උබට තියෙන්නෙත් මේ ලන්කාවෙ බහුතරයකට තියෙන අවුල. සිස්ටම් එකක් තිබ්බම ඒකට වැඩ කරන්න බෑ පිට යනව
    • පෝලිමක ඉන්න දන්නෙන් නෑ
    • ට්‍රැෆික් එකක් නන් හෝන් එක නොගහ ඉවසන් ඉන්න බෑ
    • බස් එකකට නගින්න බහින්න ගියාම ඉස්සරහ පස්ස දොරවල් දෙකෙන් යන්න දන්නෙ නෑ
    • ෆෝරම් එකක රිප්ලයි කරද්දි කෝට් කරන්න දන්නෙ නෑ (උබ වගේ උන්)
    • මාස්ක් දාන්න කිව්වම ඒක අතේ අරගෙන රජයට බනිනව කොරෝන බෝ කරනව කියල
    හැබැයි හැම එකාම කියන්නෙ 225 වැරදියි කියල. උනුත් අපේම සාම්පල් එකක් කියල අමතකයි. රට හදමු පස්සෙ මුලින් පිළිවෙලකට වැඩක් කරපන්.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පැතුම්ට නෙමෙයි බං ගොන් පකෙක් කිව්වේ පෝස්ට් එක ආයේ කියෝපන්. 😝
    ehenam prashnyak ne ithin.
    my mistake :yes:
    aththatam porage ehem aulak tyenwa nam api denaganna eka watina nisa ahala bluwe.