තමන් අහුවුණු ලොකුම වංචාව

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ehenam prashnyak ne ithin.
    my mistake :yes:
    aththatam porage ehem aulak tyenwa nam api denaganna eka watina nisa ahala bluwe.
    පොර හොඳ ඇති.අවංකවම රට හදන්න උවමනාවකුත් ඇති.ඒත් බං අද රටේ මැනේජර්ගේ ඉඳන් පියන් වෙනකන් ජරාව කන උන් ඉන්නේ. හැම තැනම එහෙමයි. ඒ වගේ සක්කිලි එක්ක මේ රට හදනවා කියන්නේ කරන්න බැරි වැඩක් තනි එකෙක්ට.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පොර හොඳ ඇති.අවංකවම රට හදන්න උවමනාවකුත් ඇති.ඒත් බං අද රටේ මැනේජර්ගේ ඉඳන් පියන් වෙනකන් ජරාව කන උන් ඉන්නේ. හැම තැනම එහෙමයි. ඒ වගේ සක්කිලි එක්ක මේ රට හදනවා කියන්නේ කරන්න බැරි වැඩක් තනි එකෙක්ට.
    ow bn eka aththa..me system eka athule ehema ekekt fight karann tya survive wennawath behe.
    porath eka therila nisa thma parliment ekata kattiya ekathu karan yann try karanne.
    api balamu mokakd wenne kiyala
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පොර හොඳ ඇති.අවංකවම රට හදන්න උවමනාවකුත් ඇති.ඒත් බං අද රටේ මැනේජර්ගේ ඉඳන් පියන් වෙනකන් ජරාව කන උන් ඉන්නේ. හැම තැනම එහෙමයි. ඒ වගේ සක්කිලි එක්ක මේ රට හදනවා කියන්නේ කරන්න බැරි වැඩක් තනි එකෙක්ට.
    ow bn eka aththa..me system eka athule ehema ekekt fight karann tya survive wennawath behe.
    porath eka therila nisa thma parliment ekata kattiya ekathu karan yann try karanne.
    api balamu mokakd wenne kiyala

    Puluwan vivasthawenma hama dema hadila enawa nam president select wenawath ekkama.
    NAGA ge constitution eke wadagath kama onna okai.

    Okkoma hadila thamai enne nithi tika. Avith hariyata kriyathmaka wenawada kiyala balannai thiyenne.

    Mama nam kiyanne pathum + NAGA's constitution eka genna one.
    edata nam lokuma loku peraliyak wenawa aniwaryenma.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Puluwan vivasthawenma hama dema hadila enawa nam president select wenawath ekkama.
    NAGA ge constitution eke wadagath kama onna okai.

    Okkoma hadila thamai enne nithi tika. Avith hariyata kriyathmaka wenawada kiyala balannai thiyenne.

    Mama nam kiyanne pathum + NAGA's constitution eka genna one.
    edata nam lokuma loku peraliyak wenawa aniwaryenma.
    Ubata pissuda kollo chande lanweddi rata beraganna anthima awasthawa kiyala kenek enawaa
     
    • Like
    Reactions: DangerMan119

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අයිස් කාලක් ගේන්න කියල සල්ලි දුන්නා 5000ක් ඊට පස්සෙ කෝල් කරලා කිව්ව කාලේ ඒවා නෑ බාගේ ඒවා තියෙන්නෙ ඒක 4000ක් වෙනවා කියල.මන් කිව්ව ගේන්න කියල ඊට පස්සෙ අයිස් ඕනෙ එකා කිව්ව ඌට එන්න වෙන්නෙ නෑ අයිස් එපා කියල.අරූ අයිස් ටික ගෙනල්ලා 1000ක් මාරු නෑ කියල ගියා ගියාමයි ඌත් නෑ 1000ත් නෑ.

    4000ට ගෙනාපු අයිස් ටික 3000ට දීලා නිකන් හිටියා 2000ක් පාඩුයු
    yako umba gahanneth nathuwada me?
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ලකී යෝගට් කාරයගෙ හෙන ටෝක් වලට අහුවෙලා ලක්ෂ දහයක් දීලා උගේ ඒජන්සියක් ගත්තා.ඌ අපේ සල්ලි ටික අරන් කැසිනෝ ගහලා බඩු ගහලා දැන් හැංගිලා ඉන්නවා.අපේ සල්ලි සතයක්වත් නෑ......
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,249
    67,635
    113
    ලකී යෝගට් කාරයගෙ හෙන ටෝක් වලට අහුවෙලා ලක්ෂ දහයක් දීලා උගේ ඒජන්සියක් ගත්තා.ඌ අපේ සල්ලි ටික අරන් කැසිනෝ ගහලා බඩු ගහලා දැන් හැංගිලා ඉන්නවා.අපේ සල්ලි සතයක්වත් නෑ......
    Putha nan ausi
     
    • Like
    Reactions: Master malli

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මීට අවුරුදු 6කට 7කට විතර කලින් මං ලග තිබුන tab එකක් මාරු කලා phone එකක් එක්ක.. ගෙදර ගෙනල්ලා බැලින්නම් phone එක වතුර ගියපු එකක්. කෙලියා තාප්පෙට.. කුණු බැනුම් ඇහුවේ.. අරූගෙ numbers වැඩ නැහැ.. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලකී යෝගට් කාරයගෙ හෙන ටෝක් වලට අහුවෙලා ලක්ෂ දහයක් දීලා උගේ ඒජන්සියක් ගත්තා.ඌ අපේ සල්ලි ටික අරන් කැසිනෝ ගහලා බඩු ගහලා දැන් හැංගිලා ඉන්නවා.අපේ සල්ලි සතයක්වත් නෑ......
    Lucky yoghurt thaama thiyenawane bn
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    awurudu 20ta kalin love karapu kellata anukampa karala giya awurudde laksha 6 k withara salli viyanda karanna una,
    ketha hithakin karapu deyak newei, eth eki mata loweth nethi boru kiyala , loweth nethi weda karala mawa rawattala kiyala dena gaththa nisa epa una. anukampa karala viyadam karata ,mahansi wela hamba karana salli nisa hithata awul.

    mata karapu boruwata anna geni inna thenakuth nathuwa nannaththara wela corona nisa, idala hitala msg karanawa, aniwa salli walata wenna athi, math msg nodakka wage idala dawasak withara late wela reply karanawa.

    2) yaluwo salli ona unoth witharak call karanawa? ehema nathuwa mama call karoth ekek malata answer karanne ne. a nisa yaluwo , nadayo kisima kenekta call, msg karana eka nawaththuwa January 1st idan