තමන් අහුවුණු ලොකුම වංචාව

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    උඹ ඒවා බලනවද, එල කොල්ලෙක්නෙ....
    ඒක වෙනස් බන්, එක බිස්නස් ඉන්වෙස්ට්මන්ට් එකක්. නීත්‍යානුකූලව අග්‍රිමන්ට් ගහලා කරන වැඩක.
    ඔය අපේ ඔෆිස් වල ඉන්න එවුන් කවදාවත් ණයක් ඉල්ලලා නෑ. කොහේ හරි ඈතක ඉන්න එකෙක් කෝල් එකක් දාලා ඉල්ලුවොත් ඌත් ලංකාවෙ එකෙක්.
    :rolleyes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඉතින් ඔය විදිහට, මට ඕනි වෙලා තිබුණු ඔක්කොම වගේ විස්තර මම එකතු කලා . Internet එකේ තිබුණු photo වලින් හදාගත්තු family එකේ photo මම කලින්ම යවල , මගේ දුව Aunty Uncle දකින්න ආසයි කියලා , උන්ගේ family photo ත් අන්තිමට අරගත්ත.

    දැන් ඉතින් මට ඕනි මගුලක් නැති නිසාත් , මේක නවත්තල , මගේ Plan එකේ දෙවෙනි කොටසට යන්න තියෙන නිසාත්, මම email එකක් දැම්මා "පුතා ටිකක් අපේ දුවට වඩා මිටියි වගේ නේද" කියල. "පුතා 5' 6" යි, දුවගේ උස කොහොමද" කියල, ගැනී කියල එව්වම, මම දැම්ම, "දුවනම් ටිකක් උසයි 5' 10" කියල. ඒ තමයි පළමු කොටසේ අවසානය. මගේ ඒ email එකට උත්තරයක් වත් එව්වේ නැහැ ගැනී . මටත් ඕනි වෙලා තිබුනේ එකමයි .

    දැන් ඉතින් මම අර එවල තිබුණු ෆොටෝ එහෙම use කරලා , ගැනිගේ පවුලේ විස්තරත් සමග ලස්සන but simple, website එකක් හැදුවා . free hosting එකකුයි $ 0.99 ට ගැනිගේ නමටම dot com දාල හදපු domain name එකකුයි එක්ක හදපු , website එක සම්පුර්ණයෙන් වෙන් උනේ, මේ ගැනී මුදල් වංචා කරන්නියක් බවත් , ඇයගෙන් පරිස්සම් වෙන්න කියන පණිවිඩයත් දෙන්න.

    ඊට පස්සේ webiste එකේ ලින්ක් එකත් ගැනිට email කලා . නමුත් ගැනි ගෙන් කිසිම පිළිතුරක් නම් ලැබුනේ නැහැ . මම හිතන්නේ ගැනී , මේක එතරම් ගණන් ගත්තේ නැහැ .

    ඒ දවස් වල තිබුන මතකද , facebook වල post share කරනවා වගේ , email forward කරන පිස්සුවක් . ඉතින් එහෙම ලැබෙන එක email එකකින් තව email address සියක් විතර හොයාගන්න පුළුවනි ඒ දවස් වල . ඉතින් මේ email address ටිකක් use කරලා, මගේ website එකටත් මම හොද email campaign එකක් කලා .දිනෙන් දින website එක බලන ගාන වැඩි වෙන කොට , මම ඒ ගැනත් විස්තරාත්මකව ගැනිව දැනුවත් කරන්න අමතක කලේ නැහැ .

    මට හිතෙන්නේ, මේකේ බරපතල කම ගැන පස්සේ හරි ගැනීට අවබෝද වෙන්න ඇති. ඒක තමයි අන්තිමේදී, වෙච්ච වැරැද්ද ගැන කනගාටුවෙනවා කියල, මට email එකක් එවල තිබුනේ. මෙම website එක ඉවත් කරන ලෙසත් එහි ඉල්ලා තිබුනා.


    ඇය වැඩ කරන්නේ law firm එකක බවත්, මගේ case එක මම දුන්නු මුදල් සමග, company එකේ වෙනත් අයෙකුට බාර දුන් බවයි ඇය කියා තිබුනේ . එම පුද්ගලයා මගේ case එක file නොකර, මුදල වංචා කර ඇත්තේ, ඇයගේද දැනුවත් බාවයෙන් තොරව බවත් එහි සදහන් කර තිබුන.

    මට දැන් , expalnation අනවශ්‍ය බවත් , මට මගේ මුදල් වහාම ගෙවන ලෙසත් මම ලියා යැව්වා.

    ඇය වාරික තුනකින් වගේ මගේ සම්පුර්ණ මුදල එවල තිබුන. ඊට පස්සේ මම අර website එකත් පොරොන්දු වූ පරිදිම deactivate කරලා දැම්ම .

    මුදල් ලැබුනත්, අපේ Australia යන සිහිනය බිදී ගියා. නමුත් මේ අතරවාරයේ Green Card lottery එක ඇදුනු නිසා , අර තිබුණු මානසික පිඩාවට , සහනයකුත් ලැබුණා .

    ඔන්න මචන්ලා මම අහුවුණු ලොකුම වංචාව ඕක තමයි...........
    kohoma iwara unth mtnm dukai bn ube aus pr ekt kela una nisa..:(
     
    • Like
    Reactions: nalinpr

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,150
    12,060
    113
    අපි ඉඩමක් ගන්න බැලුවා. තාත්තා ලක්ෂ 10 ක් ඇඩවාන්ස් ගෙව්වා. පස්සේ ඉඩමේ ප්‍රශ්න වගයක් ගැන අපිට දැනෙන්න ගත්තා . අපි කිව්වා ,අපි ඒ්ක මිලට ගන්න කැමැති නැහැ කියලා. අන්තිමයට ඒයාලා කිව්වා.ඒ්ක කමක් නෑ කියලා. හැබැයි ගත්තු ලක්ෂ 10 දෙන්න බැහැ කියලා. අපි හරියට දුක් වුනා. අපි දුක් මහන්සි වෙලා හෙව්ව සල්ලි. තාත්තට නින්ද ගියෙත් නැහැ. පස්සේ අපි ඒ්ක අටලෝ දහම අනුව හිතලා දරා ගත්තා. මගේ තාත්තා කාටවත් වරදක් කරලා නැහැ.

    දවසක් ආරංචි වුනා, ඒ් මනුස්සයා බයික් ඇක්සිඩන්ට් වෙලා, අන්තිමයි කියලා .ඒ්ක අහලත් තාත්තා දුක් වුනා. ඒ්ත් මට හරි පුදුමයි. කර්මානූරූපිව හැම දේම බලපාන හැටි. මම හිතුවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,239
    113
    අපි ඉඩමක් ගන්න බැලුවා. තාත්තා ලක්ෂ 10 ක් ඇඩවාන්ස් ගෙව්වා. පස්සේ ඉඩමේ ප්‍රශ්න වගයක් ගැන අපිට දැනෙන්න ගත්තා . අපි කිව්වා ,අපි ඒ්ක මිලට ගන්න කැමැති නැහැ කියලා. අන්තිමයට ඒයාලා කිව්වා.ඒ්ක කමක් නෑ කියලා. හැබැයි ගත්තු ලක්ෂ 10 දෙන්න බැහැ කියලා. අපි හරියට දුක් වුනා. අපි දුක් මහන්සි වෙලා හෙව්ව සල්ලි. තාත්තට නින්ද ගියෙත් නැහැ. පස්සේ අපි ඒ්ක අටලෝ දහම අනුව හිතලා දරා ගත්තා. මගේ තාත්තා කාටවත් වරදක් කරලා නැහැ.

    දවසක් ආරංචි වුනා, ඒ් මනුස්සයා බයික් ඇක්සිඩන්ට් වෙලා, අන්තිමයි කියලා .ඒ්ක අහලත් තාත්තා දුක් වුනා. ඒ්ත් මට හරි පුදුමයි. කර්මානූරූපිව හැම දේම බලපාන හැටි. මම හිතුවා
    අපරාදෙ ඒ ප්‍රශ්න ටික ක්ලියර් කරල දෙන්න නැත්තන් සල්ලි දෙන්න වගෙ කියල ගොඩ දාගන්න බැලුවෙ නැද්ද?
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    තමන් අහුවුණු ලොකුම වංචාව

    මම 30000 දෙන්න වුන , ගෙවල් කුලියට දුන්න එකාට බොරු damages වලට ..තව 5000 දුන්න පොරකට ආයේ පොර දැක්කෙත් නැහැ .උබලට වුන දේවල් මොනවද , share කරගමු යේ කට්ටිය අහු නොවෙන්න
    rent ekata innakota boru damage denna wuna
     
    • Sad
    Reactions: Shamal3001

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,691
    1
    51,500
    113
    ප*යාගල
    sorry.com
    2014 දි මගෙ core 2 duo ලැප් එක මාරු කරා Samsung Note 3 එකකට.ගෙදර ගෙනල්ල බලද්දි බැටරි එක 60% වෙද්දි ඕෆ් වෙලා ගියා. අමු වියට්නාම් මරාලයක් 😥
     

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    වංචාවේ වටිනාකම =කෝටි 18යි

    මට නැති වූ මුදල = ලක්ෂ 12

    වර්ෂය = 2012

    ස්ථානය = සනස බැංකුව idh නව නගරය ගොතටුව. (idh හන්දියේ සිට හෝල්ට් 4 පමණ වැල්ලම්පිටිය දෙසට, මල් පාර වගේ නමක් තියෙන්නේ ඒ හන්දියේ )

    වර්තමාන තත්වය = මගේ මුදලින් 20 % යලි ලබා ගත්තා කජු කන්නා සේ පොලි මුදලක් ද නොමැතිව..


    ***********************************************************************************************************************


    මිට පසු සිදු වූ සනස වංචා., (මට අලාබ වී නැත, ඔබගේ දැනගැනීම පිණිස පල කරමි)

    01 කෝටි 69 මහරගම සනස බැංකුව..
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).
    02 කොටිකාවත්ත සනස බැංකුව , (වටිනාකම නොදනී.).....Thanikara Horu.....
     
    • Like
    Reactions: allrights

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඩීසල් පෝලිම් පටන් ගත්ත දවස්වල කෑන් පෝලිමේ ඉඳලා ඩීසල් ටිකක් අරන් දෙන්න කියලා එකෙකුට රුපියල් 7500ක් දුන්නා. අන්තිමට ඩීසලුත් නෑ. සල්ලිත් නෑ. ඌ මග ඇරියා.

    පස්සේ දවසක ඌව හම්බ වුණ වෙලාවක පොඩ්ඩක් අර පැත්තට යන්න එන්නකො කියලා බයික් එකේ දාගෙන කෙලින්ම බයික් එකේම පොලිසියට ගියා. එතනින් කතා කරගෙන ප්‍රශ්න විසඳගත්තා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එකෙක්ට ලක්ශයක් ණයට දුන්න. මාස තුනෙන් දෙනව කිවුවෙ, දැන් මාස හතරක් විතර වෙනව.
    ගෙදර ප්‍රශ්න කතා වගයක් කියල තව කල් ඉල්ලුව. පසුකාලීනව දෙයි කියල තාම හිතාගෙන ඉන්නව. නොදුන්නොත් ඒක තමයි වංචාව...
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ණයට දීම තමයි.
    කූරියර් 1 - 47,000/-
    කූරියර් 2 - 15,000/-
    නුවන් - 15,000/-
    M අයියා - 97,000/-
    R අයියා - 30,000/-
    ගෙදර බාස් - 16,000/-
    බාප්පා - 56,000/-
    අනුරාධ - 9,000/-
    shipping Company - 328,000/-
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    Binance future hutta nisa 2 wadiya salli nasthi una.welawata mole kalpana karala ituru salli tika gatta.ntnmathe tibba okkoma iwara wenewa.e gana hitala sathutu wenewa dan itin.