තමන් විසින් තමාගේම ශල්‍යකර්මය කරගත් මිනි

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    තමන් විසින් තමාගේම ශල්‍යකර්මය කරගත් මිනි

    540286_128265443972193_100003662139428_125372_1139727183_n.jpg


    1961 දී Leonid Rogozov, වසයස 27 වන මොහු සෝවියට් ඇන්ටාක්ටික් ගවේෂණයේ සිටි එකම ශල්‍ය වෛද්‍යවරයා ය.ගවේෂණය අතරතුරේ ඔහුගේ ඉතා දැඩි බඩේ වේදනාවක් හා උණ රෝගයක් වලදුනා.ඔහුම ඔහුව පරික්ෂා කර බැලීමෙන් වැටහී ගියේ බඩවල් ඇවිලෙමින් තිබෙන බවත් කොයි මොහොතේ හෝ බඩවැල් පිපිරීයාමේ අවධානමක් ඇති බවයි.ඉන් පසු අඩු නිර්වින්ධනය යටතේ ඔහු ඔහුගේම උදරය ශල්‍යකර්මයට භාජනයකොට බඩවැල් ඉවත් කර අවසානයේ ඔහු ශල්‍ය කර්මය සාර්ථකව නිම කරගත් අතර ඔහු සමග සිටි ඉංජිනේරුවන් හා කාලගුණ විද්‍යා කාර්ය මණ්ඩලය ඔහුට මේ සැත්කමට සහය ලබා දී ඇත.

    මේ මිනිසාට කේතරම් නිර්භීත කමක් හා ආත්ම ශක්තියක් තිබී ඇත්ද.


    ෆේස්බුක් එකෙන් ගත්තෙ
    රීපොස්ට් නම් සොරි