තම්බි උසාවි විනිසුරු කෙනෙක් අත්අඩංගුවට

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    රු.100,000/-ක (රුපියල් ලක්ෂයක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කදුරුවෙල ක්වාසි අධිකරණයේ ක්වාසි විනිසුරුවරයෙකු සහ ක්වාසි අධිකරණ ලිපිකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
    පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකාරිය විසින්, ඇයගේ සැමියාගෙන් දික්කසාද වීමට 2025.06.18 වන දින කදුරුවෙල ක්වාසි අධිකරණයේ පවරන ලද නඩුවට අදාළ තීන්දුව පැමිණිලිකාරියට වාසි සහගත වන ලෙස ලබාදීම සඳහා අල්ලස් ලෙස රු.100,000/- (රුපියල් ලක්ෂයක) මුදලක් ඉල්ලා ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනාවන් මත කදුරුවෙල ක්වාසි අධිකරණයේ ක්වාසි විනිසුරුවරයෙකු සහ ක්වාසි අධිකරණ ලිපිකරුවෙකු 2025.07.04 වන දින ‌පෙ.ව.9.11 ට සහ පෙ.ව.9.35 ට කදුරුවෙල ක්වාසි අධිකරණ කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පොළොන්නරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


     
    • Love
    Reactions: NRTG and Mr.dark

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මුස්ලිම් අයගේ නීතිය වෙනයි.

    ඒ අයට කරදර හිරිහැර කරන්න එපා
     
    • Wow
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    මුස්ලිම් මානසික ලෙඩ්ඩු 😂
    පුදුමයි මෙ ගෑනිට ඔහොොම කරන්නවත් කොන්ද පණ තිබ්බ එක.
     
    • Love
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මුස්ලිම් අයගේ නීතිය වෙනයි.

    ඒ අයට කරදර හිරිහැර කරන්න එපා

    1f4810a523c3c60ecf9266c416bd9640
     
    • Like
    Reactions: thomian

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    මුස්ලිම් අයගේ නීතිය වෙනයි.

    ඒ අයට කරදර හිරිහැර කරන්න එපා
    සිංගප්පූරුවේත් මුස්ලිම් මිනිස්සු ඉන්නවා... බාල වයස් විවාහ එහෙත් වෙනවා කියලා මං අහලා නැහැ.

    රටේ නිතිය හැමෝටම පොදුයි... සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් කියලා එක වෙනස් නැහැ.. සුළු ජාතීන්ට අසාධාරණකම් වෙනවා. What do you expect ? මේක තාම ලංකාව නේ... දියුණු වෙමින් පවතින රටක් නේ. ඇමරිකාව නෙවෙයි නේ.

    Muslim Marriage in Singapore
     
    Last edited: