තම්බි-නුඩ්ලස්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    දවසක් වෙනසේ පෙන්නුවා බුහාරි කියලා තම්බි මනුස්සයෙක් පපඩම් හදනවා මහා පරිමාණයෙන්. ලොකු කම්පැනිත් මිනිහගෙන් තමයි පපඩම් ගන්නේ. එව්වා රොටි වගේ හදලා ස්ලැබ් එක උඩ වේලෙන්න දාලා තියෙනවා පෙන්නුවා. :dull::dull: අන්තිම සවුත්තුයි වැඩේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ++++
    ගොඩක් හොටෙල් වල නූඩ්ල්ස් හදන්න ගන්නේ ඔය වගේ තුටුටු දෙකේ නුඩ්ල්ස් තමයි. අපි ගෙදර හැදුවෙතත් විතරයි හරිශ්චන්ද්‍ර වගේ එකකින් හදන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    දවසක් වෙනසේ පෙන්නුවා බුහාරි කියලා තම්බි මනුස්සයෙක් පපඩම් හදනවා මහා පරිමාණයෙන්. ලොකු කම්පැනිත් මිනිහගෙන් තමයි පපඩම් ගන්නේ. එව්වා රොටි වගේ හදලා ස්ලැබ් එක උඩ වේලෙන්න දාලා තියෙනවා පෙන්නුවා. :dull::dull: අන්තිම සවුත්තුයි වැඩේ.

    :yes::yes::dull: