තම්බි රටවල් 32ක් පහුකරගෙන 4000km ඈතින් තියෙන ලංකාවම හොයාගෙන එන්නේ ඇයි? 🤨

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,058
    18,993
    113
    ඉන්දියාව නමා ටොපිය සෙට් කලේ as usual.

    හැබැයි ඉරානෙ සම්බන්ධකම් වලට ඉන්දියාවට කලු පැල්ලමක් මේක. අපිට pluss point (දැනට)
     
    • Like
    Reactions: Inigo Montoya