තම්බි සිරිපාදෙ වැන්දාට මට නම් අවුලක් නෑ බ&#345

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    තම්බි සිරිපාදෙ වැන්දාට මට නම් අවුලක් නෑ බ&#345

    තම්බි සිරිපාදෙ වැන්දාට මට නම් කිසිම අවුලක් නෑ බං.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හැබැයි,

    පුරාණ යෝනක දේශයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් පිහිටුවේයැයි ඓතිහාසික සාක්ෂි (මෙතන බලන්න) තියෙන මක්කම වැඳපුදාගෙන මල්පහන් පූජා කරල වන්දනාමාන කරන්න ලෝකවාසී බෞද්ධයනටම ඉඩ දෙනවා නම් විතරයි...


    හම්බයො මොකද කියන්නේ
    හා ද?


    පලි:- දැන් ටොපික් එක කියවලා රෙප් කපන්න දුවං ආපු උන් පෝලිමක් ගහපල්ල හිටං
     
    • Like
    Reactions: Fernando100

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔක්කොටම කලින් මේ පෝස්ට් එක දාපු එකා ආටිකල් එක කියවල හිටියොත් හොදයි. ආටිකල් එකේ හැටියට මක්කම කියන්නෙ ලංකාවෙ තැනක් නැතුව අරාබියෙ එකක් එහෙම නෙමේ. හැබැයි මම නම් ඔය එකක්වත් පිළිගන්නෙ නෑ. මේ ආටිකල් එක බුදු හාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියල ඔප්පු කරන්න දාපු එකක්. ඔය ජයරත්න පතිරාරච්චි බුදුන් උපන්නෙ ලංකාවෙ කියල් කියන්න සෑහෙන්ට ගේමක් දෙන එකෙක්. ඒත් ඒක කීයටවත් වෙන්න බෑනෙ. බුදු හාමුදුරුවො ඉපදුනේ නේපාලෙ කියන්න සාක්ෂි තියනවනෙ.