Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තමාගේම අය හිනාවෙනකොට දැනෙන දුක පිට කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමාගේම අය හිනාවෙනකොට දැනෙන දුක පිට කෙනෙක&#3530

මම දැනට මාසයකට විතර කලින් ලොකු තීරණයක් ගත්තා ...මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි කියලා ..මම restaurant පැත්තට කැමති නිසා basic food cabin එකක් ආරම්භ කරන්න හිතුවා ...ජොබ් එකෙන් අයින් උනා ...මම feasibility study එකක් හැදුවා ..unique විධිහට කරන්නේ කොහොමද කියලා plans හැදුවා ...අවශ්‍ය උපකරණ බලන්න මේ සතියේ යනවා ....එත් මට මේකට අපේ ගෙදරින් කිසිම සහයෝගයක් නෑ ...එයාල කියන්නෙම රජයේ රස්සවක්ම තමයි ...ඇත්ත ..මගේ දෙමාපියෝ රජයේ රස්සාවක් කළා ..දැන් හොද තත්වයක ඉන්නවා ...ඒ නිසා එයාලගේ අදහසේ වැරද්දක් කියන්නත් බෑ ....මගේ girl තමයි මගේ support එකට ඉන්නේ .....මට දුක තනියෙන් නැගිටින්න හදනකොට තමන්ගේ කියන මිනිස්සුත් බලාගෙන ඉන්නේ අපිට බෑ ..ව්‍යාපාර කරන්න අපිට බෑ ...කියන මතයේමයි ....එත් අපේ නෑදෑයන්ගේ ළමයි හොදට ව්‍යාපාර කරනවාලු.....කොහොමහරි මම දැන් loan එක දාලා තනියෙන්ම වැඩේ පටන් ගන්න හදන්නේ ...මම දැන් එක එක කෑම වර්ග හදන්නත් පුරුදු වෙනවා ..මගේ දැනුම වැඩිකරගන්න .....අනේ මන්දා ..මට තාම හිතාගන්න බැරි ඇයි ගෙදර අයගෙන් මට සහයෝගයක් නැත්තේ කියලා ......

**මම මෙතනට අවේ හොද ජොබ් එකක් දාලා ..ලංකාවේ ප්‍රසිද්ධම ගෘහ විදුලි උපකරණ විකුණන සමාගමක කලාපිය කළමනාකරවරයෙක් ලෙසට වැඩ කරලා අවේ....මගේ උපාධියත් තව අවුරුද්දකින් ඉවරයි ..මට ඕනිම වෙලාවක අපහු ජොබ් එකකට යන්නත් පුළුවන් ...එත් මගේ හීනය තියෙන්නේ මගේම කියල දෙයකින් නැගිටින්න ....එත් මම හිතුවේ නෑ තමාගේම අය මට හිනාවෙයි කියලා .....

[QUOTE="sp4chamara, post: 18696056, member: 121416"] [b]තමාගේම අය හිනාවෙනකොට දැනෙන දුක පිට කෙනෙක්[/b] [SIZE="4"]මම දැනට මාසයකට විතර කලින් ලොකු තීරණයක් ගත්තා ...මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි කියලා ..මම restaurant පැත්තට කැමති නිසා basic food cabin එකක් ආරම්භ කරන්න හිතුවා ...ජොබ් එකෙන් අයින් උනා ...මම feasibility study එකක් හැදුවා ..unique විධිහට කරන්නේ කොහොමද කියලා plans හැදුවා ...අවශ්‍ය උපකරණ බලන්න මේ සතියේ යනවා ....එත් මට මේකට අපේ ගෙදරින් කිසිම සහයෝගයක් නෑ ...එයාල කියන්නෙම රජයේ රස්සවක්ම තමයි ...ඇත්ත ..මගේ දෙමාපියෝ රජයේ රස්සාවක් කළා ..දැන් හොද තත්වයක ඉන්නවා ...ඒ නිසා එයාලගේ අදහසේ වැරද්දක් කියන්නත් බෑ ....මගේ girl තමයි මගේ support එකට ඉන්නේ .....මට දුක තනියෙන් නැගිටින්න හදනකොට තමන්ගේ කියන මිනිස්සුත් බලාගෙන ඉන්නේ අපිට බෑ ..ව්‍යාපාර කරන්න අපිට බෑ ...කියන මතයේමයි ....එත් අපේ නෑදෑයන්ගේ ළමයි හොදට ව්‍යාපාර කරනවාලු.....කොහොමහරි මම දැන් loan එක දාලා තනියෙන්ම වැඩේ පටන් ගන්න හදන්නේ ...මම දැන් එක එක කෑම වර්ග හදන්නත් පුරුදු වෙනවා ..මගේ දැනුම වැඩිකරගන්න .....අනේ මන්දා ..මට තාම හිතාගන්න බැරි ඇයි ගෙදර අයගෙන් මට සහයෝගයක් නැත්තේ කියලා ......:no: **මම මෙතනට අවේ හොද ජොබ් එකක් දාලා ..ලංකාවේ ප්‍රසිද්ධම ගෘහ විදුලි උපකරණ විකුණන සමාගමක කලාපිය කළමනාකරවරයෙක් ලෙසට වැඩ කරලා අවේ....මගේ උපාධියත් තව අවුරුද්දකින් ඉවරයි ..මට ඕනිම වෙලාවක අපහු ජොබ් එකකට යන්නත් පුළුවන් ...එත් මගේ හීනය තියෙන්නේ මගේම කියල දෙයකින් නැගිටින්න :)....එත් මම හිතුවේ නෑ තමාගේම අය මට හිනාවෙයි කියලා ....:(:(:(. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom