තමාගේම අය හිනාවෙනකොට දැනෙන දුක පිට කෙනෙක්
මම දැනට මාසයකට විතර කලින් ලොකු තීරණයක් ගත්තා ...මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි කියලා ..මම restaurant පැත්තට කැමති නිසා basic food cabin එකක් ආරම්භ කරන්න හිතුවා ...ජොබ් එකෙන් අයින් උනා ...මම feasibility study එකක් හැදුවා ..unique විධිහට කරන්නේ කොහොමද කියලා plans හැදුවා ...අවශ්‍ය උපකරණ බලන්න මේ සතියේ යනවා ....එත් මට මේකට අපේ ගෙදරින් කිසිම සහයෝගයක් නෑ ...එයාල කියන්නෙම රජයේ රස්සවක්ම තමයි ...ඇත්ත ..මගේ දෙමාපියෝ රජයේ රස්සාවක් කළා ..දැන් හොද තත්වයක ඉන්නවා ...ඒ නිසා එයාලගේ අදහසේ වැරද්දක් කියන්නත් බෑ ....මගේ girl තමයි මගේ support එකට ඉන්නේ .....මට දුක තනියෙන් නැගිටින්න හදනකොට තමන්ගේ කියන මිනිස්සුත් බලාගෙන ඉන්නේ අපිට බෑ ..ව්‍යාපාර කරන්න අපිට බෑ ...කියන මතයේමයි ....එත් අපේ නෑදෑයන්ගේ ළමයි හොදට ව්‍යාපාර කරනවාලු.....කොහොමහරි මම දැන් loan එක දාලා තනියෙන්ම වැඩේ පටන් ගන්න හදන්නේ ...මම දැන් එක එක කෑම වර්ග හදන්නත් පුරුදු වෙනවා ..මගේ දැනුම වැඩිකරගන්න .....අනේ මන්දා ..මට තාම හිතාගන්න බැරි ඇයි ගෙදර අයගෙන් මට සහයෝගයක් නැත්තේ කියලා ......
**මම මෙතනට අවේ හොද ජොබ් එකක් දාලා ..ලංකාවේ ප්‍රසිද්ධම ගෘහ විදුලි උපකරණ විකුණන සමාගමක කලාපිය කළමනාකරවරයෙක් ලෙසට වැඩ කරලා අවේ....මගේ උපාධියත් තව අවුරුද්දකින් ඉවරයි ..මට ඕනිම වෙලාවක අපහු ජොබ් එකකට යන්නත් පුළුවන් ...එත් මගේ හීනය තියෙන්නේ මගේම කියල දෙයකින් නැගිටින්න
....එත් මම හිතුවේ නෑ තමාගේම අය මට හිනාවෙයි කියලා ....

.