පවතින දැඩි කොවිඩ් ප්රශ්නය හමුවේ සෞඛ්‍ය අංශ කොතෙක් ඉල්ලීම් කලත් ආණ්ඩුව ඉදිරියේදී රට වසා දැමීමට කැමැත්තක් දක්වා නැත.
මේ නිසා දැඩිව උරණව සිටින සෞඛ්‍ය අංශ මහජනයාට තමන්ගේ ආරක්ෂාව පතා ගෙදරටවී අනවශ්‍ය ගමන් වලින් වැලකි සිටින්නැයි පවසයි.
ආහාර ලොරි ධාවනය ප්‍රදේශවල නැවත හෙට සිට ආරම්බ වනු ඇති බව ද කමිටුව පැවසුවේය.
කිසියම් අඩු අදායම් ලාභී පුද්ගලයෙකුට අපහසුතාවයක් ඇතිවුවහොත් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී හෝ සෞඛ්‍ය නිලධාරී හරහා සහන මලු බෙදාදීමට ඇමතුමක් ලබාගත හැකි බවද පැවසුවේය.
සියලු කර්මාන්ත පුර සහ එම සේවකයින් එම ස්ථානවලම ඉදිරි සති 3-4 කාලය තුල රඳවා තබාගෙන සිටීමට හැකි අවස්ථා එම කර්මාන්තපුර වල වියාපාරික ප්‍රජාවගෙන් විමසීම් කර ඇති බවද පැවසුවේය.