තමාගේ මුහුණ යෙදූ මුද්දරයක්.....
තමාගේ මුහුණ යෙදූ මුද්දරයක්
හෙටින් (4) ආරම්භ වන දැයට කිරුළ ප*්*රදර්ශනයේ දී නවතම ආකාරයේ මුද්දරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා තිබේ. පුද්ගලකාරක මුද්දර ක*්*රමය යටතේ හඳුන්වා දෙන මේ නවතම මුද්දර ක*්*රමය ඵබචථන ඊචඨ ලෙස නම් කැර තිබේ.
ප*්*රදර්ශනය නැරැඹීමට පැමිණෙන ඕනෑම අයකුට තමන්ගේ මුහුණේ ඡායාරූපයක් මේ මුද්දරයට ඇතුළත් කැර ගත හැකිය.
මේ නව මුද්දර වර්ගයේ පළමු මුද්දරය ප*්*රදර්ශනය විවෘත කිරීමට පැමිණෙන ප*්*රධාන ආරාධිත අමුත්තාගේ මුහුණේ ඡායාරූපයක් සහිතව නිකුත් කිරීමට නියමිතය.
විනාඩි 3ක් වැනි කෙටි කලකින් නව මුද්දරය සකස් කර දීමට මුද්දර කාර්යාංශය එක් අයකුගෙන් රුපියල් 500ක මුදලක් අය කිරීමට තීරණය කැර තිබේ. මුද්දර කාර්යාංශය මින් පෙර නිකුත් කර ඇති මුද්දර 9ක් නව මුද්දරය සඳහා භාවිතා කෙරෙන අතර එම මුද්දර වර්ග නවයෙන් තමන් කැමැති මුද්දර නිර්මාණයකට තමන්ගේ මුහුණ යොදා ගැනීමට නරඹන්නන්ට හැකියාව ලැබේ.
මේ පුද්ගලකාරක මුද්දර ක*්*රමය පිටරටවල් වල භාවිත කළත් ලංකාවේ මෙතෙක් භාවිත නොවූ බව මුද්දර කාර්යාංශය පවසයි. නව මුද්දර වර්ගය ලිපි යැවීමේ දී ද භාවිත කළ හැකි බවත් කාර්යාංශය කියයි.