උන්ට මොකක් හරි අරමුනක් තියෙනවනෙ බං...අජවෘත, ගෝවෘත, සුනඛ වෘත (එළුවන්, ගවයන්, බල්ලන්, මෙන් ජීවත්වීම )
ඉන්දියාවෙ මෙහෙම ඩයල් ඉන්නව ඕන තරම් මෝක්ෂෙ හොයන්න සත්තු වගේ ජිවත්වෙන...නිගන්ඨයොත් ඒ කුලේම තමයි...
මුන්ට එහෙම මුකුත් නෑ වගේ... කාල රෙනව විතරයි වගේ... පව්...





