අයි. පී. එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශි‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩු ප්‍රාන්තයේදී පැවැත්වෙන තරගවලට සහභාගි වීමට අවසර නොදෙන බව තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය අගමැතිවරයාට දැනුම් දී ඇතැයි අන්තර්ජාතික ප්රවෘත්ති සේවා වාර්තා කරයි. තමිල්නාඩු ප්‍රාන්තයේදී අයි.පී.එල්. තරග 8ක් පැවැත්වීමට නියමිතය
ශ්‍රී ලංකා දෙමළ ජනතාවට සහයෝගය පළ කර ශ්‍රී ලංකා රජයට විරෝධය පෑම සඳහා සුප්‍රකට දකුණු ඉන්දීය දෙමළ නළුවන් වන 'රජිනිකාන්ත්', කමල්හසන්, විජෙයි ඇතුළු නළු නිළියන් හා දෙමළ චිත්‍රපට අධ්යක්ෂවරු අප්‍රේල් 02 දා චෙන්නායිහිදී නිරාහාරව සිටීමේ උපවාසයකට සැරසෙති.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහයෝගය පළ කරමින් මාර්තු 19 වැනිදා තමිල්නාඩු චිත්‍රපට අධ්යක්ෂවරුන් හා චිත්‍රපට ක්ෂේත්රයේ සේවකයෝ මෙවැනි උපවාසයක් මුලින්ම පැවැත්වූ අතර එයට සහයෝගය පළ කළ තමිල්නාඩු ශිෂ්‍ය සංගම් දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තවදුරටත් ශ්‍රී ලංකාවේ ගැටලුව සම්බන්ධයෙන් තමිල්නාඩු ශිෂ්‍යයන්ට සහාය දෙන ලෙසයි.
දෙමළ සිසුන් කළ දැනුම්වත් කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස නළු නිළියන් ඇතුළු රංගන ක්ෂේත්රයේ ශිල්පීන් මෙවැනි උපවාසයකට එක්වීමට තීරණය කර ඇති බව පැවැසේ.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත පවසන්නේ තමිල්නාඩු දේශපාලන පක්ෂවල හැසිරීම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ හැසිරීම අමෙරිකානු ක්‍රියාකාරකම් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්රශ්නයේදී හැසිරෙන ආකාරය පිළිබඳ තමිල්නාඩු ශිෂ්‍ය සංවිධානවලට ඉතා හොඳ අවබෝධයක් තිබෙන බවත් දෙමළ ජනතාවගේ නියම සතුරන් හා නියම මිතුරන් කවුද යන්න ශිෂ්‍ය සංවිධාන ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්ය.
උපවාසය අප්‍රේල් 02 වැනිදා චෙන්නායි නාට්‍ය සංගම් ශාලාවේදී පැවැත්වේ.

ඒ උනාට ජයලලිත ලා කරුණ නිදි ලා හැසිරෙන්නේ ඉන්දියාව තමිල් නාඩුවේ ප්‍රාන්තයක් වගේනේ බන්thamil naduwa indiyawe paranthayak
තමිල්නාඩුවෙ ඉන්න එවුන්ට රෙන්න තැන් නැතුව පාරෙ රෙනව. ඒ වගේ ප්‍රශනෙ ගැන හිතන්නෙ නැතුව ජයලලිතා බැල්ලි අවධානය වෙන පැත්තකට දාන්න ජාතිවාදය අවුස්සනව. ඒකිටත් ලේසියිනේ



Mekane ban problem eka, Tamilnaduwe 60 Millions tamil population ekak. Habai thawama unta toilet naha. Godak aya renne road ekelu. Nathnam Jungle eke. Tamilnadu people are jungle people. Srilankan Tamil people are more educated and rich than tamilnadu tamils. Every person knows that Jaffna Tamils do not care Tamilnadu tamils at all.


ඉන්ඩියාවෙ චන්දෙ ලගයි බන් , ඒකයි මේ මෝඩ කොටි දෙමලු ටික නටන්නේ
වැලේ වැල් නැති ඉන්ඩියන් සක්කිල්ය් දෙමලු ලන්කාව හරි අල්ලගෙන් චන්දෙ දිනන්න යන්නේ.
මෝඩ කලු කැත කැ* දෙමලු
මේ ඉන්නෙ තව චන්ද හිගන්න්නෝ,
![]()



