
ඉන්දියාවේ කක්කුස්සිය තමයි තමිල්නාඩුව කියන්නෙ
ape un IPL walata noya konda kelin tiyage api enne ne kiyanna puluwani nam itin niyama Answer eka eka. karaida dannene balamu.
den tika dawasakata kalin oya kamala hassan kiyana ekawa maragena kanna haduwa oya moda tamilnadu karayo..den unta uuwa weeraya wela...indiyawe inna nuugathma minissu inne oya tamilnaduwe..kauru hari kullappu karanna witharai one..gon harak merenna unath lesthi..oun thamai niyama "game anathayo"![]()
අපේ ලොකු අයියලා ටික ජාතික කණ්ඩායම අත ඇරියත් IPL නම් අත අරින්නේ නැ මචන්.

දෙමළ ඊලාම් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ජනමත විචාරණයක් පවත්වන්නැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ශී‍්‍ර ලංකාවට බල කළ යුතු බවට වන යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී අද සම්මත වුණා. මෙම යෝජනාව ඇතුළු ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනා රැසක් තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ප්‍රාන්ත සභාව වෙත ඉදිරිපත් කළා.
ශී‍්‍ර ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවද එම යෝජනාවල සඳහන්. ශී‍්‍ර ලංකාව ඉන්දියාවේ මිත්‍ර රටක් ලෙස නොසලකන බවද එම යෝජනාවලට ඇතුළත් වනවා.
කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ අද කියා සිටියේ ඉන්දියාව තවදුරටත් ශී‍්‍ර ලංකාවට මිතුරු රාජ්‍යයක් නොවන බවයි
http://hirunews.lk/sinhala/56069
![]()
![]()
ඉන්දීය මහ ආන්ඩුව ශ්‍රී ලංකාව එක්ක තරහ වෙන්න කියල ඊයෙ පනතකුත් සම්මත කරගෙන.....
කොටි නාඩුවෙ පනත් වලට ඉන්දියාවෙ අනික් ප්‍රාන්ත උඩ යන්න දෙන්නෙ නෑ.
ඔක්කොම නාඩුවෙ තමයි.
නළු බට්ටන්ට හොඳ අවස්ථාව නොකා ඉඳල බඩ බස්ස ගන්න....
මම හිතුවා ඇමරිකාවේ හරි කැනැඩාවේ ප්‍රාන්තයක් වෙන්න ඇති කියලා...thamil naduwa indiyawe paranthayak
