තමුන්ගෙ රෙද්ද ඉස්සෙද්දී , අහල පහල උන්ගේත් &#35

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    තමුන්ගෙ රෙද්ද ඉස්සෙද්දී , අහල පහල උන්ගේත් &#35

    ඔක්කොම කාලකන්නි
    තමුන්ගේ වරදක් පෙන්නුවම බූමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලනව, එකට පිළිතුරු දෙන්නෙ නෑ ..

    තමුන්ගේ හෙළුව පේද්දී වටේ පිටේ උන්ගේත් රෙදි ගලවනව ..

    https://youtu.be/vQNWWOr2iVI

    ඔක්කොම පට්ට හොරු , එකෙක් ට එකෙක් දෙවෙනි නෑ ..
    අපි හෙන පව්
    මුන්ට සාප වේවා ... .! මුංගේ ළමයි අබ්බගාත වේවා ... !!
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඔක්කොම පට්ට හොරු , එකෙක් ට එකෙක් දෙවෙනි නෑ ..
    අපි හෙන පව්
     
    • Like
    Reactions: Red Soda

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔක්කොම පට්ට හොරු , එකෙක් ට එකෙක් දෙවෙනි නෑ ..
    අපි හෙන පව්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    23518938_2463209557237604_8434530328244732288_n.jpg
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    මොනවා වුනත් අරුන්ට යුතුකමක් තිබ්බා ඇලෝසියස්ට කියන්න හඳුන්නෙත්තිටත් එක call එකක් හරි දෙන්න කියලා.එහෙමවුනා නම් ඔය ප්‍රශ්නේ ගොඩින් බේරගන්න තිබ්බා :lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොම පට්ට හොරු , එකෙක් ට එකෙක් දෙවෙනි නෑ ..
    අපි හෙන පව්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මොනවා වුනත් අරුන්ට යුතුකමක් තිබ්බා ඇලෝසියස්ට කියන්න හඳුන්නෙත්තිටත් එක call එකක් හරි දෙන්න කියලා.එහෙමවුනා නම් ඔය ප්‍රශ්නේ ගොඩින් බේරගන්න තිබ්බා :lol::lol::lol::lol:

    :shocked:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මොනවා වුනත් අරුන්ට යුතුකමක් තිබ්බා ඇලෝසියස්ට කියන්න හඳුන්නෙත්තිටත් එක call එකක් හරි දෙන්න කියලා.එහෙමවුනා නම් ඔය ප්‍රශ්නේ ගොඩින් බේරගන්න තිබ්බා :lol::lol::lol::lol:

    උනුත් එකයි මුනුත් එකයි.. :oo:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාම කතාව

    තමුන්ගේ වරදක් පෙන්නුවම බූමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලනව, එකට පිළිතුරු දෙන්නෙ නෑ ..

    තමුන්ගේ හෙළුව පේද්දී වටේ පිටේ උන්ගේත් රෙදි ගලවනව ..
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    ඔය ඔක්කෝම ඩීල් බන්..එයර් පොර්ට් වහලා හොරු අල්ලනව කිව්වා.ආපු ගමන් මහ බැන්කුවට සොට් එක දුන්නා.පස්සේ කියන්වා එ කාලෙ උනා නම් එලි වෙන්නෙත් නෑ කියලා.මුන්ට දුන්නේ අරුන් හොරකම් කරපු නිසා .මුන් හොරකම් කරලා දැන් අපි හොරකම් කරලා කියන නිසා අවුලක් නෑලු.පව් ඕයි අපි..