තම බිරිඳගේම

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    [FONT=Times New Roman,serif][FONT=Malithi_Web]තම බිරිඳගේම මළ සිරුර කපද්දී මිනී කපන නිමලදාසගේ සංවේදී අත්දැකීම [/FONT][/FONT]
    [FONT=Times New Roman,serif]
    attachment.ashx
    [/FONT]
    [FONT=Times New Roman,serif][FONT=Malithi_Web]‘‘[/FONT]මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්[FONT=Malithi_Web][/FONT]යවරයා හා මෝචරියට ඇතුලු විය[FONT=Malithi_Web].‘‘ [/FONT]ඉහත සඳහන් කල ආරම්භක වාක්[FONT=Malithi_Web][/FONT]යයෙන් පටන්ගන්නා සටහනක් යම් සංවේදී පුද්ගලයෙක් මුහුණු පොතට එක්කර තිබෙනු අපට දැකගැනීමට හැකිවිය[FONT=Malithi_Web]. [/FONT]ඒ පිළිබඳව බොහෝ අය තම අදහස් පලකර තිබුණු අතර වෙනස් මඟක් ගන්නා මෙම සටහන ඔබටද ඉදිරිපත් කිරීමට [/FONT]
    [FONT=Times New Roman,serif]අපට සිත්විය[FONT=Malithi_Web].[/FONT][/FONT]
    [FONT=Times New Roman,serif][FONT=Malithi_Web]
    [/FONT]මධු සමය දා ලිහූ සළු පිලි[FONT=Malithi_Web]
    [/FONT]එවක මතකය අදත් ගෙන[FONT=Malithi_Web]
    [/FONT]අනේ දොස්තර කමා කල මැන[FONT=Malithi_Web]
    [/FONT]මදක් දෑසම වසනු මැන[FONT=Malithi_Web]...[/FONT][FONT=Malithi_Web]
    [/FONT][FONT=Malithi_Web]
    [/FONT]ඇගේ සිරුරම වසා මතු කල[FONT=Malithi_Web]
    [/FONT]ප්[FONT=Malithi_Web][/FONT]රේමයක් ඇත පුරා මන[FONT=Malithi_Web]
    [/FONT]තවත් පිරිමියෙකුගේ ඇස් වල[FONT=Malithi_Web]
    [/FONT]ඇගේ සලකුණු ඕන නැත[FONT=Malithi_Web]..!![/FONT][FONT=Malithi_Web]
    [/FONT][FONT=Malithi_Web]
    [/FONT]දොස්තරට ඇස් වැහෙන තැන්වල[FONT=Malithi_Web]
    [/FONT]පාත් වී නුඹේ සිරුර ලඟ[FONT=Malithi_Web]
    [/FONT]හොරෙන් බැලුවා ඉතිරි හුස්මක්[FONT=Malithi_Web]
    [/FONT]තියනවද ඔය පපුව මැද[FONT=Malithi_Web]
    [/FONT][FONT=Malithi_Web]
    [/FONT]කපා සිරුරම සොයා හේතුව[FONT=Malithi_Web]
    [/FONT]පිරිස්සද්දී හදවතේ[FONT=Malithi_Web]
    [/FONT]සිරව ලේ කැටි දෙකක් තිබුනා[FONT=Malithi_Web]
    [/FONT]දරුවො දෙන්නයි සිහි උනේ[FONT=Malithi_Web]...[/FONT][FONT=Malithi_Web]
    [/FONT][FONT=Malithi_Web]
    [/FONT]කවපු බත් පිඬ බඩ වැලක් මැද[FONT=Malithi_Web]
    [/FONT]නැවතිලා සුසුමකට වැද[FONT=Malithi_Web]
    [/FONT]අදත් දහවල ඉකි ගසා නුඔ[FONT=Malithi_Web]
    [/FONT]හඬපු තාලය හිතේ ඇත[FONT=Malithi_Web]..[/FONT][FONT=Malithi_Web]
    [/FONT][FONT=Malithi_Web]
    [/FONT]වැදූ දූ පුත් නික්ම ගිය පසු[FONT=Malithi_Web]
    [/FONT]හැරදමා උන් උපන් රට[FONT=Malithi_Web]
    [/FONT]තාම සීසර් කරපු සලකුණු[FONT=Malithi_Web]
    [/FONT]තියනවා නුඹෙ බඩේ යට[FONT=Malithi_Web][/FONT][FONT=Malithi_Web]
    [/FONT][FONT=Malithi_Web]
    [/FONT]කපන කොටනා තැනක් පාසා[FONT=Malithi_Web]
    [/FONT]යලිත් අතගා සුසුම් මැද[FONT=Malithi_Web]
    [/FONT]නුඔට නොරිදෙන මට රිදෙන තැන්[FONT=Malithi_Web]
    [/FONT]හුඟක් දැන් ජීවිතේ ඇත[FONT=Malithi_Web]...“[/FONT][FONT=Malithi_Web]
    [/FONT][FONT=Malithi_Web]
    [/FONT]ඉතින් යා යුතු මගක් වේ නම්[FONT=Malithi_Web]
    [/FONT]මදක් ඉවසමු කිව් බසින්[FONT=Malithi_Web]..[/FONT][FONT=Malithi_Web]
    [/FONT]මෙහෙම දවසක් හිතාගෙන නුඔ[FONT=Malithi_Web]
    [/FONT]ඉන්න තිබුනා එක ලෙසින්[FONT=Malithi_Web]...![/FONT]
    [/FONT]
     
    • Like
    Reactions: Fox C2 and heazy

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔලුවට මොනවද උනා වගේ. සෑහෙන වෑදුනා.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    " කාත් කවුරුවත් වෙතත් සිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් "

    සනත් නන්දසිරි