Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තම මරණය නිරූපණය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම මරණය නිරූපණය...

අන්තර්ජාලයෙන් තම මරණය නිරූපණය කර මිතුරන්ට ‘වෙනස’ක් පෙන්වීමට සැරසුණු ක්‍රිෂාන් පුතුට මොකද වුණේ?

මරණය යනු කිසිවකුත් අසන්නටවත් රුචිවඩන වදනක් නොවේ. විශේෂයෙන් ළමාවිය නොඉක්මවූ දරුවකුගේ අකල් මරණයක් නම් වැඩිහිටියකුගේ මරණයකට සාපේක්ෂව එය අසන කාටවුව දරාගැනීමට බොහෝ දුෂ්කරය. නමුත් විවිධ හේතුන් නිසා අකාලයේ මරණයට පත්වන දරුවන් පිළිබඳ නිතර අසන්නට ලැබේ. දිගුකාලීන රෝගබාධ, හදිසියේ ඇතිවන රෝග, හදිසි අනතුරු, ඝාතන හා සියදිවි නසාගැනීම් වැනි හේතු නිසා දරුවෝ මරණයට පත් වෙති. නමුත් මේ පොදු හේතු කිසිවකට හෝ ඇතුළත් නොවේ යැයි පෙනෙන මරණ පිළිබඳව ද අපට අසන්නට ලැබේ. එවැන්නක් පසුගිය දිනෙක ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා විය.

ඔහු ක්‍රිෂාන් දිල්හාන් නම් දාහත් හැවිරිදි පාසල් සිසුවෙකි. ගලේවෙල, තලකිරියාගම, කිරලගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඔහු උසස් පෙළ විභාගයට සූදානමින් සිටි සිසුවෙකි. ඔහුට තවත් බාල සොයුරෙක් ද සිටි. කිසිවකුත් සිහිනයකින්වත් නොසිතූ ලෙස ඔහු පසුගිය ඔක්තෝබර් හතර වැනිදා සිය කාමරයේ ගෙළ වැලලාගෙන මියගොස් සිටියේය. ඔහුගේ ගෙළ වටා ඝනකම් පාපිස්නක් සහ තුවායක් ඔතා තිබුණු අතර ලැප්ටොප් පරිගණකයක් ඔහු දෙසට යොමුව තිබිණි. බැලූ බැල්මටම මෙය තරමක් වෙනස් මරණයකි. මේ මරණය පිළිබඳ පවත්වන ලද

පරීක්ෂණයෙන් පසුව පෙනී ගියේ මෙය සාමාන්‍යයෙන් දරුවන් මරණයට පත්වන පොදු හේතුවලින් බැහැරව සිදුවූ වෙනත් ආකෘතියක මරණයක් බවය.

ෆේස්බුක් සමාජ ජාලය හරහා තරුණ තරුණියන් විවිධ ‘හපන්කම්’ පෙන්වීම නිතර දකින්නට ලැබෙන්නකි. විශේෂයෙන් මෙම තත්ත්වය වයසින් නොමේරූ දරුවන් හා නව යොවුන් වියෙහි පසුවන්නන් අතර නිතර දකින්නට ලැබේ. යම් දක්ෂකමක් කර එය සමාජ ජාල ගත කිරීමෙන් වීරයකු වන්නට හැකි බව බොහෝ දෙනෙක් සිතති. ක්‍රිෂාන් දිල්හාන් ද එසේ සිතන්නට ඇත. ඔහු එක් අවස්ථාවක ෆේස්බුක් හරහා සිය මිතුරන්ට පවසා තිබුණේ “මම වෙනසක් කරලා උඹලාට පෙන්වන්නම්” කියාය. ඔහු පැවැසූ ‘වෙනස’ වන්නට ඇත්තේ තමා එල්ලී මැරී සිටින අන්දම වීඩියෝ ගතකොට එය සමාජ ජාලගත කිරීම වන්නට ඇත. මේ සඳහා නිවසේ කිසිවකු නොසිටින අවස්ථාවක් පැමිණෙන තුරු ඔහු කල්මැරූ බව පෙනේ. පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ඔහුට ඒ සඳහා මහඟු අවස්ථාවක් ලැබිණි. ඒ එදින ඔහුගේ පියා සහ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් පිටත ගොස් සිටි දිනයක් බැවිනි.

ක්‍රිෂාන් සිය කාර්යය කරන්නට එම දිනය සුදුසු යැයි තීරණය කරන්නට ඇත. නමුත් මෙම ක්‍රියාවෙන් තම ගෙලට හානියක් නොවීම පිණිස ඔහු ගෙලවට ඉතා ඝනකම් පාපිස්නක් හා තුවායක් ද ඔතාගෙන සිටි බව මළ සිරුරේ ඡායාරූප වලින් දිස්වේ. සිය ‘බොරු මරණය’ වීඩියෝ ගත කරන්නට සිය මිතුරන් විනෝදමත් කිරීමට ඔහු භාවිත කොට තිබුණේ සිය ලැප්ටොප් පරිගණකයේ වබේ කැමරාවයි. වර්තමානයේ සමාජ ජාල හරහා හුවමාරුවන වීඩියෝ දර්ශනවලින් බොහොමයක්ම මෙසේ වබේ කැමරාව ඔස්සේ ලබාගත් ඒවාය. මේ පොදු මෙන්ම පහසු ක්රමයම අනුගමනය කළ ක්‍රිෂාන් වහලයේ කඹයක් ගැටගසා ඝනකම් පාපිස්නෙන් හා තුවායෙන් ‘ආරක්ෂා කොට තිබූ’ ගෙල වටා කඹය ඔතා වබේ කැමරාවට පෙනෙන සේ තම මරණය නිරූපණය කර පෙන්වීමට උත්සාහ දරා අති බැව් හොඳින් පෙනේ.

නමුත් උගුරු ඇටය යනු සිරුරේ සියුම් අවයවක් බව වයසින් මෙන්ම ජීවිත පරිඥායෙන් මුහුකුරා නොගිය ක්‍රිශාන් දැන සිටින්නට හෝ නොසිතන්නට ඇත. ඔහු කැමරාව ඉදිරියේ තමා එල්ලී මියගොස් සිටින ආකාරය වීඩියෝ ගතවන්නට ඉඩහැරී මුත් ඝනකම් පාපිස්නේ හා තුවායේ ආරක්ෂාව බිඳ දමන්නට කඹයට හැකි වූ බව පෙනේ.

කඹය පාපිස්න ද සහ තුවාය ද සමඟ උගුරු ප්‍රදේශය අවහිර කරන්නට ඇති අතර එවැනි තත්ත්වයකට පත් වූ විට අවට කිසිවකු නොමැති නම් කළ හැකි කිසිවක් ද නැත. සිදුවන්නේ කෙටි කාලයක් ඇතුළත මරණය සිදුවීම පමණි. මියගිය ක්‍රිෂාන්ගේ පියා වන උපාලි ජයලත් පවසන්නේ තම පුතුට සියදිවි නසාගන්නට කිසිම හේතුවක් නොතිබූ බවය. නමුත් නිතරම ඔහු තනිව සිටින්නට කැමැත්තක් දැක්වූ බව පියා පවසයි. මේ මරණය සිදු වූ පසු වූ දහවල් 11.00ට පමණ ඔවුන් නැවත නිවසට පැමිණි අවස්ථාවේ සිය පුතු පෙනෙන්නට නොසිටි බැවින් ද ඔහුගේ කාමරයේ දොර අගුුලු දමා තිබූ බැවින් ද ඔහුට කතා කොට ඇත.

නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් පියා අසල්වැසි කිහිප දෙනෙකු ද සමග එක්ව ක්‍රිශාන්ගේ කාමරයේ දොර කඩා එයට ඇතුළු වූහ. සිය පුතුට අත්වී තිබූ අතිශය ඛිෙදනීය ඉරණම එම දෙමාපියන් දුටුවේ එවිටය.

මෙය අත්හදා බැලීමක් කරන්නට යාමෙන් සිදුවූ මරණයක් බවට සැක කෙරෙන ප්‍රධානතම හේතුවක් ඇත. ඒ ක්‍රිෂාන්ගේ ගෙල වටා තුවායක් සහ පාපිස්නක් ඔතා තිබිම හා ඔහු වෙතට පරිගණකයේ වබේ කැමරාව එල්ල වී තිබිමය. ඒ බව මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත් වූ දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ද සනාථ කොට තිබේ.

එහෙත් ක්‍රිශාන් ගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ පරිගණකයේ පටිගත වී ඇති ද යන්න පිළිබඳ තවමත් දැනගන්ට ලැබි නැත. එයට හේතුව පරිගණකයට මුරපදයක් යොදා තිබිමය. සාමාන්‍යයෙන් නිශ්චිත කාලයත් පරිගණකයේ ක්රියාකාරීත්වයක් නොමැති වන වන විට ඒවා ඉබේ අගුලු වැටෙන පරිදි සැකසිය හැක. මෙය කවුරුත් දන්නා සරල කරුණකි. මෙවැනි මුරපද මගහැර පරිගණකයට ඇතුළුවන්නට සාමාන්‍යයෙන් වැඩි අපහසුතාවයක් නැත. නමුත්, ක්‍රිෂාන් තමන් කරමින් සිට ක්‍රියාව පටිගත වන්නට සලස්වා තිබුණ ද එය ගොනුවක් ලෙස පරිගණකයේ සුරක්ෂිත වූයේ නැතිනම් පරිගණකයට ඇතුළු වුවද මේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ කිසිවක් දැකගත හැකි වන්නේ නැත. ඒ පරිගණකය ඉබේම අගුලවැටුණු පසු එහි ඇති වීඩියෝ ගොනුව ඉබේ සුරක්ෂිත වන්නට සාමාන්‍ය තත්ත්වයක දී හැකියාවක් නොමැති බැවිනි. යම් ආකාරයකින් නිශ්චිත කාල සීමාවකින් පසු එය ඉබේ සුරක්ෂිත වන ආකාරයට සකසා තිබුණේ නම් ගැටලුවක් නැත. නමුත් ක්‍රිෂාන් මෙය එල්ලී මිය යාමක් යැයි අඟවන්නට සිතා සිදුකළ දෙයක් නම් ඉබේ සුරක්ෂිත වන සේ සකස් කිරීමට අවශ්‍යතාවයක් ද නැත. මක්නිසා ද එම නිරූපණයෙන් පසු එය සුරක්ෂිත කිරීමට ඔහු අදහස් කරන්නට ඇති බැවිනි. පරිගණකය පිළිබඳ පරීක්ෂණවලින් පසු මේ සියල්ල පිළිබඳ දැනගන්නට ලැබෙනු ඇත.

තම දරුවන්ට පරිගණක ලබා දීම බොහෝ මාපියන් නිතර සිදුකරන දෙයකි. සිය දරුවන්ට එවැනි පරිගණක පහසුකම් සලසා දුන්න ද ඔවුන් ඒවායෙන් කුමනාකාර දේ කරන්නේ ද යන්න පිළිබඳව විමසා බලන මවුපියන් ඇත්නම් ඒ අතළොස්සකි. දරුවන්ට පරිගණකයක් ලබාදෙන්නේ එය එසේම සිදුවන්නේ දැයි සොයා බැලීම දෙමාපියන්ගේ වගකීමය. ඇතැම් අවස්ථාවල දරුවන් සිය පරිගණක මගින් මුදල් මුද්‍රණය කළ අවස්ථාවන් ද වාර්තා වී තිබේ. වෙනත් නීති සහ සමාජ විරෝධී කටයුතු සඳහා දරුවන් සිය පරිගණක යොදා ගත් බෝහෝ අවස්ථාවන් දක්නට හැකිය. එමෙන්ම ෆේස්බුක් වැනි සමාජ වබේ අඩවි භාවිතයෙන් අකාලයේ ජීවිත හැරගිය තරුණ තරුණියන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබේ.

අන්තර්ජාල භාවිතයෙන් කාමාතුරයන්ට බිළි වූ යෞවනියන්ගේ ගණන ද සුළුපටු නැත. ඔබ මෙය කියවන මොහොතේ ද එවැනි එවැනි දෑ සිදුවෙමින් හෝ ඊට අදාළ පසුබිම සැකසෙමින් පවතිනු නිසැකය.

එහෙත් මේ පරිගණක සහ අන්තර්ජාල සම්බන්ධ එම ඛිෙදවාචකයේ තවත් උණුසුම් අවස්ථාවකි. මහජනතාවගේ බදු මුදල්වලින් රට පුරා පාසල්වල තාක්ෂණ විද්‍යාගාර ඉදිකරවීම හොඳ දෙයකි. එසේම ඉන් නොනැවතී තාක්ෂණය සහ අන්තර්ජාලය ඵලදායී අන්දමින් භාවිත කරන අයුරු දරුවන්ට පෙන්වාදීමේ වගකීම දිනෙන් දින බරපතළ වෙමින් සමස්ත වැඩිහිටි ප්‍රජාව ඉදිරියේ හිස ඔසවා සිටින බව මේ ඛිෙදවාචකයෙන් ඉතා පැහැදිලිව පෙනේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

[QUOTE="ELANDARIYA, post: 17264198, member: 514655"] [b]තම මරණය නිරූපණය...[/b] [SIZE="5"][COLOR="Red"] අන්තර්ජාලයෙන් තම මරණය නිරූපණය කර මිතුරන්ට ‘වෙනස’ක් පෙන්වීමට සැරසුණු ක්‍රිෂාන් පුතුට මොකද වුණේ? මරණය යනු කිසිවකුත් අසන්නටවත් රුචිවඩන වදනක් නොවේ. විශේෂයෙන් ළමාවිය නොඉක්මවූ දරුවකුගේ අකල් මරණයක් නම් වැඩිහිටියකුගේ මරණයකට සාපේක්ෂව එය අසන කාටවුව දරාගැනීමට බොහෝ දුෂ්කරය. නමුත් විවිධ හේතුන් නිසා අකාලයේ මරණයට පත්වන දරුවන් පිළිබඳ නිතර අසන්නට ලැබේ. දිගුකාලීන රෝගබාධ, හදිසියේ ඇතිවන රෝග, හදිසි අනතුරු, ඝාතන හා සියදිවි නසාගැනීම් වැනි හේතු නිසා දරුවෝ මරණයට පත් වෙති. නමුත් මේ පොදු හේතු කිසිවකට හෝ ඇතුළත් නොවේ යැයි පෙනෙන මරණ පිළිබඳව ද අපට අසන්නට ලැබේ. එවැන්නක් පසුගිය දිනෙක ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා විය. ඔහු ක්‍රිෂාන් දිල්හාන් නම් දාහත් හැවිරිදි පාසල් සිසුවෙකි. ගලේවෙල, තලකිරියාගම, කිරලගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඔහු උසස් පෙළ විභාගයට සූදානමින් සිටි සිසුවෙකි. ඔහුට තවත් බාල සොයුරෙක් ද සිටි. කිසිවකුත් සිහිනයකින්වත් නොසිතූ ලෙස ඔහු පසුගිය ඔක්තෝබර් හතර වැනිදා සිය කාමරයේ ගෙළ වැලලාගෙන මියගොස් සිටියේය. ඔහුගේ ගෙළ වටා ඝනකම් පාපිස්නක් සහ තුවායක් ඔතා තිබුණු අතර ලැප්ටොප් පරිගණකයක් ඔහු දෙසට යොමුව තිබිණි. බැලූ බැල්මටම මෙය තරමක් වෙනස් මරණයකි. මේ මරණය පිළිබඳ පවත්වන ලද පරීක්ෂණයෙන් පසුව පෙනී ගියේ මෙය සාමාන්‍යයෙන් දරුවන් මරණයට පත්වන පොදු හේතුවලින් බැහැරව සිදුවූ වෙනත් ආකෘතියක මරණයක් බවය. ෆේස්බුක් සමාජ ජාලය හරහා තරුණ තරුණියන් විවිධ ‘හපන්කම්’ පෙන්වීම නිතර දකින්නට ලැබෙන්නකි. විශේෂයෙන් මෙම තත්ත්වය වයසින් නොමේරූ දරුවන් හා නව යොවුන් වියෙහි පසුවන්නන් අතර නිතර දකින්නට ලැබේ. යම් දක්ෂකමක් කර එය සමාජ ජාල ගත කිරීමෙන් වීරයකු වන්නට හැකි බව බොහෝ දෙනෙක් සිතති. ක්‍රිෂාන් දිල්හාන් ද එසේ සිතන්නට ඇත. ඔහු එක් අවස්ථාවක ෆේස්බුක් හරහා සිය මිතුරන්ට පවසා තිබුණේ “මම වෙනසක් කරලා උඹලාට පෙන්වන්නම්” කියාය. ඔහු පැවැසූ ‘වෙනස’ වන්නට ඇත්තේ තමා එල්ලී මැරී සිටින අන්දම වීඩියෝ ගතකොට එය සමාජ ජාලගත කිරීම වන්නට ඇත. මේ සඳහා නිවසේ කිසිවකු නොසිටින අවස්ථාවක් පැමිණෙන තුරු ඔහු කල්මැරූ බව පෙනේ. පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ඔහුට ඒ සඳහා මහඟු අවස්ථාවක් ලැබිණි. ඒ එදින ඔහුගේ පියා සහ මව වෙනත් කාර්යයක් සඳහා නිවසින් පිටත ගොස් සිටි දිනයක් බැවිනි. ක්‍රිෂාන් සිය කාර්යය කරන්නට එම දිනය සුදුසු යැයි තීරණය කරන්නට ඇත. නමුත් මෙම ක්‍රියාවෙන් තම ගෙලට හානියක් නොවීම පිණිස ඔහු ගෙලවට ඉතා ඝනකම් පාපිස්නක් හා තුවායක් ද ඔතාගෙන සිටි බව මළ සිරුරේ ඡායාරූප වලින් දිස්වේ. සිය ‘බොරු මරණය’ වීඩියෝ ගත කරන්නට සිය මිතුරන් විනෝදමත් කිරීමට ඔහු භාවිත කොට තිබුණේ සිය ලැප්ටොප් පරිගණකයේ වබේ කැමරාවයි. වර්තමානයේ සමාජ ජාල හරහා හුවමාරුවන වීඩියෝ දර්ශනවලින් බොහොමයක්ම මෙසේ වබේ කැමරාව ඔස්සේ ලබාගත් ඒවාය. මේ පොදු මෙන්ම පහසු ක්රමයම අනුගමනය කළ ක්‍රිෂාන් වහලයේ කඹයක් ගැටගසා ඝනකම් පාපිස්නෙන් හා තුවායෙන් ‘ආරක්ෂා කොට තිබූ’ ගෙල වටා කඹය ඔතා වබේ කැමරාවට පෙනෙන සේ තම මරණය නිරූපණය කර පෙන්වීමට උත්සාහ දරා අති බැව් හොඳින් පෙනේ. නමුත් උගුරු ඇටය යනු සිරුරේ සියුම් අවයවක් බව වයසින් මෙන්ම ජීවිත පරිඥායෙන් මුහුකුරා නොගිය ක්‍රිශාන් දැන සිටින්නට හෝ නොසිතන්නට ඇත. ඔහු කැමරාව ඉදිරියේ තමා එල්ලී මියගොස් සිටින ආකාරය වීඩියෝ ගතවන්නට ඉඩහැරී මුත් ඝනකම් පාපිස්නේ හා තුවායේ ආරක්ෂාව බිඳ දමන්නට කඹයට හැකි වූ බව පෙනේ. කඹය පාපිස්න ද සහ තුවාය ද සමඟ උගුරු ප්‍රදේශය අවහිර කරන්නට ඇති අතර එවැනි තත්ත්වයකට පත් වූ විට අවට කිසිවකු නොමැති නම් කළ හැකි කිසිවක් ද නැත. සිදුවන්නේ කෙටි කාලයක් ඇතුළත මරණය සිදුවීම පමණි. මියගිය ක්‍රිෂාන්ගේ පියා වන උපාලි ජයලත් පවසන්නේ තම පුතුට සියදිවි නසාගන්නට කිසිම හේතුවක් නොතිබූ බවය. නමුත් නිතරම ඔහු තනිව සිටින්නට කැමැත්තක් දැක්වූ බව පියා පවසයි. මේ මරණය සිදු වූ පසු වූ දහවල් 11.00ට පමණ ඔවුන් නැවත නිවසට පැමිණි අවස්ථාවේ සිය පුතු පෙනෙන්නට නොසිටි බැවින් ද ඔහුගේ කාමරයේ දොර අගුුලු දමා තිබූ බැවින් ද ඔහුට කතා කොට ඇත. නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් පියා අසල්වැසි කිහිප දෙනෙකු ද සමග එක්ව ක්‍රිශාන්ගේ කාමරයේ දොර කඩා එයට ඇතුළු වූහ. සිය පුතුට අත්වී තිබූ අතිශය ඛිෙදනීය ඉරණම එම දෙමාපියන් දුටුවේ එවිටය. මෙය අත්හදා බැලීමක් කරන්නට යාමෙන් සිදුවූ මරණයක් බවට සැක කෙරෙන ප්‍රධානතම හේතුවක් ඇත. ඒ ක්‍රිෂාන්ගේ ගෙල වටා තුවායක් සහ පාපිස්නක් ඔතා තිබිම හා ඔහු වෙතට පරිගණකයේ වබේ කැමරාව එල්ල වී තිබිමය. ඒ බව මේ සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත් වූ දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ද සනාථ කොට තිබේ. එහෙත් ක්‍රිශාන් ගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ පරිගණකයේ පටිගත වී ඇති ද යන්න පිළිබඳ තවමත් දැනගන්ට ලැබි නැත. එයට හේතුව පරිගණකයට මුරපදයක් යොදා තිබිමය. සාමාන්‍යයෙන් නිශ්චිත කාලයත් පරිගණකයේ ක්රියාකාරීත්වයක් නොමැති වන වන විට ඒවා ඉබේ අගුලු වැටෙන පරිදි සැකසිය හැක. මෙය කවුරුත් දන්නා සරල කරුණකි. මෙවැනි මුරපද මගහැර පරිගණකයට ඇතුළුවන්නට සාමාන්‍යයෙන් වැඩි අපහසුතාවයක් නැත. නමුත්, ක්‍රිෂාන් තමන් කරමින් සිට ක්‍රියාව පටිගත වන්නට සලස්වා තිබුණ ද එය ගොනුවක් ලෙස පරිගණකයේ සුරක්ෂිත වූයේ නැතිනම් පරිගණකයට ඇතුළු වුවද මේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ කිසිවක් දැකගත හැකි වන්නේ නැත. ඒ පරිගණකය ඉබේම අගුලවැටුණු පසු එහි ඇති වීඩියෝ ගොනුව ඉබේ සුරක්ෂිත වන්නට සාමාන්‍ය තත්ත්වයක දී හැකියාවක් නොමැති බැවිනි. යම් ආකාරයකින් නිශ්චිත කාල සීමාවකින් පසු එය ඉබේ සුරක්ෂිත වන ආකාරයට සකසා තිබුණේ නම් ගැටලුවක් නැත. නමුත් ක්‍රිෂාන් මෙය එල්ලී මිය යාමක් යැයි අඟවන්නට සිතා සිදුකළ දෙයක් නම් ඉබේ සුරක්ෂිත වන සේ සකස් කිරීමට අවශ්‍යතාවයක් ද නැත. මක්නිසා ද එම නිරූපණයෙන් පසු එය සුරක්ෂිත කිරීමට ඔහු අදහස් කරන්නට ඇති බැවිනි. පරිගණකය පිළිබඳ පරීක්ෂණවලින් පසු මේ සියල්ල පිළිබඳ දැනගන්නට ලැබෙනු ඇත. තම දරුවන්ට පරිගණක ලබා දීම බොහෝ මාපියන් නිතර සිදුකරන දෙයකි. සිය දරුවන්ට එවැනි පරිගණක පහසුකම් සලසා දුන්න ද ඔවුන් ඒවායෙන් කුමනාකාර දේ කරන්නේ ද යන්න පිළිබඳව විමසා බලන මවුපියන් ඇත්නම් ඒ අතළොස්සකි. දරුවන්ට පරිගණකයක් ලබාදෙන්නේ එය එසේම සිදුවන්නේ දැයි සොයා බැලීම දෙමාපියන්ගේ වගකීමය. ඇතැම් අවස්ථාවල දරුවන් සිය පරිගණක මගින් මුදල් මුද්‍රණය කළ අවස්ථාවන් ද වාර්තා වී තිබේ. වෙනත් නීති සහ සමාජ විරෝධී කටයුතු සඳහා දරුවන් සිය පරිගණක යොදා ගත් බෝහෝ අවස්ථාවන් දක්නට හැකිය. එමෙන්ම ෆේස්බුක් වැනි සමාජ වබේ අඩවි භාවිතයෙන් අකාලයේ ජීවිත හැරගිය තරුණ තරුණියන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබේ. අන්තර්ජාල භාවිතයෙන් කාමාතුරයන්ට බිළි වූ යෞවනියන්ගේ ගණන ද සුළුපටු නැත. ඔබ මෙය කියවන මොහොතේ ද එවැනි එවැනි දෑ සිදුවෙමින් හෝ ඊට අදාළ පසුබිම සැකසෙමින් පවතිනු නිසැකය. එහෙත් මේ පරිගණක සහ අන්තර්ජාල සම්බන්ධ එම ඛිෙදවාචකයේ තවත් උණුසුම් අවස්ථාවකි. මහජනතාවගේ බදු මුදල්වලින් රට පුරා පාසල්වල තාක්ෂණ විද්‍යාගාර ඉදිකරවීම හොඳ දෙයකි. එසේම ඉන් නොනැවතී තාක්ෂණය සහ අන්තර්ජාලය ඵලදායී අන්දමින් භාවිත කරන අයුරු දරුවන්ට පෙන්වාදීමේ වගකීම දිනෙන් දින බරපතළ වෙමින් සමස්ත වැඩිහිටි ප්‍රජාව ඉදිරියේ හිස ඔසවා සිටින බව මේ ඛිෙදවාචකයෙන් ඉතා පැහැදිලිව පෙනේ. නිරංජන් චාමින්ද කරුණාතිලක[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom