Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා

තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා

තමන්ගේ බඩ තමන් විසින්ම කපාගෙන එහි සැත්කමක් සිදුකරගන්නවා කිව්වොත් ඔයාලාට මොකද හිතෙන්නේ?

ඒ වගේ සිදුවිමක් ගැනයි මේ ලිපිය

රුසියානු ජාතික ලියොනිඩ් රොගොසොව් ( Leonid rogozov) ඇට්ලන්ටිකාවේ නොවාකෝෂියා රැසියානු පරික්ෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. 1961 වසරේ අප්‍රේල් මස දිනක ඔහුගේ දකුණු උදර ප්‍රදේශයේ වේදනාවක් හා

ඔක්කාර තත්ත්වයක්ද ඇතිවිය. වෛද්‍ය රොගොසොව් හට මෙය උන්ඩුක පුච්ඡ ප්‍රදාහයක් හෙවත් ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයක් බව හදුනාගැනිමට අපහසු නොවිය. ඉක්මන් ප්‍රතිකාර නොගතහොත් ජිවිත අවධානමක් ඇති බවද ඔහු වටහාගත්තේය.

නමුත් එක් ගැටලුක් විය. පරික්ෂණ මධ්‍යස්ථානයේ සිටි 13 ආසන්න පරික්ෂකයන් හට සිටි එකම වෛද්‍යවරයා ඔහු පමණි. ආසන්නතම මධ්‍යස්ථානයට ඇති දුර සැතපුම් 1000 වන අතර, අධික හිමපතනය නිසා ගමනාගමනය ඇණහිට තිබිනි.

මේ හේතුවෙන් උණ්ඩුක පුච්ඡය ඉවත්කරගැනිමේ සැත්කම (appendectomy) තමාවිසින්ම සිදුකර ගැනිමට වෛද්‍ය රොගොනොව් තීරණය කලේය. ඔහු සැත්කම නිරික්ෂණය කිරිම සදහා කණ්නාඩියක් බාවිතා කල අතර, ඔහුගේ සහයට කදවුරේ සිටිඅනෙක් පරික්ෂකයන් ද ඒ අසල සිට ඇත. ඔවුන් විසින් වෛද්‍ය රොගොසොව් ගේ අතට සැත්කම සදහා අවැසි උපකරණ ලබා දි ඇත. සැත්කම අතරතුර ඔහුගේ අන්ත්රයක් අත්වැරදිමකින් කැපිමක් වි ඇති අතර, රොගොසොව් විසින් එය මැසු බවද සදහන් වේ.

සැත්කම සදහා පැය දෙකක් ගතවිය. සැත්කමින් පූර්ණ සුවය ලබාගැනිමට වෛද්‍ය රොගොනොව් සමත්විය.

නැවත මවුරටට යැමෙන් පසු වෛද්‍ය රොගොසොව්, සාන්ත පීටර්ස්බර්ග් පරික්ෂණ ආයතනයේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කරන ලදි.

2000 වසරේදි පෙනහලු පිලිකාවකින් මියට යන විට ඔහු 66 වන වියෙහි පසුවිය.

තවත් ලිපියකින් හමුවෙමු.

- රොෂින් ප්‍රනාන්දු

[QUOTE="redundent, post: 20719579, member: 558085"] [b]තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා[/b] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/t31.0-8/14379921_1189923541055552_8736432699434640554_o.jpg[/IMG][SIZE=5][COLOR=Blue]තම සැත්කම තමා විසින්ම කරගත් වෛද්‍යවරයා[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] තමන්ගේ බඩ තමන් විසින්ම කපාගෙන එහි සැත්කමක් සිදුකරගන්නවා කිව්වොත් ඔයාලාට මොකද හිතෙන්නේ? ඒ වගේ සිදුවිමක් ගැනයි මේ ලිපිය[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] රුසියානු ජාතික ලියොනිඩ් රොගොසොව් ( Leonid rogozov) ඇට්ලන්ටිකාවේ නොවාකෝෂියා රැසියානු පරික්ෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. 1961 වසරේ අප්‍රේල් මස දිනක ඔහුගේ දකුණු උදර ප්‍රදේශයේ වේදනාවක් හා ඔක්කාර තත්ත්වයක්ද ඇතිවිය. වෛද්‍ය රොගොසොව් හට මෙය උන්ඩුක පුච්ඡ ප්‍රදාහයක් හෙවත් ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයක් බව හදුනාගැනිමට අපහසු නොවිය. ඉක්මන් ප්‍රතිකාර නොගතහොත් ජිවිත අවධානමක් ඇති බවද ඔහු වටහාගත්තේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] නමුත් එක් ගැටලුක් විය. පරික්ෂණ මධ්‍යස්ථානයේ සිටි 13 ආසන්න පරික්ෂකයන් හට සිටි එකම වෛද්‍යවරයා ඔහු පමණි. ආසන්නතම මධ්‍යස්ථානයට ඇති දුර සැතපුම් 1000 වන අතර, අධික හිමපතනය නිසා ගමනාගමනය ඇණහිට තිබිනි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] මේ හේතුවෙන් උණ්ඩුක පුච්ඡය ඉවත්කරගැනිමේ සැත්කම (appendectomy) තමාවිසින්ම සිදුකර ගැනිමට වෛද්‍ය රොගොනොව් තීරණය කලේය. ඔහු සැත්කම නිරික්ෂණය කිරිම සදහා කණ්නාඩියක් බාවිතා කල අතර, ඔහුගේ සහයට කදවුරේ සිටිඅනෙක් පරික්ෂකයන් ද ඒ අසල සිට ඇත. ඔවුන් විසින් වෛද්‍ය රොගොසොව් ගේ අතට සැත්කම සදහා අවැසි උපකරණ ලබා දි ඇත. සැත්කම අතරතුර ඔහුගේ අන්ත්රයක් අත්වැරදිමකින් කැපිමක් වි ඇති අතර, රොගොසොව් විසින් එය මැසු බවද සදහන් වේ. සැත්කම සදහා පැය දෙකක් ගතවිය. සැත්කමින් පූර්ණ සුවය ලබාගැනිමට වෛද්‍ය රොගොනොව් සමත්විය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] නැවත මවුරටට යැමෙන් පසු වෛද්‍ය රොගොසොව්, සාන්ත පීටර්ස්බර්ග් පරික්ෂණ ආයතනයේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කරන ලදි. 2000 වසරේදි පෙනහලු පිලිකාවකින් මියට යන විට ඔහු 66 වන වියෙහි පසුවිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] තවත් ලිපියකින් හමුවෙමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] - රොෂින් ප්‍රනාන්දු[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom